2011 fixing නෙවෙයි.සචිත්‍රයාගේ මැච් fixing සීන් එක දැනුයි හරියටම කියෙවේ. දම්මිකය මූත් එක්කම ගේම ගහල අන්තිමේ උට ටොපිය සෙට් වෙද්දී මූව අල්ලලා ශේප් වෙලා වගේ සීන් එකක් තමයි පෙන්නේ.
2011 ඉන්දියාව එක්ක ගහපු, World Cup Final එකේදී සංගා ගේ ඩිසිෂන්ස්, මුරලි සෙල්ලම් කරපු හැටි, fixing වෙන්න බැරිද.මට මතකයි, මුරලිය කකුල ලගින්ම යන boundary එකක් මිස් කලා පොඩ්ඩක්වත් try එකක් දෙන්නේවත් නැතිව. ඊට සති දෙකකට පස්සේ IPL එකේ හොදට පැනල boundary නතර කලා. සංගා තව ඒ කාලේ කිව්වත් එක්ක නේද ඉන්දියාව තරහ කරගෙන බෑ , ඒවා මේවා. මන්ද මට නම් හිතෙන්නේ උන් සෙට් එක මොකක් හරි ජිල්මාට් එකක් දැම්ම කියල.![]()
අපි ගේමක් දීල ගැහුවා.
මුලින් විකට් දෙකකුත් ගත්ත ඕනෑම. කරුමෙට ගම්බීර් කාරයා ගැහුවා/
මුරලි ට නම් බෝල නවත්තන්න අමාරුයි අන්තිම කාලේ. කකුලෙන් තමයි නවත්තන්නේ

... ඒ කාලේ මීඩියා වලිනුත් ගිය අපි බලන් ඉන්නේ සංගා රට වෙනුවෙන් ගහයිද කියා කියා.
සංග හිර උනා ඔය වෙලාවේදී. උඋට කරන්නම දෙයක් නැති හින්ද ඌ ටෙස්ට් එක ගැහුවා ලංකාවට. එක පරාද උනා මතක විදියට.පස්සේ මහින්දනන්දයට බැන්න ඇමතිලා ක්‍රීඩකයෝන්ගේ තීරණ වලට බලපෑම් කරන්නව, ක්‍රිකට් වලට ඇගිලි ගහනව කියලා බ්ලා බ්ලා.. අරක මේක කියල .