but aparade ban, ape team eka den scattered around puzzel ekak wage, we have options, hari place walata set karala decent leader kenek demmanam we can beat any team other than india in the wc.පින්ටෝ WC ගහන්නම ඕනේ. එහෙම නැති උනොත් ලොකු අව්ලක් වෙනවා.
ඕකා කබ්බෝ තලලා රෙකෝඩ් තියල WC එකේ මූ නැතුව ටීම් එක අම්බානක කෑවොත් පින්ටෝ පැන්ටියෝ ටික කියන්නේ දැක්ක නේද දස්ස නැතුව ටීම් එක එකමුතු නෑ දිනාගෙන ආපු ටීම් එක කෑවා bla bla.
මූ හරිහමන් ටීම් එක්ක ගහල beyond doubt ගූ වෙන්නම ඕනේ
attack habai pintota wda management eke ula tyne bn, oniwata wada player back rknn oninaපින්ටෝ WC ගහන්නම ඕනේ. එහෙම නැති උනොත් ලොකු අව්ලක් වෙනවා.
ඕකා කබ්බෝ තලලා රෙකෝඩ් තියල WC එකේ මූ නැතුව ටීම් එක අම්බානක කෑවොත් පින්ටෝ පැන්ටියෝ ටික කියන්නේ දැක්ක නේද දස්ස නැතුව ටීම් එක එකමුතු නෑ දිනාගෙන ආපු ටීම් එක කෑවා bla bla.
මූ හරිහමන් ටීම් එක්ක ගහල beyond doubt ගූ වෙන්නම ඕනේ
ada nam mendata watune hodata setup karapu perfect bolayak, KM wata replace wenn oni aya innwa...ape aluth unta thawa experience awama hondata karai habai.mendis wage pakayala neme
KJP and KM swap krnn oni1 Pathum
2 DDS (c)
3 Mendis
4 Sadeera
5 Asalanka
6 KJP
7 Hasaranga
8 Wellalage
9 Theekshana
10 Kumara / Madusanka
11 Chameera / Pathirana
selfish innings gahana ponz neh ban u, okage 80+ strike rate aran gihin indiawe huknnada, hatara wateta wananna puluwan openers la onayko nissankagay odi status almost avg 40i, SR 80+.
DDS 6 dapan1 Pathum
2 DDS (c)
3 Mendis
4 Sadeera
5 Asalanka
6 KJP
7 Hasaranga
8 Wellalage
9 Theekshana
10 Kumara / Madusanka
11 Chameera / Pathirana

KM යට හරියන්නේ නෑ . KJP ට ටිකක් හයියෙන් ගහන්න පුලුවන් අන්තිමට ඇවිත්.KJP and KM swap krnn oni
ane bn uba dnna cricketselfish innings gahana ponz neh ban u, okage 80+ strike rate aran gihin indiawe huknnada, hatara wateta wananna puluwan openers la ona
DDS 6 dapan
------ Post added on Sep 12, 2023 at 11:56 PM
ඌ 6 තමයි ගහලා තියෙන්නේ open ඇරුනම.DDS 6 dapan![]()
i kinda agree, quality batters should be in the top order,ඌ 6 තමයි ගහලා තියෙන්නේ open ඇරුනම.
KJP ව open ගස්සල edge දීල යනවාට වඩා හොදයි අරු ඇවිත් හොද partnership එකක් දාල KJP හයියෙන් ගහන එකාගේ role එක කරනවා.
could be a good idea, mendis ponz ta aggresive batting puluwan, responsibility hariyanne, hasaranga , wella can be finisher, menda can be slogger
KJP and KM swap krnn oni
------ Post added on Sep 12, 2023 at 11:55 PM
Pathuma, chariya, sadeera, chamikage odi status hodai bn
attack habai pintota wda management eke ula tyne bn, oniwata wada player back rknn onina
but aparade ban, ape team eka den scattered around puzzel ekak wage, we have options, hari place walata set karala decent leader kenek demmanam we can beat any team other than india in the wc.
pinto awilla karapu pakak nane ban world cup qualifiers gahanna une u captain wela awuruddakatat passe, qualifiers waladi gahapuwatane muwa porak karala tyne,ඔතන උනේ බං පින්ටෝ කැප්ටන් උනේ ලංකාවේ ක්‍රිකට් බල්ලටත් පොඩ්ඩක් පහලින් වැටිලා තිබ්බ කාලෙක. ඒ හිටපු අගාදේ ඉඳන් කබ්බෝ හරි consistently තලන ගානට ආපු එක ලොකු දෙයක්. ඒ වැටිලා හිටපු අගාදේ තරම නිසා තමයි පින්ටෝ, ගොපලු, පාස්ටර් වගේ උනුත් සුපිරි බුලට් වගේ පෙනුනේ.
