LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,773
    165,438
    113
    එකමත් එක රටක
    සචිත්‍රයාගේ මැච් fixing සීන් එක දැනුයි හරියටම කියෙවේ. දම්මිකය මූත් එක්කම ගේම ගහල අන්තිමේ උට ටොපිය සෙට් වෙද්දී මූව අල්ලලා ශේප් වෙලා වගේ සීන් එකක් තමයි පෙන්නේ.
    2011 ඉන්දියාව එක්ක ගහපු, World Cup Final එකේදී සංගා ගේ ඩිසිෂන්ස්, මුරලි සෙල්ලම් කරපු හැටි, fixing වෙන්න බැරිද.මට මතකයි, මුරලිය කකුල ලගින්ම යන boundary එකක් මිස් කලා පොඩ්ඩක්වත් try එකක් දෙන්නේවත් නැතිව. ඊට සති දෙකකට පස්සේ IPL එකේ හොදට පැනල boundary නතර කලා. සංගා තව ඒ කාලේ කිව්වත් එක්ක නේද ඉන්දියාව තරහ කරගෙන බෑ , ඒවා මේවා. මන්ද මට නම් හිතෙන්නේ උන් සෙට් එක මොකක් හරි ජිල්මාට් එකක් දැම්ම කියල. :baffled::confused:
    2011 fixing නෙවෙයි.
    අපි ගේමක් දීල ගැහුවා.
    මුලින් විකට් දෙකකුත් ගත්ත ඕනෑම. කරුමෙට ගම්බීර් කාරයා ගැහුවා/

    මුරලි ට නම් බෝල නවත්තන්න අමාරුයි අන්තිම කාලේ. කකුලෙන් තමයි නවත්තන්නේ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    වෙන්න පුලුවන්. සංග නම් සල්ලි වලට ඕනම දහජරා වැඩක් කරන එකෙක්.
    ඔව්,මටත් හිතෙනවා.ඌ දක්ෂය... එකේ කතා දෙකක් නෑ. සුපිරි වැඩ්ඩා. ඒ වගේම කපටිය. මිනිස්සුන්ව චාටර් කරගන්නේ නැතිව වැඩේ ශේප් එකේ කරගන්න හැටි ඌ දන්නවා. උබට මතකද එක සැරයක් මු මහින්දනන්දය මිනිස්ට ඉන්න කාලේ ටෙස්ට් ටුනමන්ට් එකක් දාල IPL ගහන්න යන්න හදද්දී, මහින්දානන්දය මීඩියා වලට කියා කියා ඇවිද්දා සංගා රටට ආදරේ ක්‍රීඩකයෙක් ඒ නිසා ලංකාවේ ප්‍රේක්ෂකයෝ විදියට අපි හිතන්නේ නෑ සංගා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැතිව මුදලට ක්‍රීඩා කරයි කියල බ්ලා බ්ලා:D ... ඒ කාලේ මීඩියා වලිනුත් ගිය අපි බලන් ඉන්නේ සංගා රට වෙනුවෙන් ගහයිද කියා කියා. :lol: සංග හිර උනා ඔය වෙලාවේදී. උඋට කරන්නම දෙයක් නැති හින්ද ඌ ටෙස්ට් එක ගැහුවා ලංකාවට. එක පරාද උනා මතක විදියට.පස්සේ මහින්දනන්දයට බැන්න ඇමතිලා ක්‍රීඩකයෝන්ගේ තීරණ වලට බලපෑම් කරන්නව, ක්‍රිකට් වලට ඇගිලි ගහනව කියලා බ්ලා බ්ලා.. අරක මේක කියල .:lol::lol::lol:
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    2011 fixing නෙවෙයි.
    අපි ගේමක් දීල ගැහුවා.
    මුලින් විකට් දෙකකුත් ගත්ත ඕනෑම. කරුමෙට ගම්බීර් කාරයා ගැහුවා/

    මුරලි ට නම් බෝල නවත්තන්න අමාරුයි අන්තිම කාලේ. කකුලෙන් තමයි නවත්තන්නේ
    F****d
    Final eke changes 4k kara
    Hariyata field kare ne
    Catch bawa
    Oken passe indiawen donation hamba una
    Mama adatath e final eke highlight balala ne

