අඩුවටම color print out ප්ලේස් එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    මට pdf වගයක් printout ගන්න ඕන වෙලා තියෙනව. මේකෙ වැඩිහරියක් black color text එක තියෙන්නෙ. තැනින් තැන color images තියෙනව. මට ඒවා color ම ගන්න ඕනෙ. කොහෙන්ද මේක අඩුවටම කරගන්න පුලුවන්. කොලිටි එකත් හොඳ වෙන්න ඕනෙ.
    ටවුන් වල නෝමල් ගනන් වලට ගැහුවොත් තිස් හතලිස් දාහක් යනව.

    දන්නැති උන් බම්ප් එකක් දාගෙන යන්න. :yes:
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524

    උඹ කොහෙද සහෝ
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    බස්නාහිර පලාතෙ ඕන තැනක් ok මචන්. දුර උනත් කමක් නෑ ගිහින් හරි කරගතහැකි.
    උඹට මාවනැල්ලේ එන එක දුර වැඩී බං. කැලණිය කැම්පස් එක ගාවට පලයන් එතනින් අඩුවට කරගන්න පුලුවන්. මෙහේ එන එකට වඩා ලාබයි. කොහොමත් පිටුවක් 25-35ක් විතර වේවි. ගොඩක් ගන්නවා නම් උන් තව අඩු කරයි සමහර විට.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    උඹට මාවනැල්ලේ එන එක දුර වැඩී බං. කැලණිය කැම්පස් එක ගාවට පලයන් එතනින් අඩුවට කරගන්න පුලුවන්. මෙහේ එන එකට වඩා ලාබයි. කොහොමත් පිටුවක් 25-35ක් විතර වේවි. ගොඩක් ගන්නවා නම් උන් තව අඩු කරයි සමහර විට.
    ඊට වඩා අඩුවට බැරිද බන්? මට පිටු 2000 කට ලංවෙන්න ගහන්න තියෙනව.

    සම්පූර්ණයෙන් b&w ගැහුවොත් කීයක් යනවද?
    ------ Post added on Sep 9, 2023 at 12:37 AM
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    ඊට වඩා අඩුවට බැරිද බන්? මට පිටු 2000 කට ලංවෙන්න ගහන්න තියෙනව.

    සම්පූර්ණයෙන් b&w ගැහුවොත් කීයක් යනවද?
    ------ Post added on Sep 9, 2023 at 12:37 AM
    B/W ගැහුවොත් රු 7ක් විතර යන්නේ එකකට. කලර් ගහද්දි 25ක් කොස්ට් වෙනවා බං එකකට.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    B/W ගැහුවොත් රු 7ක් විතර යන්නේ එකකට. කලර් ගහද්දි 25ක් කොස්ට් වෙනවා බං එකකට.
    ඇයි බන් ඒ මේවා තනි කලර් ඉමේජස් නෙමේනෙ. වැඩිහරියක් ටෙක්ස්ට් එක තියෙන්නෙ? 95% ක්ම black.
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට pdf වගයක් printout ගන්න ඕන වෙලා තියෙනව. මේකෙ වැඩිහරියක් black color text එක තියෙන්නෙ. තැනින් තැන color images තියෙනව. මට ඒවා color ම ගන්න ඕනෙ. කොහෙන්ද මේක අඩුවටම කරගන්න පුලුවන්. කොලිටි එකත් හොඳ වෙන්න ඕනෙ.
    ටවුන් වල නෝමල් ගනන් වලට ගැහුවොත් තිස් හතලිස් දාහක් යනව.

    දන්නැති උන් බම්ප් එකක් දාගෙන යන්න. :yes:
    darshana graphics elapitiwala mahabage. balanna ubata laga da kiyalaa.
     
    • Like
    Reactions: NRTG

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ප්‍රින්ට්ටර් එකක් ගතනම් ලාබ නැද්ද ?
    අන්තිමට ප්රින්ටෙර් එකත් ඉතුරු වෙනවා...
     
    • Like
    Reactions: NRTG and Identity

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කැම්පස් අවට තමයි බන් ගාණ අඩුම. මොරටුව, කැළණිය, ජපුර කැම්පස් අවට බලපන්
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    Rs. 18 for double side (depahthama)
    කොහෙද මචන්? Inkjet ද?

    https://www.facebook.com/dharshanagroup
    meke 1st post eka balanna. 6days AGO.

    Thanks මම බලන්නන්
    ------ Post added on Sep 9, 2023 at 5:51 PM

    ප්‍රින්ට්ටර් එකක් ගතනම් ලාබ නැද්ද ?
    අන්තිමට ප්රින්ටෙර් එකත් ඉතුරු වෙනවා...
    ඒක තමයි මාත් බැලුවෙ :lol:
    ------ Post added on Sep 9, 2023 at 5:51 PM

    කැම්පස් අවට තමයි බන් ගාණ අඩුම. මොරටුව, කැළණිය, ජපුර කැම්පස් අවට බලපන්
    OK මම බලන්නන්
    ------ Post added on Sep 9, 2023 at 5:55 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මට pdf වගයක් printout ගන්න ඕන වෙලා තියෙනව. මේකෙ වැඩිහරියක් black color text එක තියෙන්නෙ. තැනින් තැන color images තියෙනව. මට ඒවා color ම ගන්න ඕනෙ. කොහෙන්ද මේක අඩුවටම කරගන්න පුලුවන්. කොලිටි එකත් හොඳ වෙන්න ඕනෙ.
    ටවුන් වල නෝමල් ගනන් වලට ගැහුවොත් තිස් හතලිස් දාහක් යනව.

    දන්නැති උන් බම්ප් එකක් දාගෙන යන්න. :yes:
    40 යනවනම් ඉන්ක් printer එකක් ගත්තනම් හරි නේද ?
     
    • Like
    Reactions: NRTG