LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    Rain has stopped, covers being peeled off. The umpires are ready to walk out and do their inspections. :dull: :dull: :dull:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,671
    14,315
    113
    ඔන්න බලපන් වැස්සේ හරි පක්කොන්ව 20 overs ගස්සන්නේ නැද්ද කියල
     
    • Haha
    Reactions: Sandy_Fdo

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඔන්න බලපන් වැස්සේ හරි පක්කොන්ව 20 overs ගස්සන්නේ නැද්ද කියල
    මටත් හිතෙනවා. මොනාහරි ගේමක් ගහයි කියලා. හැබැයි හෙට වැස්සොත් අනිවා අපිට වැස්සේ මඩකරි වගේ ගහන්න වෙනවා සත්තයි. මුන් දෙයි නිකං අපිට යන්න...
     
    • Like
    Reactions: Edward Kenway

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    විකට් 2ක් ගිය නිනා මුන් දැන් ලකුනු ගැන හිතන්නැතුව ඕවර් 9 දාගන්න බලයි.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    20ta kalin hedunoth arenna pakko done (with Rizwan's wicket), win margin eka wadi wenna india nrr eka wadi wenawa pak nrr eka bahinawa and mun kohomath bangbros la ta gahanawa me form eke, apita gahana eka 50:50. Pakko vs ape match eka must win pinto ta final gahanna oni nam :rolleyes:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,915
    1
    15,293
    113
    හෙට මැච් එක පැරදුනත් අවුලක් නෑ. පක්කොන්ටනම් ගහන්න පුළුවන්. මුන් මෙලෝ බැලන්ස් එකක් නෑ Batting Fielding දෙකේම
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    හෙට මැච් එක පැරදුනත් අවුලක් නෑ. පක්කොන්ටනම් ගහන්න පුළුවන්. මුන් මෙලෝ බැලන්ස් එකක් නෑ Batting Fielding දෙකේම
    ita passe aye india wen kanna final eke? better lose to pak and gtfo
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,463
    1
    17,274
    113
    −273.15°C
    අපි මේ පේ වෙලා වස්ති දාද්දි කිල්ලට අහු කරන්න එපා බ්‍රෝ.

    Why brooo
    376735335_3755971974630547_2833514777135192058_n.jpg