    MR balanna aapu okkoma WC final api lost. What a jinxer 🤣🤣
    ------ Post added on Sep 8, 2023 at 8:39 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,438
    113
    එකමත් එක රටක
    F****d
    Final eke changes 4k kara
    Hariyata field kare ne
    Catch bawa
    Oken passe indiawen donation hamba una
    Mama adatath e final eke highlight balala ne
    ඔය changes 4ම මමත් මැච් එකට කලින් බලාපොරොත්තු උනා.
    ඒ කියන්නේ එදා තිබ්බ situation එක ට අනුව ඒක ගැලපෙනවා අපි දැන් ඉදන් 4ක් කරා කිව්වට

    මැතිව්ස් එළියෙන් තියනන උනා. ඌබ බැලන්ස් කරන්න බෑ තනි එකෙක් මාරු කරල.

    ඔය chages 4ම කිසි අවුලක් නෑ . කලින් මැච් ටිකයි available උනවයි oppoistion එකයි බැලුව නම් ඕකට හේතු හොයාගන්න පුලුවන්.

    අපි ලේසියෙන් නෙවෙයි target එක සෙට් කරේ බන්. විකට් ගිහින් මහේලය පට්ට ගේමක් ගහල තිස්රයත් ඇවිත් වනල තමයි ඔය ගාන ගැහුවේ.
    ෂෙවාග් , සචින් මුලින් අවුට් කරන්න බෝල් කරන්නේ නෑ අපි fixing වලට ගැහුවා නම් .
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    අනිත් පොයින්ට් එක අපි ඉන්දියාවෙදි හැමදාම පරදින එක. Waqar, Waseem, Aktar ඉද්දීත් අපි පාකිස්තානෙදී ODI, Test series ගානක් දිනල තියෙනවා. ඉන්දියාවෙ එවුන්වත් එච්චර පාකිස්තානෙදි දිනල නැහැ. ඒත් පාකිස්තානය ඉන්දියාවෙදි දිනනව අපි කවදත් දිනල නැහැ. මෙතනත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,438
    113
    එකමත් එක රටක
    අනිත් පොයින්ට් එක අපි ඉන්දියාවෙදි හැමදාම පරදින එක. Waqar, Waseem, Aktar ඉද්දීත් අපි පාකිස්තානෙදී ODI, Test series ගානක් දිනල තියෙනවා. ඉන්දියාවෙ එවුන්වත් එච්චර පාකිස්තානෙදි දිනල නැහැ. ඒත් පාකිස්තානය ඉන්දියාවෙදි දිනනව අපි කවදත් දිනල නැහැ. මෙතනත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕන
    96 WC එකේ මැච් දෙකක් ම දිනන ඉන්දියාවට ඉන්දියාවේ දී.
    ඔය 99-99 කාලේ ඉන්දියාවේ මැච් ගැහුවනම් ඒවත් දින්නා ගොඩක්.

    ඉන්දියාවේ දී උන් එක්ක ගහන්න ලේසි නෑ .
    පකිස්තාන් වල එච්චර සුපිරි ටීම් එකක් 90s වල ඉදලත් උන් හෙන ගේමක් දීල චෙන්නායි වල දින්න එකක් තාම කියවනවා.

    ඉන්දියාවේ හොදට කරල තියන්නේ Aus තමයි ලගදිත්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    සචිත්‍රයාගේ මැච් fixing සීන් එක දැනුයි හරියටම කියෙවේ. දම්මිකය මූත් එක්කම ගේම ගහල අන්තිමේ උට ටොපිය සෙට් වෙද්දී මූව අල්ලලා ශේප් වෙලා වගේ සීන් එකක් තමයි පෙන්නේ.
    2011 ඉන්දියාව එක්ක ගහපු, World Cup Final එකේදී සංගා ගේ ඩිසිෂන්ස්, මුරලි සෙල්ලම් කරපු හැටි, fixing වෙන්න බැරිද.මට මතකයි, මුරලිය කකුල ලගින්ම යන boundary එකක් මිස් කලා පොඩ්ඩක්වත් try එකක් දෙන්නේවත් නැතිව. ඊට සති දෙකකට පස්සේ IPL එකේ හොදට පැනල boundary නතර කලා. සංගා තව ඒ කාලේ කිව්වත් එක්ක නේද ඉන්දියාව තරහ කරගෙන බෑ , ඒවා මේවා. මන්ද මට නම් හිතෙන්නේ උන් සෙට් එක මොකක් හරි ජිල්මාට් එකක් දැම්ම කියල. :baffled::confused:
    2011 final eka India wata dunna kiyana eka nm godak aya kiyana kathawak. Ehema wenna bari kamakuth na.

