LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    මතිෂට over එකක් දීලා axar or sirajගේ ඔලුවට වදින්න දාපං කිව්වා නම් හරි. :baffled:
    siraj ඇති පණ්ඩිතයා කොහොමත්.
     
    • Like
    Reactions: C_S_M

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,752
    5,712
    113
    බොරු වැස්සක් බන් වැස්සේ. තාම ground එක වහලා.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    377460987_851985649835154_8579505962597289202_n.jpg
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    20 over match ekak unanam Maru apita 100k wage set Wei
    Eth ekek 10 average gahanna onene😛

    match eka dinuwath parada unath pitch condition eka mona unath star sports eka uda dan dangalana batting line up eka mehema ambarapu eka nam patta.Wicket 5kata aduwen chase aragaththoth thawath patta.
    ------ Post added on Sep 12, 2023 at 7:07 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    උගෙ ඇටිටියුඩ් වල කිසි ගැටලුවක් නෑ බන් ඕක ඉන්ටනෙට් කල්චර් එකේ විහිලුවට කියන එකක්.

    ඔය බෝලින් ස්කිල්ස් නැසෙන සුලුයි මිනිහ බැටින් වලින් තමා අප්‍රමාදීව දෙයක් කරන්න ඕනෙ. හසරංග උනත් පේනවනෙ.

    උගේ බැටින් උනත් පට්ට mature අවුරුදු 20ක එකෙක්ට. Afghanistan ලට ගහපු inning එකෙන් ඒක පෙනුනා

    Batting, bowling, fielding තුනම සුපිරි. Exciting prospect