Lankawata damma bolawOk damu
Dana process eka kiyapan
Pitch inspection eka 7.05 p.m.patanganne nadda bn
Eth ekek 10 average gahanna onene20 over match ekak unanam Maru apita 100k wage set Wei
Axar ge engillak kadanna oneමතිෂට over එකක් දීලා axar or sirajගේ ඔලුවට වදින්න දාපං කිව්වා නම් හරි.
siraj ඇති පණ්ඩිතයා කොහොමත්.
උගෙ ඇටිටියුඩ් වල කිසි ගැටලුවක් නෑ බන් ඕක ඉන්ටනෙට් කල්චර් එකේ විහිලුවට කියන එකක්.
ඔය බෝලින් ස්කිල්ස් නැසෙන සුලුයි මිනිහ බැටින් වලින් තමා අප්රමාදීව දෙයක් කරන්න ඕනෙ. හසරංග උනත් පේනවනෙ.