    අපිට බැරිද ණය යෝජනා ක්‍රමය යටතේ ලබුසිංහ ටීම් එකට ගන්න :cautious:
    2nd odi ekta labusingha wa daanawa aussie un dan. Me series eke mu tawa hodata consistently perform karoth 15 members final squad (September 28 wenakan changes karanna puluwan wc squad eka) eke muge place eka confirmed kawa hari halala.
    ------ Post added on Sep 8, 2023 at 9:16 AM
     
    Last edited:
    • Like
    Reactions: Keshan94

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    2011 fixing නෙවෙයි.
    අපි ගේමක් දීල ගැහුවා.
    මුලින් විකට් දෙකකුත් ගත්ත ඕනෑම. කරුමෙට ගම්බීර් කාරයා ගැහුවා/

    මුරලි ට නම් බෝල නවත්තන්න අමාරුයි අන්තිම කාලේ. කකුලෙන් තමයි නවත්තන්නේ
    ow api gemak dila nam gahuwa.. MJ patta inning ekak gahuwa.. eth ane manda ban.. ape un hena Dull wage hitiye over 35n wage passe, fielding hena sloppy .. ane manda.. mata nam hithennema Indian karayo kuttiyak dunna kiyalamai.. malingayath hena fulltoss gedi tikak dunna Donita anthima overs wala.. ida gahapan kiyala wage.. passe nm uu qwwe reverse swing eka weraduna hari mokak hari kiyala..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896

    ඒ Dull උනේ Dhoni Gambhir Inning එක නිසා. හැම Trick එකක්ම වැඩ කලේ නෑ. කැචුත් බෑවනෙ.

    උන් දෙන්න Single දාන්න පටන් ගත්ත ගමන් මම TV off කලා. එතනම ගේම ගිහින් ඉවරයි. කැච් බාන ඒව මම Live දැක්කෙ නෑ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,438
    113
    එකමත් එක රටක
    ow api gemak dila nam gahuwa.. MJ patta inning ekak gahuwa.. eth ane manda ban.. ape un hena Dull wage hitiye over 35n wage passe, fielding hena sloppy .. ane manda.. mata nam hithennema Indian karayo kuttiyak dunna kiyalamai.. malingayath hena fulltoss gedi tikak dunna Donita anthima overs wala.. ida gahapan kiyala wage.. passe nm uu qwwe reverse swing eka weraduna hari mokak hari kiyala..
    එහෙම තමයි.
    හිතපන් WC final එකක් තමන්ගෙන් ඈතට ගිහින් අනිත් උන් දිනනවා කියලා feeling එක එද්දී ඔය කියන විදියට හරියට ගහන්න බෑ . .
    අපේ උන්ට උන් ලේසියෙන් score කරගෙන කරගෙන යද්දී මැච් එක නිකන්ම අත ඇරෙනවා.
    ඉන්දියන් උන්ට එකෙ අනිත් පැත්ත. ගැම්ම වැඩිවෙනවා. බලන් ඉන්න උන්ට පෙන්නේ මුන් ඕනවට එපාවට ගහනව වගේ .
     
    • Like
    Reactions: Satan_at_Hell

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,986
    4,566
    113
    Sri Lanka
    2011 world cup ekedi muralige kakula injured une NZ ekka first round match ekedi. Hamstring mata mathaka widihata. Short runup ekakin bowl kale. Uu patta effort ekak dunna ehema idan bowl karanna tournament ekema. Angelo ge injury eka godak affect una Final ekata. Final ekedi toss eka dinala bat kale e nisai. Nathnm Mumbai wala chase karanna hitiye api. Dew factor eka hinda. 2011 kiyanne ape WC eka. Habai Dhonita supiri luck ekak tibba e match eke.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C

    Over aggressive wena wella podi pagayawa mokekhari ahase tyena kan tamayi ochchara sellam daanne ohoma.

