LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,758
    165,392
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නෙ 2018 Asia Cup එකේදි ලංකාව හොඳටම කරපු තරමක්.. 2018 දිම අපි බංගලින්ගෙනුත් කනවා ලකුණු එකසිය ගාණකින්..

    2016 ස්කොඩ් එකේ මැතිව්ස් ගෙ කැප්ටන්සි එක යටතෙ ඩිල්ශාන්, මාලිංග, හේරත්, කුලසේකර, තිසර, චමීර ඔය හැම කෙනාම ඉඳලත් අපි දිනන්නෙ එක මැච් එකයි.

    ඒ වගේම, 2018 ස්කොඩ් එකෙත් මැතිව්ස් ගෙ කැප්ටන්සි එක යටතෙ ධනා, මෙන්ඩිස්, KJP, තිසර, රාජිත, චමීර, මාලිංග ඉන්නකොට බංගලින්ගෙනුයි, ඇෆ්ගන්ලගෙනුයි කාල පලවෙනි වටෙන් එලියට එනවා..

    මේ දේවල් මෙහෙම වෙද්දි 2014න් පස්සෙ Asia Cup එක කියන්නෙ මොකක්ද කියලා මතක නැති ලංකාවෙ අපි අවුරුදු 8කට පස්සෙ Asia Cup එකක් දිනනවා දසුන්ගෙ කැප්ටන්සි එක යටතේ..
    ඔය සමහර අය වගේ දස්සා ලෙජන්ඩ් කෙනෙක් නොවෙන්න පුලුවන් හැමෝටම. හැබැයි මේ වෙලාවෙ අපිට වෙන විකල්ප නෑ.. ලෝක කුසලානයක් අත ලඟ තියාගෙන අපිට ඉන්න හොඳම නායකයා තමයි දසුන්.

    ඒ වගෙම අපි හැමෝම බලාපොරොත්තු වෙමු දසුන් හොඳ කම්බැක් එකක් දෙයි කියලා වර්ල්ඩ් කප් එක වෙද්දි ❤️🫶🏻

    අනික් වැදගත්ම දේ තමයි, පහුගිය අවුරුදු වල අපේ ලෙජන්ඩ්ස්ලා කියාගන්න උන්ගෙ කැප්ටන්සි යටත හොඳටම කරපු නිසා තමයි අපිට 2021 ඉදන් Qualify මැච් සෙල්ලම් කරන්න උනේ...

    අන්තිමට කියන්න තියෙන්නෙ කොච්චර දක්ශ ප්ලේයර්ස් ලා හිටියත් හොඳ නායකතවයක් නැත්තම් කවදාවත් කිසිම දෙයක සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි බවය...

    #එච්චරයි

    View attachment 214087
    From FB
    gnScqEa.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,758
    165,392
    113
    එකමත් එක රටක
    WC 2023 will be the same
    මුන්ට මතක නෑ දිනපු Asia cup එකේ මොනවද උනේ කියලවත්.

    AFG වලින් කුජිත විදියට කෑවා .

    JTE6kcZ.jpg



    බංගලි එකත් පරදින්න ගිහින් අසිත යා 4 ඒවා දෙකක් ගහල දිනාගත්තේ ලාවට.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,696
    1
    14,868
    113
    මුන්ට මතක නෑ දිනපු Asia cup එකේ මොනවද උනේ කියලවත්.

    AFG වලින් කුජිත විදියට කෑවා .

    JTE6kcZ.jpg



    බංගලි එකත් පරදින්න ගිහින් අසිත යා 4 ඒවා දෙකක් ගහල දිනාගත්තේ ලාවට.
    A Asia cup ekata TOSSIA CUP kiwwenam nikan nemei
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,758
    165,392
    113
    එකමත් එක රටක
    A Asia cup ekata TOSSIA CUP kiwwenam nikan nemei
    toss එකේ නම් එහෙම කිසි බලපෑමක් තිබ්බේ නෑ බන්.
    පින්නත් නෑ , ඕවර් 20ට පිච් වෙනස් වන්නේත් නෑ . දෙකම ගහන්නේ රෑ ට .

    ඒ නම් පරදින උන් නිදහසට හදාගත්ත හේතුවක්.
    අපි final ටොස් පැරදිලා දෙවනියට ගහල දින්නේ
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,696
    1
    14,868
    113
    toss එකේ නම් එහෙම කිසි බලපෑමක් තිබ්බේ නෑ බන්.
    පින්නත් නෑ , ඕවර් 20ට පිච් වෙනස් වන්නේත් නෑ . දෙකම ගහන්නේ රෑ ට .

    ඒ නම් පරදින උන් නිදහසට හදාගත්ත හේතුවක්.
    අපි final ටොස් පැරදිලා දෙවනියට ගහල දින්නේ
    Effect ekak 20/20 nisa nethuwa athi lokuwata. Eth ekama pattern eka giye AC eka purama. Pakko kohomath anaagannawa final semi final waladi. SA wagema thamai. Minnow matches arenna anith okkoma wage toss won match won
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow api gemak dila nam gahuwa.. MJ patta inning ekak gahuwa.. eth ane manda ban.. ape un hena Dull wage hitiye over 35n wage passe, fielding hena sloppy .. ane manda.. mata nam hithennema Indian karayo kuttiyak dunna kiyalamai.. malingayath hena fulltoss gedi tikak dunna Donita anthima overs wala.. ida gahapan kiyala wage.. passe nm uu qwwe reverse swing eka weraduna hari mokak hari kiyala..
    2014 T20 WC eke indian unge body language eka balannako, same machan even when they were batting yuvraj ehema bola kanakota they knew they fucked it up, Kohliya 70 something gahala shape kara (still bola kaawa wadi). Unge bowling waladi unath first few wickets gyama tibba momentum eka nathi una sanga eka side ekak anchor karanakota Mahela anik patten boundaries gahanakota. 2011 WC eke mokak hari una kyala matat sakayak tiyenawa but anthima half eke body language eka nam tikak makes sense, halfway theruna we are slowly losing the match kyana eka balan hitapu apitath
    pinto's pr squad left the chat :lol::rolleyes:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ado anyone been to grand stand? how is the experience, yanna beluwe

    Ticket Details​


    • EventAsia Cup 2023

    • Match ( 1 )India vs Sri Lanka
    • Date & TimeTuesday 12th September, 2023, 3:00 pm

    • VenueR. Premadasa Intl. Cricket Stadium
    • EnclosureGrand Stand, Top Level ( VVIP )
    • Per SeatRs. 16000.00
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පින් කැපා ඉන්න ඹ්නා ටීම් එකේ එක අනිවාර්යයි. මම නම් මූව ඔපන් හරි හතරට හරි දාලා ටෙස්ට් කරලා බලනවා. 6,7 ඇවිල්ලා බැටින් ප්‍රෙෂර් එක මෙකාට දරාගන්න බැහැ. මූට බොල හත අටක් ඕනා සෙටල් වෙන්න ආපු ගමන් ගහන්න ගියාම හරි ටීම් එකේ බාගයක් අඩුවට අවුට් උනාම හරි මුට අමාරුයි. කැප්ටන්සි නම් හොදයි ඉන්න ලොන්තයෝ එකක් මෙහෙම හරි දිනන එක ලොකු දෙයක්
     
    • Like
    Reactions: Satan_at_Hell