LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    පින්ටෝ WC ගහන්නම ඕනේ. එහෙම නැති උනොත් ලොකු අව්ලක් වෙනවා.

    ඕකා කබ්බෝ තලලා රෙකෝඩ් තියල WC එකේ මූ නැතුව ටීම් එක අම්බානක කෑවොත් පින්ටෝ පැන්ටියෝ ටික කියන්නේ දැක්ක නේද දස්ස නැතුව ටීම් එක එකමුතු නෑ දිනාගෙන ආපු ටීම් එක කෑවා bla bla.

    මූ හරිහමන් ටීම් එක්ක ගහල beyond doubt ගූ වෙන්නම ඕනේ
    but aparade ban, ape team eka den scattered around puzzel ekak wage, we have options, hari place walata set karala decent leader kenek demmanam we can beat any team other than india in the wc.
     
    • Like
    Reactions: earthling

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    attack habai pintota wda management eke ula tyne bn, oniwata wada player back rknn onina
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ape aluth unta thawa experience awama hondata karai habai.mendis wage pakayala neme
    ada nam mendata watune hodata setup karapu perfect bolayak, KM wata replace wenn oni aya innwa...

    1 Pathum
    2 DDS (c)
    3 Mendis
    4 Sadeera
    5 Asalanka
    6 KJP
    7 Hasaranga
    8 Wellalage
    9 Theekshana
    10 Kumara / Madusanka
    11 Chameera / Pathirana
    KJP and KM swap krnn oni
    ------ Post added on Sep 12, 2023 at 11:55 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    yko nissankagay odi status almost avg 40i, SR 80+.
    selfish innings gahana ponz neh ban u, okage 80+ strike rate aran gihin indiawe huknnada, hatara wateta wananna puluwan openers la ona

    1 Pathum
    2 DDS (c)
    3 Mendis
    4 Sadeera
    5 Asalanka
    6 KJP
    7 Hasaranga
    8 Wellalage
    9 Theekshana
    10 Kumara / Madusanka
    11 Chameera / Pathirana
    DDS 6 dapan :rofl:
    ------ Post added on Sep 12, 2023 at 11:56 PM
     
    • Haha
    Reactions: jehantheexplorer

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,709
    165,297
    113
    එකමත් එක රටක
    KJP and KM swap krnn oni
    KM යට හරියන්නේ නෑ . KJP ට ටිකක් හයියෙන් ගහන්න පුලුවන් අන්තිමට ඇවිත්.
    හසරංගයත් ඉන්නව ඊට පස්සේ ඕන නම් වෙල්ලත් ඉන්නව.

    මේ පොන පින්ටෝ තියාගෙන අපි ටීම් එකේ බැටින් බොලින් දෙකම බැලන්ස් කරන්න බැරුව ඉන්නේ හොද උන් තියාගෙනත්
     
    • Like
    Reactions: jehantheexplorer

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    ඌ 6 තමයි ගහලා තියෙන්නේ open ඇරුනම.
    KJP ව open ගස්සල edge දීල යනවාට වඩා හොදයි අරු ඇවිත් හොද partnership එකක් දාල KJP හයියෙන් ගහන එකාගේ role එක කරනවා.
    i kinda agree, quality batters should be in the top order,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    Pathuma, chariya, sadeera, chamikage odi status hodai bn

    attack habai pintota wda management eke ula tyne bn, oniwata wada player back rknn onina

    but aparade ban, ape team eka den scattered around puzzel ekak wage, we have options, hari place walata set karala decent leader kenek demmanam we can beat any team other than india in the wc.

    ඔතන උනේ බං පින්ටෝ කැප්ටන් උනේ ලංකාවේ ක්‍රිකට් බල්ලටත් පොඩ්ඩක් පහලින් වැටිලා තිබ්බ කාලෙක. ඒ හිටපු අගාදේ ඉඳන් කබ්බෝ හරි consistently තලන ගානට ආපු එක ලොකු දෙයක්. ඒ වැටිලා හිටපු අගාදේ තරම නිසා තමයි පින්ටෝ, ගොපලු, පාස්ටර් වගේ උනුත් සුපිරි බුලට් වගේ පෙනුනේ.