    Anik eka siraj okatath denna oana pupe n yanna. 😂
    ------ Post added on Sep 8, 2023 at 12:53 PM
     
    • Haha
    Reactions: -333-

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,438
    113
    එකමත් එක රටක
    PCO0LV6.jpg
     
    • Haha
    Reactions: R O B U S T A

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    Apahasa epa! 12 wins streak eke inna ape captain dassa. Eye Aus match eke Aus un 8th wicket 112 ka partnership ekak damma wage lankawe batting depth eka hadanna tamayi team eka gana hithana captain dassa 7 ta awilla 8,9 players lata chance eka denna ikmanata out wela yanne. Etakota 8,9 players lata wadi bola ganakata face karanna exposure ekak hambenawa. Captain dassa thaman ganawath hithanne nathuwa team eka gana hitha la tamayi ehema karanne.
     
    • Haha
    Reactions: aquaman2020

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy

    Over aggressive wena wella podi pagayawa mokekhari ahase tyena kan tamayi ochchara sellam daanne ohoma.

    Anik eka siraj okatath denna oana pupe n yanna. 😂
    ------ Post added on Sep 8, 2023 at 12:53 PM

    OTC page එකට වැඩක් දෙන්න කාලෙ හරි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,438
    113
    එකමත් එක රටක
    youtube channel එකක් පටන් ගන්න ඉන්න එකෙක්ට ඉක්ම්ට views , sub ගන්න සිරාම idea එකක් කියන්නද ? ;-)

    කොලබ live weather update එක දීපං..
    කෙත්තරාමේ ground එක හරිය පෙන්නන්න පුලුවන් නම් තව හොදයි . 🥴
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,092
    1,415
    113
    මේ තියෙන්නෙ 2018 Asia Cup එකේදි ලංකාව හොඳටම කරපු තරමක්.. 2018 දිම අපි බංගලින්ගෙනුත් කනවා ලකුණු එකසිය ගාණකින්..

    2016 ස්කොඩ් එකේ මැතිව්ස් ගෙ කැප්ටන්සි එක යටතෙ ඩිල්ශාන්, මාලිංග, හේරත්, කුලසේකර, තිසර, චමීර ඔය හැම කෙනාම ඉඳලත් අපි දිනන්නෙ එක මැච් එකයි.

    ඒ වගේම, 2018 ස්කොඩ් එකෙත් මැතිව්ස් ගෙ කැප්ටන්සි එක යටතෙ ධනා, මෙන්ඩිස්, KJP, තිසර, රාජිත, චමීර, මාලිංග ඉන්නකොට බංගලින්ගෙනුයි, ඇෆ්ගන්ලගෙනුයි කාල පලවෙනි වටෙන් එලියට එනවා..

    මේ දේවල් මෙහෙම වෙද්දි 2014න් පස්සෙ Asia Cup එක කියන්නෙ මොකක්ද කියලා මතක නැති ලංකාවෙ අපි අවුරුදු 8කට පස්සෙ Asia Cup එකක් දිනනවා දසුන්ගෙ කැප්ටන්සි එක යටතේ..
    ඔය සමහර අය වගේ දස්සා ලෙජන්ඩ් කෙනෙක් නොවෙන්න පුලුවන් හැමෝටම. හැබැයි මේ වෙලාවෙ අපිට වෙන විකල්ප නෑ.. ලෝක කුසලානයක් අත ලඟ තියාගෙන අපිට ඉන්න හොඳම නායකයා තමයි දසුන්.

    ඒ වගෙම අපි හැමෝම බලාපොරොත්තු වෙමු දසුන් හොඳ කම්බැක් එකක් දෙයි කියලා වර්ල්ඩ් කප් එක වෙද්දි ❤️🫶🏻

    අනික් වැදගත්ම දේ තමයි, පහුගිය අවුරුදු වල අපේ ලෙජන්ඩ්ස්ලා කියාගන්න උන්ගෙ කැප්ටන්සි යටත හොඳටම කරපු නිසා තමයි අපිට 2021 ඉදන් Qualify මැච් සෙල්ලම් කරන්න උනේ...

    අන්තිමට කියන්න තියෙන්නෙ කොච්චර දක්ශ ප්ලේයර්ස් ලා හිටියත් හොඳ නායකතවයක් නැත්තම් කවදාවත් කිසිම දෙයක සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි බවය...

    #එච්චරයි

    1694162700620.png

    From FB

    My view: players ල කොච්චර හොඳ උනත් වැඩක් නෑ captain ට manage කරගන්න බැරිනම්. උදාහරණයක් විදිහට හිතපන් නරියෙක් lead කරන සිංහ රැලකුයි සිංහයෙක් lead කරන නරි රැලකුයි fight එකක් ගියොත් කවුරු දිනයිද කියල.
     
    Last edited: