
මටත් හිතෙනවා. මොනාහරි ගේමක් ගහයි කියලා. හැබැයි හෙට වැස්සොත් අනිවා අපිට වැස්සේ මඩකරි වගේ ගහන්න වෙනවා සත්තයි. මුන් දෙයි නිකං අපිට යන්න...ඔන්න බලපන් වැස්සේ හරි පක්කොන්ව 20 overs ගස්සන්නේ නැද්ද කියල
wasse daspayo field karala injury ekak dekak unoth maruඔන්න බලපන් වැස්සේ හරි පක්කොන්ව 20 overs ගස්සන්නේ නැද්ද කියල


දැන් ඉතින් එලියෙ බෝලෙ යන්නෙ නැහනෙගහනව නම් රිස්වාන් වගේ එකෙක් සෑහෙන ගහන්න ඕනේ.

Commercial Break...
හිත එක තැනක තියෙන්න ඕන මනුස්සයෙක් වුනාම...
ita passe aye india wen kanna final eke? better lose to pak and gtfoහෙට මැච් එක පැරදුනත් අවුලක් නෑ. පක්කොන්ටනම් ගහන්න පුළුවන්. මුන් මෙලෝ බැලන්ස් එකක් නෑ Batting Fielding දෙකේම
90 000 k kiyala ekek kiyala thibba kalin.How much per 1 hours & 1 shot?
Commercial Break...
හිත එක තැනක තියෙන්න ඕන මනුස්සයෙක් වුනාම...
අපි මේ පේ වෙලා වස්ති දාද්දි කිල්ලට අහු කරන්න එපා බ්රෝ.
Why brooo
උන්ගෙ ඉන්දියා Vs පකිස්තාන් මාන්නෙ කුඩු කරන එක ඊට වඩා ආතල්ita passe aye india wen kanna final eke? better lose to pak and gtfo