    දැන් එහෙම නෑ. ගහන්න උන් ඉන්නවා අඩු ගානේ ගේමක් හරි දෙන්න උන් ඉන්නවා. ඒ නිසා ඔය ඇහින්දාස් උන් ඔක්කොම දැන් චාටර් කියල පේනවා. ඒ සෙට් එකම දැන් හැලිල ගිහින් ඉන්නේ ඒකයි පින්ටෝ ඇරුනම.

    දැන් කරන්න දෙයක් නෑ කුඩෑල්ල කඩන්න හොඳ නෑ වගේ පින්ටොත් හැලෙන්නම දෙන්න වෙනවා
     
    pinto awilla karapu pakak nane ban world cup qualifiers gahanna une u captain wela awuruddakatat passe, qualifiers waladi gahapuwatane muwa porak karala tyne,
     
    pinto apu kle ghuwa ban, dan tma out of form gitin tiynne, balapan kuldeep dipu comeback eka.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    match 28k gahala tiyeddi pinto captain karal tyne :lol:, hariyata team eka position ekakwat neti unta captain denawada ban
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    pinto awilla karapu pakak nane ban world cup qualifiers gahanna une u captain wela awuruddakatat passe, qualifiers waladi gahapuwatane muwa porak karala tyne,

    ඔව් ඔව් ඌ කරපු පගක් නෑ තමයි. මම කිව්වේ ඒ කාලේ අපි හිටපු තැන. එහෙම බල්ලට ගිහින් හිටපු නිසා තමයි ඌ වගේ එකෙක් කැප්ටන් උනෙත්. ටීම් එක පොඩ්ඩක් හැදිලා එද්දී ඉතින් උගේ අඩුවත් වැඩිපුර පේනවා.

    pinto apu kle ghuwa ban, dan tma out of form gitin tiynne, balapan kuldeep dipu comeback eka.

    පින්ටෝ කියන්නේ කවදාවත් quality player කෙනෙක් වෙලා හිටපු එකෙක් නෙවෙයි බං අකලට පොල් වගේ එහෙන් මෙහෙන් ගොඩ දාගත්තට.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඔව් ඔව් ඌ කරපු පගක් නෑ තමයි. මම කිව්වේ ඒ කාලේ අපි හිටපු තැන. එහෙම බල්ලට ගිහින් හිටපු නිසා තමයි ඌ වගේ එකෙක් කැප්ටන් උනෙත්. ටීම් එක පොඩ්ඩක් හැදිලා එද්දී ඉතින් උගේ අඩුවත් වැඩිපුර පේනවා.

    පින්ටෝ කියන්නේ කවදාවත් quality player කෙනෙක් වෙලා හිටපු එකෙක් නෙවෙයි බං අකලට පොල් වගේ එහෙන් මෙහෙන් ගොඩ දාගත්තට.
    wenna ati man smhr knock balala tynw highlight walin, 2015-2020 decade eke cricket bluwe na
     
    • Like
    Reactions: Edward Kenway

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    ඔව් ඔව් ඌ කරපු පගක් නෑ තමයි. මම කිව්වේ ඒ කාලේ අපි හිටපු තැන. එහෙම බල්ලට ගිහින් හිටපු නිසා තමයි ඌ වගේ එකෙක් කැප්ටන් උනෙත්. ටීම් එක පොඩ්ඩක් හැදිලා එද්දී ඉතින් උගේ අඩුවත් වැඩිපුර පේනවා.

    පින්ටෝ කියන්නේ කවදාවත් quality player කෙනෙක් වෙලා හිටපු එකෙක් නෙවෙයි බං අකලට පොල් වගේ එහෙන් මෙහෙන් ගොඩ දාගත්තට.
    e pakaya hariyata team ekewat hitapu ekek neme, me wage weak team ekakawat tamanta tenak hadaganna beri taram ponnayek u, u captain nemenam me weddi oka team eken helila godak kal, mu ekka baladdi thisara perera ehema legend kenekne yako.
     
    • Like
    Reactions: Edward Kenway