මුන් ඕක ගහන්නෙ නෑ. Afridi ට විකට් දෙකක් දෙයි මුල් ඕවර් 10. පස්සෙ තටමල 200ක් ගහයිපිස්සුද බන්. බොලේ කිසිදෙයක් වෙන්නේ එන පිච් වල RR 6ට ගහන එක ගේමක් නෑ .
මුන් මේ එකපාරම ගහන්නේ ඒකයි .
මුන් ඕක ගහන්නෙ නෑ. Afridi ට විකට් දෙකක් දෙයි මුල් ඕවර් 10. පස්සෙ තටමල 200ක් ගහයිපිස්සුද බන්. බොලේ කිසිදෙයක් වෙන්නේ එන පිච් වල RR 6ට ගහන එක ගේමක් නෑ .
මුන් මේ එකපාරම ගහන්නේ ඒකයි .
280 ගැහුවත් පන්නන්න පුලුවන් පක්කොන්ගේ ඉන්න උන් එක්ක. අෆ්රිඩි ට මුල විකට් නොදී හිටියනම් ඇති.ape un bn match awareness na, pressure una gaman dew pirila bole allanna bari gaanata thetha unath baya wela awul gahanawa, then score karanne nathiwa pressure eka nisa shot gahanna gihin out wenawa. Meka 250+ mun gahai, ape un kanawa meka![]()
බලන් ඉදපන්.. මුකුත් කියලා වැඩක් නෑ .මුන් ඕක ගහන්නෙ නෑ. Afridi ට විකට් දෙකක් දෙයි මුල් ඕවර් 10. පස්සෙ තටමල 200ක් ගහයි

hodatama baya wela wage bowl karanneමූට වයිඩ් යන්නෑනෙ වෙනදට අද මොකද මේ
ape opening un denna nanne nathiwa first 10-15 overs wicket beragena hitiyoth can, oka wenne na280 ගැහුවත් පන්නන්න පුලුවන් පක්කොන්ගේ ඉන්න උන් එක්ක. අෆ්රිඩි ට මුල විකට් නොදී හිටියනම් ඇති.
බලන් ඉදපන්.. මුකුත් කියලා වැඩක් නෑ .
------ Post added on Sep 14, 2023 at 9:09 PM
mendis awilla wanala yai, then pressure wela thatamala thatamala @RealityOfX kiwwa wage 200 max gahala all out wei 
Ape Huththalanam gahai 280k280ක් ගැහුවත් මේක එලවන්න ලේසි බන්.![]()


මේක easy ගහනව යකෝ.Ape Huththalanam gahai 280k![]()

Ponnaya Bangladesh Afgan wage rata ahu unahama 80k90k gahanwa aye ithin match 20kata echcharaimendis wesige putha match eka dunna oka ada 10k gahanne na, okai pintoi thama hene
highway eke elle gahanna wage ball demmat 280k gahanne ape ponnayoApe Huththalanam gahai 280k![]()
KJP ට වැදුනොත් ගහවි. නැත්තම් බෑ. අඩියෙ පින්ටොට ඇවිල්ල වැදුනොත් යන්තන් චාන්ස් එකක් තියෙවිමේක easy ගහනව යකෝ.![]()
ඌ ට වදින්න ඕන නෑ බන් RR 6 ට තියන target එකක් තෙමිච්ච බෝලෙන් බෝල් කරන , හරියට ස්පින් එකක් නැති , main paces ල නැති උන්ට ගහන්න.KJP ට වැදුනොත් ගහවි. නැත්තම් බෑ. අඩියෙ පින්ටොට ඇවිල්ල වැදුනොත් යන්තන් චාන්ස් එකක් තියෙවි
