LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අර පොන්න පින් කැපට වඩා දෙයක් පොඩි එවුන්ට කරන්න පුළුවන් ට හැමිනෙන්න :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: C_S_M and Ysa Karu

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,915
    1
    15,293
    113
    පොන්න පින් කැපාව තමයි අයින් කරන්න ඕන වනියා එද්දි.. වෙල්ලව තියාගන්න ඕන
    වනිය Next කැපා වෙයි වගේ. දනත් බුල් කෙලිනව ඕනම වෙලාවල
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    වනිය Next කැපා වෙයි වගේ. දනත් බුල් කෙලිනව ඕනම වෙලාවල
    පඩරංග කැප්ටන් මැටීරියල් නෙමෙයි බං එල්.පී.එල් දින්නට. කෝලි, අසාම්, මැක්ස්වෙල් වගේ එකෙක්ට අහුවුනොත් වඩාගෙන ගහන්නෙ
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mendis uthumano elawanna neda haduwe umbala .kohomada wada kollage.noddakin ara pinto nam.wella and robinhood lassanata gahuwa.🙂

    Pinto thamaye dan team eke enna kodiwine😠
    ------ Post added on Sep 5, 2023 at 6:40 PM
     
    • Like
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    බෝන් අගේන් පින් කැපා ඉන්නො කියන්නෙ ටීම් එක දහ කෙනෙක්ගෙන් සෙල්ලම් කරන්නෙ. මුට ක්‍රිකට් එපා වෙන්න මාතර ගුරුකමක් කරන්න ඕන
     
    • Like
    Reactions: War Fighter

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පඩරංග කැප්ටන් මැටීරියල් නෙමෙයි බං එල්.පී.එල් දින්නට. කෝලි, අසාම්, මැක්ස්වෙල් වගේ එකෙක්ට අහුවුනොත් වඩාගෙන ගහන්නෙ
    ado ehema kiyanna epa oye foam eke hitiya nathi menda ada rashid khanta gahuwe.waniduwa identify karala thamaye thiyenne but u variation hadan mona hari karaganiwi🙂
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    ado ehema kiyanna epa oye foam eke hitiya nathi menda ada rashid khanta gahuwe.waniduwa identify karala thamaye thiyenne but u variation hadan mona hari karaganiwi🙂
    මූ තාම ඔය ඔක්කොම විකට් අරන් තියෙන්නෙ ඇසොසියේටලට. ඉනදියාවෙදියි, නවසීලන්තෙයි මූට වඩාගෙන ගැහුවෙ විකට්ලස්
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    pintowa elawanna widiyak nadda bowling hondaye nam hitiyath kamak na ekath bane.uta quality spin ekata ghanna ba.But india wala oka gahawi mata hithenne batting pitches thiyena nisa.😛

    මූ තාම ඔය ඔක්කොම විකට් අරන් තියෙන්නෙ ඇසොසියේටලට. ඉනදියාවෙදියි, නවසීලන්තෙයි මූට වඩාගෙන ගැහුවෙ විකට්ලස්
    balamu balamu u batting hari karawine.Essella anna ara pintowa elawamu🙂
    ------ Post added on Sep 5, 2023 at 6:46 PM
     
    • Like
    Reactions: C_S_M

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    වෙල්ලා හොද කොල්ලෙක් හොද අනාගතයක් තියෙනවා , විශේෂයෙන්ම odi වල. මෙන්ඩිස් just secured his position for 10 more inns.