LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    68,102
    168,020
    113
    එකමත් එක රටක
    - මෙන්ඩිස් මිස් උන 100 ගහනව.
    - සදිර 50+ ගහනව
    - පින්ටෝ 6 ඒව 4ක් වත් ගහනව.
    - පතිරණ විකට් 3ක් වත් ගන්නවා


    🥱
    අනාවැකි checking .....

    මෙන්ඩිස් - 50% ✅
    සදිර - ✅
    පින්ටෝ - 6 x 4 = 24 :LOL:
     
    • Haha
    Reactions: good-man

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    IPL නිසා දකුණු අප්‍රිකාවට කෙලම වෙලා ගිහින්. 2023 WC එකෙනම් මුන්ට කිසිම චාන්ස් එකක් නෑ
     
    • Like
    Reactions: War Fighter