LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    Ithuru Match tika koheda thiyenne hambanthotada keththarameda?
    පක්කො ඉන්දියන් උන් ego fight නිසා හේදිලා යයිද දන්නේ නෑ .
    පක්කො කොලබ දාල එන්නේ නෑ වගේ.
    නැත්නම් පල්ලෙකැලේ ට මාරු කරන්න ගියා .නැත්නම් හම්බන්තොට ට
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,461
    1
    17,254
    113
    −273.15°C
    Top Teams එක්ක මැච් ගහලා දිනලා 12 Win Streak එකේ ඉන්න අපේ කැප්ටන් ට India,Pakistan,SENA වගේ Teams ගේමක් නෑ. 🔥

    374219783_789249189872515_116845072223173642_n.jpg

    373556955_636053498635222_990861366654308636_n.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,830
    113
    kalin schedule karala thibba widihatama colombo tyenne.
    wenasak na.
    පක්කො ඉන්දියන් උන් ego fight නිසා හේදිලා යයිද දන්නේ නෑ .
    පක්කො කොලබ දාල එන්නේ නෑ වගේ.
    නැත්නම් පල්ලෙකැලේ ට මාරු කරන්න ගියා .නැත්නම් හම්බන්තොට ට
    Thanks ban. Pass thiyanawa. yanna one Kala Bela Enna. Colombo nam case 1kak aththema nehe. Hambantota genichchoth Dura wadi.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,097
    4,766
    113
    Sri Lanka
    කොහෙද බන් හොද.
    වෙල්ලාව ගෙන්නුවා පරක්කු වැඩි. ඒකයි අන්තිම ඕවර් දෙකට ස්පින් දෙකක් සෙට් උනේ.

    අනිත් එක ඕන පොඩි එකෙක්ට තේරෙන්න ඕනේ ඕවර් 37 සීන් එක නිසා main bowlers ලගේ ඕවර් ඒක ඇතුලේ ඉවර කරගන්න ඕනේ කියලා. එකේ අමුතු දෙයක් නෑ ..

    එකම හොදකම අන්තිම බොලේ දාන්න දනා ව දාපු එක ඌ බෝල් කරන්නේ නැතුව.
    ඌ ඕවර් දෙකට ලකුණු 32ක් දුන්නේ නැත්නම් ඔච්චර නටන්න ඕන නෑ . ඕවර් 5ක් ලකුණු ඌ දුන්නේ.
    Machan
    I am still wondering why Mahela kept bowling Maling when is was getting hammered. That’s what pressure does to people. And Mahela was one of the best.

    Eeye uge situation handling hodai ban eeye. Habai uge batting nam ajuuthai mei tike. Eeka loku issue ekak wenawa apita WC ekedi. Match 3k tiyenawa ne. Lakunu gahuwoth hodai ithin.

    Personal issues atharala match eka balapan ban. Ethakota lesi. 😂
     
    • Haha
    Reactions: jehantheexplorer

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    Machan
    I am still wondering why Mahela kept bowling Maling when is was getting hammered. That’s what pressure does to people. And Mahela was one of the best.

    Eeye uge situation handling hodai ban eeye. Habai uge batting nam ajuuthai mei tike. Eeka loku issue ekak wenawa apita WC ekedi. Match 3k tiyenawa ne. Lakunu gahuwoth hodai ithin.

    Personal issues atharala match eka balapan ban. Ethakota lesi. 😂
    මාලිංග ව උබ මේ මැච් එකේ කාත් එකක්ද compare කරන්නේ ??
    පින් කැපා එකක්ද ??
    :rofl:

    මහේල කවදද බන් බෝල්ර්ස් ල නැතුව අන්තිම ඕවර් දෙක ස්පින් එක දාන්න උනේ ?

    මූ ඊයේ right hand Nabi ගහද්දි වෙල්ලා ගෙනල්ල ඕවර් දෙකක් දැම්ම නම් තව ඕක ලේසි.

    අනිත් එක මේ යකාට ඕවර් එකට 14ක් ගහල තියෙද්දී තව එකක් දැම්ම 20ක් විතර දුන්න . මුගේ ඔය ඕවර් දෙක නිසා තමයි අපි මැච් එක එච්චර අමාරුවේ වැටුනේ.

    අනිත් එක හොදට බැට් කරගෙන ආපු මැච් එක කෑවේ මූ. නැත්නම් 340ක් විතර ගහන්න තිබ්බ.
    මොන situation handling ගැනද උබ කියන්නේ ??? :rofl:

    බෝක්කුවක් යැව්වා over throw එකක.
    runout එකක් මිස් කරා.
    මෙන්ඩිස් ව අවුට් කරල ඌත් අවුට් උනා.
    ලකුණු 32ක් දුන්නා.

    මාර situation handling 🥴🥴
     
    Last edited:

    Kawda ban compare kale. Man kiwwe eeka bad decision ekak kiyala witharai. Match pressure eka oni ekekta balapanaw kiyanna witharai man eeka kiwwe. e match eka mata hodata mathakai. Ballekta wage gahaddi thawath dunna daanna.

    Man kiwwane ban batting uge awul kiyala. Eeka uu hadagaththe nathnm team eke inn ba. same goes for all other players.

    I am not going to argue ban. You have your opinion and i have mine.

