LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    1694840286518.png
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,683
    113
    −273.15°C
    shanaka 30 ta wada gahanawa kiyanne anik un gahanne na kiyana eka tamayi. :ROFLMAO:

    world number 1, Asia cup favorites පක්කොන්ට වෙච්ච දෙයක් !! :rofl:

    2mEbqgr.jpg
    babar captaincy awul.
    pace attack eka hinda tamayi ohoma hari un allagena inne.
    ------ Post added on Sep 16, 2023 at 10:32 AM
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Me huththa yakooo 😅😁😬😬🫣
    මේකයි වෙලා තියෙන්නෙ. ඔය දිනපු මැච් ගොඩක් වෙලාවට මූ එනකොටම පැරදිච්ච ඒව. ඒවල තමා මූ ශේප් එකේ ලකුණු ටිකක් කොටාගෙන තියෙන්නෙ. හැබැයි අනිත් මැච්වල ඇවිල්ල තියෙන්නෙ pressure එක තියෙද්දි. ඒ කියන්නෙ ගහන්න පුලුවන් මැච්.

    සරලවම මුට pressure එකත් එක්ක ගහන්න බෑ , එහෙම එකෙක්ගෙ ක්‍රිකට් වලින් වැඩකුත් නෑ
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,187
    3,552
    113
    Kandy
    මේකයි වෙලා තියෙන්නෙ. ඔය දිනපු මැච් ගොඩක් වෙලාවට මූ එනකොටම පැරදිච්ච ඒව. ඒවල තමා මූ ශේප් එකේ ලකුණු ටිකක් කොටාගෙන තියෙන්නෙ. හැබැයි අනිත් මැච්වල ඇවිල්ල තියෙන්නෙ pressure එක තියෙද්දි. ඒ කියන්නෙ ගහන්න පුලුවන් මැච්.

    සරලවම මුට pressure එකත් එක්ක ගහන්න බෑ , එහෙම එකෙක්ගෙ ක්‍රිකට් වලින් වැඩකුත් නෑ
    Worst batsman against spin
     
    • Like
    Reactions: $onny

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,586
    113
    Homagama
    1xbet kauda inne?
    Asia Cup Fina SL walata Odd 3.5 thiyenwa Ona magulak kiyala 10k danna baluwe. heta sl gahai neh:-(:-(
    සිරාවට මාත් දාන්න බැලුවේ...

    ඇනලයිස් පාර දාලා කියහංකෝ @dilann හෙට කවුද දින්න චාන්ස් තියෙන්නේ ?
    (වැරදුනාට මුකුත් කියන්නැ)
     
    • Like
    Reactions: chathura414

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,804
    113
    එකමත් එක රටක
    සිරාවට මාත් දාන්න බැලුවේ...

    ඇනලයිස් පාර දාලා කියහංකෝ @dilann හෙට කවුද දින්න චාන්ස් තියෙන්නේ ?
    (වැරදුනාට මුකුත් කියන්නැ)
    අපේ උන් හොදට බැට් කරන්න ඉඩ තියනව බොලින් වලට වඩා. උන් අපිට ගහන්න බලන් ඉන්නේ . දෙවනියට bat කරන එක තමයි හොද.

    මට නම් බොක්කෙන්ම අපේ උන් දිනන්න ඕන නෑ . ඕක දින්නොත් අර පොන්සියා කප් එක ගත්ත කියලා හෑලි ලියල ඕක උස්සන් රට වටේ ගිහින් ටීම් එකේ තියන ඇත්ත වැරදි ටික වැහෙනවා.
    WC focus එක යනවා. කුජිත විදියට පරදින්නේ නැතුව ලග ලග ගේමක් දීල පරදින එක තමයි වෙන්න තියන හොදම දේ.

    Maheesh Theekshanna not available for the Final of the Asia Cup 2023 due to an injury & Sahan Arachchige included in the team - Sri Lanka Cricket
    වනිය තාම නැද්ද බන්.
    ------ Post added on Sep 16, 2023 at 12:34 PM
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    "ICC is a toothless tiger. They act very unprofessionally. I think they are the ones who should protect cricket. Ultimately cricket should be controlled by ICC and not by a country. In Asia Cup, you had rules and you changed rules for one game. So where is ACC? Where is ICC?," - Arjuna Ranatunga
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,586
    113
    Homagama
    මට නම් බොක්කෙන්ම අපේ උන් දිනන්න ඕන නෑ . ඕක දින්නොත් අර පොන්සියා කප් එක ගත්ත කියලා හෑලි ලියල ඕක උස්සන් රට වටේ ගිහින් ටීම් එකේ තියන ඇත්ත වැරදි ටික වැහෙනවා.
    WC focus එක යනවා. කුජිත විදියට පරදින්නේ නැතුව ලග ලග ගේමක් දීල පරදින එක තමයි වෙන්න තියන හොදම දේ.

    ක්‍රිඩාව පැත්තෙ රටට හොදම දේ ඕක.

    වනිය තාම නැද්ද බන්.
    ------ Post added on Sep 16, 2023 at 12:34 PM

    ඌව තව තියන්න වෙනවා එලියේ, සෞඛ්‍ය සලකා.