LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113

    සංගා ආසියාව හලලද ආසියාව සංගව හලලාද.නිකමට හරි මූන පෙන්නලා යන්ඩ එන්ඩ තිබ්බා 😒.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113

    සංගා ආසියාව හලලද ආසියාව සංගව හලලාද.නිකමට හරි මූන පෙන්නලා යන්ඩ එන්ඩ තිබ්බා 😒.

    oka kalu sudda, suddonta denna asai, lankawe match ganan ganne ne, england unge guna waya waya innawa

    babar dasun wage gobba captain kenek ban, must be fired, try rizwan
    ------ Post added on Sep 14, 2023 at 11:43 PM
     
    • Haha
    Reactions: BadAlucard

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඔලුවෙන් ගහපන් කියල ඒ මතක් කරල දුන්නෙ....😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,099
    168,013
    113
    එකමත් එක රටක

    සංගා ආසියාව හලලද ආසියාව සංගව හලලාද.නිකමට හරි මූන පෙන්නලා යන්ඩ එන්ඩ තිබ්බා 😒.

    ඌට ENG එක්ක connection එකක් තියන නිසා ඌව ගෙන්නනවා. ඌ ට පට්ට post එකකුත් දුන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    වනිදු final එකට එයි
    image.png
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,503
    36,456
    113
    මැදමහනුවර

    සංගා ආසියාව හලලද ආසියාව සංගව හලලාද.නිකමට හරි මූන පෙන්නලා යන්ඩ එන්ඩ තිබ්බා 😒.

    භාතිය සන්තුෂ්
    චූටි මල්ලි පොඩි මල්ලි
    මහේල සංගා
    මේ ඔක්කොම 77 ඉපදිලා තියෙන්නෙ
    හැබැයි මූ විතරයි නාකි පාටට ඉන්නෙ
     
    • Like
    Reactions: BadAlucard