LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,458
    2,553
    113
    colombo
    ada paradunath hodayi kiyalaa hithana kohomath api pakkanata gahanawaa final yanawaa
    ada dinala final kayi da danne naha

    pakko karumeta final giyith anwaryen india walata gahanawaa
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,786
    2,923
    113
    kjp ගස්සන්න පුලුවන් නම් හොදයි.

    එකපාරක් Kuldeep , Chahal ව වඩා ගත්ත ඉන්දියාවේදී.

    දැන් ඔහොම ගහන්න තරම් ෆිට්නස් නෑ බං KJP ට ඔය KJP පීක් එක කාලේ කොහොම උනත් ඉන්දියාවට දිමුත් ට වඩා KJP ගහන එක හොඳයි
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Rajitha wenuwata chameera hari baba hari hitiya nam hari rajithayata ada gahawi palu yanna😏

    winning possibility eka 20% thamaye thiyenne ape bowlersla athe thamaye wade thiyenne batting walin match dinanna batting power eka madi🙂
    ------ Post added on Sep 12, 2023 at 9:25 AM
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Dushani Madushika
    download.jpeg

    Hi friends.....!!!
     
    • Haha
    Reactions: Absolute Zero

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,716
    165,316
    113
    එකමත් එක රටක
    If KJP in he should keep wickets. 3 wickets keepers in XI bad idea. KJP ground fielding horrible
    කීපර් ල තුනක් හිටියට අවුලක් නෑ .
    හැබැයි ඌව ටීම් එකට ගෙන්න ඕනේ Dimuth වගේ බෝල් කරන්නේ නැති එකෙක් වෙනුවට. දනා වෙනුවට නෙවෙයි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    අද මැච් එකෙන් ඉන්දියාව පරද්දන සැලසුම...

    මේ සැලසුමට ඇත්තටම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන්න දෙයක් ඇත්තේ නැහැ.. සම්පුර්ණ වගකීම තියෙන්නේ ග්‍රවුන්ඩ් එකට එන ප්‍රේක්ෂකයන් අතේ.. අපිට තියෙන්නේ බෝඩ් වගයක් උන්ට පෙන්න අල්ලන් ඉන්න විතරයි..

    පළමු බෝඩ් වර්ගය-
    හොඳම කැප්ටන් කෝලි බව පෙන්වන බෝඩ් පෙන්වීම ( මෙහි අරමුණ රෝහිත් ශර්මාගේ මානසික මට්ටම බිඳ හෙළීම)

    දෙවන බෝඩ් වර්ගය-
    අනුෂ්කා ශර්මා රන්වීර් සිං එක්ක කිස් කරන සීන් එකෙන් ගත්තු රූප රාමු ප්‍රින්ට් කරගෙන best couple ever කියලා පෙන්නන එක මේකෙන් අනිවාර්යෙන්ම කෝලි අවුල් යනවා
    😎
    .. බැට් කරගන්න බැරි වෙනවා..

    තෙවන බෝඩ් වර්ගය-
    සචින් තෙන්ඩුල්කාර්ගේ දියණියගේ බෝඩ් වටේ අල්ලන් ඉන්නවා ඕකෙන් ගිල් අවුල් යනවා පොර කන්ෆියුස් වෙලා අවුට් වෙනවා.. ඇයි කෑල්ලගේ ෆොටෝ වෙන උන් උස්සන් ඉද්දි ඌට අවුල් නොයා තියේද??

    හතරවන බෝඩ් වර්ගය- හාර්ඩ්ක්‌ගේ පරණ කැත ෆොටෝ ප්‍රින්ට් කරලා අපි ලියනවා මෙහෙම
    "Money can do anything. Even a very ugly person can be made beautiful"
    ඌට අවුල් යනවා ඕක දකිද්දී අනිවා
    🥴

    පස්වන බෝඩ් වර්ගය-
    මේකෙදි අපි කපටි වෙන්න ඕන මැච් දින්නා වගේ නෙමේ කේස් එකක් ගිහින් ඉන්දියාව අපිට සල්ලි එහෙම දුන්නේ නැත්තම් යකෝ ඉස්සරහට කන්නත් නැති වෙයි, යන්තම් මේ සිංහල අවුරුදු කෑවේ උන් දුන්නු සල්ලි වලින් අපි මේ බෝඩ් වලින් උන්ව ෂේප් කරගන්නවා අපි ඕකට දාමු චක් දේ චක් දේ ඉන්දියා වගේ tagline එකක්. හැබැයි අනිවාර්යෙන් ඕකේ අපි චන්ද්‍රයාන් වල ෆොටෝ එකක් දාන්නත් ඕන
    😎

    Credits - දේවක චන්ද්‍රනාත්

    377973345_610216014640506_4691109626820244494_n.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855

    • Wow
    Reactions: Absolute Zero