LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    68,102
    168,021
    113
    එකමත් එක රටක
    okane kiyanne modaya kkyana, u 4 gahala tynnne okkoma wage top teams ekka, ,

    innings 16, , eken 13k aus, eng and india and south africa ekka
    මෙන්න උබේ ඔය top teams Aus/Eng /Ind /SA එක්ක මූ ක්‍රිකට් ගහන්න ආපු 2016 ඉදල මේ වෙනකන් ලංකාවේ No 1 -5 ට ගහපු උන් ගහල තියන විදිය.
    මේක බැලුවම කියන්න පුලුවන් මූට top teams එක්ක ගහන්න බෑ ටීම් එකේ ඉන්න අනිත් උන්ට සාපේක්ෂව.
    :rofl:

    poPMIQt.jpg


    Issella kiyahan Uba 2000n passé ekek da
    බංකොලොත් තර්ක කියන්න දෙයක් නැති උනාම.

    DDS ට ටීම් එකේ ඉන්න අනිත් උන් එක්ක බලද්දී හොද ටීම් එක්ක ලකුණු ගහන්න බෑ stats වලට අනුව.
    ------ Post added on Sep 9, 2023 at 8:33 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,812
    9,218
    113
    වැදගත් ප්‍රශ්නයක් අහපුවම හරි උත්තරක් දියන්කො
    මන් බය උනා අපේ වීරය ඉන්ජර්ඩ් කියල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,856
    39,889
    113
    Homagama
    අපි දිනනවා. බලන්න තරම් ගේමක් නැ. අපි ගියා නූලෙන්. හෙට ජම්බු හම්බ තරගයෙන් හමුවෙමු
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,812
    9,218
    113
    කන්ඩායමේ සමගිය නැති කරන්න ආපු පිල්ලිය විකට් එකක් ගත්තා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,102
    168,021
    113
    එකමත් එක රටක
    අපි දිනනවා. බලන්න තරම් ගේමක් නැ. අපි ගියා නූලෙන්. හෙට ජම්බු හම්බ තරගයෙන් හමුවෙමු
    දැන් උබ මෙච්චර වෙලා හිටියේ පරදිනවා බලන්නද ? :baffled:
     
    • Like
    Reactions: emoji diaries

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    757
    427
    63
    අදත් හාර්ට් ඇටෑක් තමයි ඉතින් මෙහෙම ගියොත්