    Anyway ada match eka balamu. Pak vs Ban. Bangali batting
     
    • Like
    Reactions: Satan_at_Hell

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,461
    1
    17,254
    113
    −273.15°C
    Team to beat in the WC 2023 🔥

    375053529_635446772011419_1308998341615534651_n.jpg

    Probable playing XI for the World Cup.
    ▶️
    David Warner
    ▶️
    Travis Head
    ▶️
    Steve Smith
    ▶️
    Mitchell Marsh
    ▶️
    Alex Carey
    ▶️
    Marcus Stoinis/Cameron Green
    ▶️
    Glenn Maxwell
    ▶️
    Mitchell Starc
    ▶️
    Pat Cummins
    ▶️
    Adam Zampa
    ▶️
    Josh Hazlewood

    7 batsmen excluding Starc and Cummins who're handy with the bat.
    5 fast bowling options including Marsh and Stoinis/Green.
    2 spin bowling options in Zampa and Maxwell (Heady can bowl a few as well).

    PS: Ashton Agar can be brought in for one for one of the pace bowlers depending on the conditions.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    Kawda ban compare kale. Man kiwwe eeka bad decision ekak kiyala witharai. Match pressure eka oni ekekta balapanaw kiyanna witharai man eeka kiwwe. e match eka mata hodata mathakai. Ballekta wage gahaddi thawath dunna daanna.

    Man kiwwane ban batting uge awul kiyala. Eeka uu hadagaththe nathnm team eke inn ba. same goes for all other players.

    I am not going to argue ban. You have your opinion and i have mine.

    Anyway ada match eka balamu. Pak vs Ban. Bangali batting
    මාලිංගට බොලේ දෙන එකේ කිසි අවුලක් නෑ . ඌ xfactor player .

    main bowlers ල 4ක් එක්ක ඕවර් 50ක් manage කරන එක අමාරුයි
    main bowlers ල 4ක් එක්ක ඕවර් 37.1ක් manage කරනවට වඩා.. මූට ඊයේ ඒක කරගන්න බැරි උනා .

    අනිත් එක උබ හිතන්නේ අන්තිම බෝලේ දාන්න දනාව ගෙනාවේ plan එකකට කියල ද ?
    ඌට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ .

    අන්තිම ඕවර් දෙක දාද්දි මූට තිබ්බ වෙල්ලා , රාජිත දාන්න . එහම උනාම වේල්ලට අනිත් ඕවර් එක දාන්න පුලුවන් (38).
    හබැයි මූ 37 වෙල්ලා ට දන්නම 38 දාන්න එකෙක් හිටියේ නෑ . සරල දේවල්.
    වෙලාවට දනා දාපු බොලේ ට අවුට් උනා.
     
    • Like
    Reactions: Satan_at_Hell

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Machan
    I am still wondering why Mahela kept bowling Maling when is was getting hammered. That’s what pressure does to people. And Mahela was one of the best.

    Eeye uge situation handling hodai ban eeye. Habai uge batting nam ajuuthai mei tike. Eeka loku issue ekak wenawa apita WC ekedi. Match 3k tiyenawa ne. Lakunu gahuwoth hodai ithin.

    Personal issues atharala match eka balapan ban. Ethakota lesi. 😂
    cz mali know to handle the situation, we is a expert depth blower. do you remember 2019 IPL final: when mali get hammered but rohith gave last over to mali, at that mali have to save just 4-5 runs. finally mali won the. rohith did choose mali, over bumrah cz mali know all the tricks to survive final overs...

    Eeye uge situation handling hodai ban eeye. Habai uge batting nam ajuuthai mei tike. Eeka loku issue ekak wenawa apita WC ekedi. Match 3k tiyenawa ne. Lakunu gahuwoth hodai ithin.

    minow bash krl great cap knw wenne na bn, man mugay gonagay trma dkke lpl wala, croosepulle ta powerplay ekedi blow krnn dunnhma..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    මාලිංගට බොලේ දෙන එකේ කිසි අවුලක් නෑ . ඌ xfactor player .

    main bowlers ල 4ක් එක්ක ඕවර් 50ක් manage කරන එක අමාරුයි
    main bowlers ල 4ක් එක්ක ඕවර් 37.1ක් manage කරනවට වඩා.. මූට ඊයේ ඒක කරගන්න බැරි උනා .

    අනිත් එක උබ හිතන්නේ අන්තිම බෝලේ දාන්න දනාව ගෙනාවේ plan එකකට කියල ද ?
    ඌට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ .

    අන්තිම ඕවර් දෙක දාද්දි මූට තිබ්බ වෙල්ලා , රාජිත දාන්න . එහම උනාම වේල්ලට අනිත් ඕවර් එක දාන්න පුලුවන් (38).
    හබැයි මූ 37 වෙල්ලා ට දන්නම 38 දාන්න එකෙක් හිටියේ නෑ . සරල දේවල්.
    වෙලාවට දනා දාපු බොලේ ට අවුට් උනා.
    ඊයේ අපි දින්නේ පරදින්න තිබ්බ මැච් එකක්. ඕකෙන් අපිට වාසියකට වඩා අවාසියක් උනේ.

    ඔන්න බලපන් පින්ටොගේ දුරදකිනා සුපිරි නායකත්වය කියල සිංහලු හෑලි ලියන්නේ නැද්ද කියල
     
    • Like
    Reactions: visalbro