දැන් එහෙම නෑ. ගහන්න උන් ඉන්නවා අඩු ගානේ ගේමක් හරි දෙන්න උන් ඉන්නවා. ඒ නිසා ඔය ඇහින්දාස් උන් ඔක්කොම දැන් චාටර් කියල පේනවා. ඒ සෙට් එකම දැන් හැලිල ගිහින් ඉන්නේ ඒකයි පින්ටෝ ඇරුනම.
දැන් කරන්න දෙයක් නෑ කුඩෑල්ල කඩන්න හොඳ නෑ වගේ පින්ටොත් හැලෙන්නම දෙන්න වෙනවා
pinto apu kle ghuwa ban, dan tma out of form gitin tiynne, balapan kuldeep dipu comeback eka.ඔතන උනේ බං පින්ටෝ කැප්ටන් උනේ ලංකාවේ ක්‍රිකට් බල්ලටත් පොඩ්ඩක් පහලින් වැටිලා තිබ්බ කාලෙක. ඒ හිටපු අගාදේ ඉඳන් කබ්බෝ හරි consistently තලන ගානට ආපු එක ලොකු දෙයක්. ඒ වැටිලා හිටපු අගාදේ තරම නිසා තමයි පින්ටෝ, ගොපලු, පාස්ටර් වගේ උනුත් සුපිරි බුලට් වගේ පෙනුනේ.
දැන් එහෙම නෑ. ගහන්න උන් ඉන්නවා අඩු ගානේ ගේමක් හරි දෙන්න උන් ඉන්නවා. ඒ නිසා ඔය ඇහින්දාස් උන් ඔක්කොම දැන් චාටර් කියල පේනවා. ඒ සෙට් එකම දැන් හැලිල ගිහින් ඉන්නේ ඒකයි පින්ටෝ ඇරුනම.
දැන් කරන්න දෙයක් නෑ කුඩෑල්ල කඩන්න හොඳ නෑ වගේ පින්ටොත් හැලෙන්නම දෙන්න වෙනවා
pinto awilla karapu pakak nane ban world cup qualifiers gahanna une u captain wela awuruddakatat passe, qualifiers waladi gahapuwatane muwa porak karala tyne,
pinto apu kle ghuwa ban, dan tma out of form gitin tiynne, balapan kuldeep dipu comeback eka.
wenna ati man smhr knock balala tynw highlight walin, 2015-2020 decade eke cricket bluwe naඔව් ඔව් ඌ කරපු පගක් නෑ තමයි. මම කිව්වේ ඒ කාලේ අපි හිටපු තැන. එහෙම බල්ලට ගිහින් හිටපු නිසා තමයි ඌ වගේ එකෙක් කැප්ටන් උනෙත්. ටීම් එක පොඩ්ඩක් හැදිලා එද්දී ඉතින් උගේ අඩුවත් වැඩිපුර පේනවා.
පින්ටෝ කියන්නේ කවදාවත් quality player කෙනෙක් වෙලා හිටපු එකෙක් නෙවෙයි බං අකලට පොල් වගේ එහෙන් මෙහෙන් ගොඩ දාගත්තට.
e pakaya hariyata team ekewat hitapu ekek neme, me wage weak team ekakawat tamanta tenak hadaganna beri taram ponnayek u, u captain nemenam me weddi oka team eken helila godak kal, mu ekka baladdi thisara perera ehema legend kenekne yako.ඔව් ඔව් ඌ කරපු පගක් නෑ තමයි. මම කිව්වේ ඒ කාලේ අපි හිටපු තැන. එහෙම බල්ලට ගිහින් හිටපු නිසා තමයි ඌ වගේ එකෙක් කැප්ටන් උනෙත්. ටීම් එක පොඩ්ඩක් හැදිලා එද්දී ඉතින් උගේ අඩුවත් වැඩිපුර පේනවා.
පින්ටෝ කියන්නේ කවදාවත් quality player කෙනෙක් වෙලා හිටපු එකෙක් නෙවෙයි බං අකලට පොල් වගේ එහෙන් මෙහෙන් ගොඩ දාගත්තට.
team ekata kela wela thibbe wele dunne. dan galoganna ba mugenmatch 28k gahala tiyeddi pinto captain karal tyne, hariyata team eka position ekakwat neti unta captain denawada ban