මුගෙ ඇග දකුණු අප්‍රිකාවේ උනාට පස්ස ඉන්දියාවෙ
පතිරණයා death overs දාගන්න පුළුවන්. තීකශනයත් නැති එකේ බිනුරයව දැම්මොත් 20 ගානේ වදී.පතිරණය ට මොකක් කරයි ද දන්නේ නෑ .
ඌ වෙනුවට බිනුර දැම්මොත් හොදයි
කලින් IPL එකipl eke hodata ball daapu eke hoda kama kiyanna samahara match wala uge quota eka daanna dunneth na uuta.
wicket 9 i gaththe.
kohomahari match 8 k wage tamayi gahuweth. wadipura gahuwath ithin ochcharama tamayi.
half century ekakuth damma mathakayi bowling walin.
heta wellawa attack karanawa kiyala india un kiyala thibba.
shadab khan ta gahuwa wage boom boom bang bang kiyala patan gaththu wele idan denna gaththoth wellage kali wath hoyanna wenne na.
bairanga wa nam world cup eke kohomath finish karanawa anik team wala un.
මොකද්ද දැන් ඌ ට පිට්ටන්නිය මැද්දට ගිහින් බෝලෙට ගහන්න බැරිවෙලා තියෙන්නේ හිත ඌයියා වෙලා ද ?
සුපිරි ආතල් එකක් තියෙයි වගේ හෙට මැච් එකේ.
ඒ දවස් වල උන්ගේ international performance ත් එච්චර හරි නෑ .2023 thibba IPL performance madi bairanga ge.
mind game tamayi.ewanam mind game
qualifier eke hitiye minnows la,unta kohomath muge ewata gahanna ba. LPL nm katha karala therumak na.ඒ දවස් වල උන්ගේ international performance ත් එච්චර හරි නෑ .
පස්සේ qualifiers වල හොදට කරා.
LPL එකේ හොදට බෝල් කරා. ලකුණුත් ගැහුවා.
ගොඩ දෙනෙක් හිතන් ඉන්න වැරදි දෙයක් මේක. ground කීපයක් ඇරුනාම ඔය කියන තරම් කැපෙන්නෙ නෑ ඉන්දියා වල. 300 - 330 උනත් එලවන්න පුලුවන් ground තියෙන්නෙ. ආසියාවෙ දැන් ලංකාවයි බංගලියි විතරයි කුඹුරු වගේ පිච් හදන්නෙ.ඉන්දියා පිච් වල අමාරුයි..
bairangaya ge muuna.
meparath sada guti tamayi ookata.
ekak dekak wadinakota ball daanna thana hoyaganna bariwenawa oona ekekta.ඔය ඔස්ට්‍රේලියාවල නේ බන්.
බවුන්ස් එක වැඩි කැපෙන්නේ නෑ .
ඒකයි ඌ අත පහත් කරලත් දැම්මේ එහෙදි.
මේ ඉන්දියාවේ තියන්නේ ඔසී වල පිච් නෙවෙයි බැටින් පිච් උනාට.
අනික මොනවද ඔය දාන්නේ මූ.
ලයින් ලෙනත් අවුල් නේ. මැද පිච් කරලයි, ගොඩක් ඉස්සරහට කකුලටයි දැම්මම ඔහොම තමයි.
Radical78 nam indala hitala dakinawa. Anith un athme maru karan kiyala mata hitenne. @emoji diaries gen mata Ridila ge suwanda enawa.Offtopic
------------------
Man Elakiri join une 2011. Mei aluth account ekak email/password mathaka nathi nisa anith eke.
@kmc madushan @07sanjeewakaru @Ridila @giggee @Radical78
Where are you guys? Old cricket thread run karapu set eka. Dakkema na kalekin. @07sanjeewakaru ge cricket stories patta asawen kiyewwe e dawas wala.


ඕස්ට්‍රේලියාවේ කොහොමත් ඌ තේරුමක් නෑ . ඉන්දියාව වෙනස්.ekak dekak wadinakota ball daanna thana hoyaganna bariwenawa oona ekekta.
suddo baageta baagayak IPL gahanawa. godak unta ithin gedara wage tamayi dan india wa.ඕස්ට්‍රේලියාවේ කොහොමත් ඌ තේරුමක් නෑ . ඉන්දියාව වෙනස්.
ඉන්දියාවේදී ඉන්දියන් උන්ට කෙසේ වෙතත් සුද්දොන්ට නම් මූට විකට් ගන්න පුලුවන් හොදට
ඒ උනාට IPL එකේ warner ගේ ඉදල සුද්දෝ ඌට අබරුනා .suddo baageta baagayak IPL gahanawa. godak unta ithin gedara wage tamayi dan india wa.
2023 IPL nm performance anthimayi muge.
match 2-3 ka hodata kara echcharama tamayi.