LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Wassa madi tawa tikak wassa nam wet out field ekata giyama bole grip wenne na. Overs gana reduce wela target eka adu wenawa

    අද තවත් මේ ත්‍රෙඩ් එකේ ලැගලා වැඩක් නෑ ගූපියනේ 😒 බැදපු උන් දුක යන්නත් එක්ක ගෑනිට ගහලා නිදාගනින්. තනිකඩ උන් අත්වැඩ ත්‍රෙඩ් එක පැත්තෙ ගිහිං අතේ පාරක් ගහලා නිදාගනින්. අපි මේකෙ කොච්චර කියෙව්වත් ඊලග එකටත් බෝඩ් එකේ පක්කු ඕපන් එවන්නෙ KJP එලියෙ තියලා නාකි දිමුත් පොන්නයා, ප්‍රමෝද් මධුශානයා එලියෙ තියලා රාජිතයා, කැප්ටන් පින් කැපා 😒
    මධුෂාන් injured නේ?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    world cup team

    kusal janith,
    nissanka
    dananjaya
    mendis
    asalanka
    mathews
    hasaranga
    wellalage
    theekshana
    pathirana/madushanka
    chameera/lahiru

    pinto elewwanam we can fuck eng,aus,nz and sa
    Mathews not considered for world cup squad

    Pinto kapuwoth apita honda team ekak innawa.

    My world cup squad

    KJP
    Nissanka
    Mendis
    Sadeera
    Asalanka
    DDS
    Wella
    Hasaranga
    Theekshana
    Chameera
    Madushanka/Batte
     
    • Like
    Reactions: dilann

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    1 Pathum
    2 DDS (c)
    3 Mendis
    4 Sadeera
    5 Asalanka
    6 KJP
    7 Hasaranga
    8 Wellalage
    9 Theekshana
    10 Kumara / Madusanka
    11 Chameera / Pathirana
    Ube team ekamane man dala thiyenne.. ape weak link dekai.. Dimuth & Pinto

    Un denna na kiyanne balanced team ekak hadaganna puluwan
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,280
    113
    එකමත් එක රටක
    Ube team ekamane man dala thiyenne.. ape weka link dekai.. Dimuth & Pinto

    Un denna na kiyanne balanced team ekak hadaganna puluwan
    පින්ටෝ squad එකේ තියාගත්තට කමක් නෑ ඕන මැච් වල දාන්න ස්පින් 3ක් නැතුව.
    හැබයි ඌව කැප්ටන් කරගෙන අනිවාර්ය place එකක් වෙන් කරන එක අවුල් . ඌ හරි චාමික හරි වෙන ටිකක් ගහන්න පුලුවන් fast bowling allrounder කෙනෙක් squd එකේ තියාගන්න ඕනේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,491
    6,741
    113
    Gedara
    පින්ටෝ squad එකේ තියාගත්තට කමක් නෑ ඕන මැච් වල දාන්න ස්පින් 3ක් නැතුව.
    හැබයි ඌව කැප්ටන් කරගෙන අනිවාර්ය place එකක් වෙන් කරන එක අවුල් . ඌ හරි චාමික හරි වෙන ටිකක් ගහන්න පුලුවන් fast bowling allrounder කෙනෙක් squd එකේ තියාගන්න ඕනේ.
    Prashne thiyenne WC eka asse captain wa maru karai da kiyana eka.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    World Cup ekak kata laga tyagena captain maru karanne na. Slight changes walata giyata loku changes walata yanne na.

    Eeye match eka gaththahama paraduna eka amuthu deyak neveyi. Team eke tatwe ooka tamayi. Once a lonthayo always lonthayo. Dds hero wenna giye baaga shot ekak gahala,anthimata uu zero wela nawathune. Samahara kiyala thibba podi pagaya match eka iwara karanawa kiyala uuta anik paththen support ekak thibba nm. Iwara karayi pagak.. 😂 World Cup eken early exit unata passe lonthayange cricket board eke unta pinto wa ayin karanna puluwan weyi oona nam.
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Mathews not considered for world cup squad

    Pinto kapuwoth apita honda team ekak innawa.

    My world cup squad

    KJP
    Nissanka
    Mendis
    Sadeera
    Asalanka
    DDS
    Wella
    Hasaranga
    Theekshana
    Chameera
    Madushanka/Batte
    too many spin allrounders, fast bowling allrounder kenek one

    fast bowling allrounder kenek netuwa servive wenne amarui. pandya wage ekek lankawa hadanne one isarahata. spin allroundersla wedi dan
    ------ Post added on Sep 13, 2023 at 8:18 AM

    ODI Walata pintota wada chamikaya hodai wage. bowling awlakut ne eka petak allan innat puluwan.
    ------ Post added on Sep 13, 2023 at 8:21 AM
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    For Pakistan Match
    KJP
    Nissanka
    Sadeera
    Asalanka
    DDS
    Pinto
    Wella
    Hemantha
    Madushan
    Binura
    Theekshana (I drop Theekshana if there were other spinner)

    Pak have history of struggle against left arm spin. So wella have another chance to shine
    ------ Post added on Sep 13, 2023 at 8:22 AM

    All Theekshana, Hasaraga, Pathirana and Pinto should only play T-20s
    ------ Post added on Sep 13, 2023 at 8:23 AM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    Fb eke daala thibba chameera, Madushanka, bairnagaya aawahama team eka hari lu. 😂

    Danata inna hodama pace attack (shaheen+naseem+rauf) ekath apath nathi wenna kaala inna Kota Madushanka kiyanne fb page karayoyi Tik tok eke unuyi uda yawapu sippi kallak witharayi. Oke aththa naththa hariyatama world cup eke balaganna puluwan weyi.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,372
    36,290
    113
    මැදමහනුවර

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,280
    113
    එකමත් එක රටක
    Prashne thiyenne WC eka asse captain wa maru karai da kiyana eka.
    එහෙම නැතුව මූව එක්කන් ගිහින් WC එක කෙළ වෙන එක අවුලක් නැද්ද බන් ?

    දැන් Asia cup එකට කලින් නේ මූ ෆේල් උනේ. මූව උස්සන් Asia කප් ආව කියලා මොකද උනේ ?
    ඔය බොරු මනස්ගාත වැඩක් නෑ . දිනන්න ඕන නම් inform ඉන්න හොදම ටීම් එක ගහන්න ඕනේ එච්චරයි.
    අනිත් දේවල් ඊට පස්සේ. දැන් මූ injured උනොත් WC එකට කලින් අපි WC යන්නේ නැද්ද ? ටීම් එක අවුල් යනවද මේ perform කරන්නේ නැතුව ටීම් එකේ ඉන්න එකෙක් නිසා ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140

    Yep giya parath wc ekata tama dimuth wa captain karala genawe mata mathaka widihata

    wc laga nisa dasun tiyagatta kiyala mona wennada what’s the worse thing that can happen , dasun is the worse , it’s like we are playing with 10 players
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,687
    1
    14,853
    113
    එහෙම නැතුව මූව එක්කන් ගිහින් WC එක කෙළ වෙන එක අවුලක් නැද්ද බන් ?

    දැන් Asia cup එකට කලින් නේ මූ ෆේල් උනේ. මූව උස්සන් Asia කප් ආව කියලා මොකද උනේ ?
    ඔය බොරු මනස්ගාත වැඩක් නෑ . දිනන්න ඕන නම් inform ඉන්න හොදම ටීම් එක ගහන්න ඕනේ එච්චරයි.
    අනිත් දේවල් ඊට පස්සේ. දැන් මූ injured උනොත් WC එකට කලින් අපි WC යන්නේ නැද්ද ? ටීම් එක අවුල් යනවද මේ perform කරන්නේ නැතුව ටීම් එකේ ඉන්න එකෙක් නිසා ?
    Othanata Solid batek hitiyanam match godak dinala. Adumagane Russel Arnold wage , Dilshan wage dial ekak one. mata mathakai ekaparak 90/5 k thibila 250 wenakan denna edagena giya. Match ekath dinna
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Pinto out wenna kalin gon sweep ekak gahanna giya kalin match eka wagema.
    Okaa kavadavath hadena ekek newei batting walin nam.

    Habai captancy eke nam aulak dakinna na. Personal performance thamai weak.
    team ekak washayen pinto nisa apata player kenek padui.

    Habai, eye match eka nam ape anith senior players la nisa lost una match ekak.
    easy win ekak thibuna magula munta gaha ganna bari unata.