LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Dasun fans be like
    IMG_4424.jpeg
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පතිරණය ට මොකක් කරයි ද දන්නේ නෑ .
    ඌ වෙනුවට බිනුර දැම්මොත් හොදයි
    පතිරණයා death overs දාගන්න පුළුවන්. තීකශනයත් නැති එකේ බිනුරයව දැම්මොත් 20 ගානේ වදී.
     
    • Haha
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,473
    113
    එකමත් එක රටක
    මොකද්ද දැන් ඌ ට පිට්ටන්නිය මැද්දට ගිහින් බෝලෙට ගහන්න බැරිවෙලා තියෙන්නේ හිත ඌයියා වෙලා ද ?

    අපි කොහොමද support කරන්න ඕනේ ?
    බලු කපුටු දානයක් වගේ දීල දස්සට හොදට ලකුණු ගහන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරොත් හරි යයි ද ??

    අවුරු 32ක් විතර වෙච්ඡ එකකට ඌගේ ප්‍රෙෂර් එකවත් පාලනය කර ගන්න බැරුව කොහොමද ඌ කණ්ඩායම දිනවන්නේ ?
    ටීම් එකේ ඉන්න අනිත් උන්ගේ මහන්සිය කුට්ටිය පිටින් මේ ෆේල් පොන්නයාගේ පැත්තට දාල හෑලි ලියන උන් නම් සාපයක්
     
    • Angry
    Reactions: lovethebomb

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,473
    113
    එකමත් එක රටක
    2023 thibba IPL performance madi bairanga ge.
    ඒ දවස් වල උන්ගේ international performance ත් එච්චර හරි නෑ .
    පස්සේ qualifiers වල හොදට කරා.
    LPL එකේ හොදට බෝල් කරා. ලකුණුත් ගැහුවා.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    ewanam mind game
    mind game tamayi.
    india un pakkonge pace attack ekata gahapu widihata gahuwahama kathawa iwarayi.
    bowling unit ekama down the pallam etakota.

    spin friendly wicket ekak wage set unoth awulak wenne na.
    batting wicket ekak dunnoth kali wath hoyaganna wenne na.

    ඒ දවස් වල උන්ගේ international performance ත් එච්චර හරි නෑ .
    පස්සේ qualifiers වල හොදට කරා.
    LPL එකේ හොදට බෝල් කරා. ලකුණුත් ගැහුවා.
    qualifier eke hitiye minnows la,unta kohomath muge ewata gahanna ba. LPL nm katha karala therumak na.
    IPL,international gahanna aawahama tamay bairangaya doben yanne. :LOL:
    ------ Post added on Sep 16, 2023 at 5:42 PM
     
    Last edited:
    • Like
    Reactions: Venux and C_S_M

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඉන්දියා පිච් වල අමාරුයි..
    ගොඩ දෙනෙක් හිතන් ඉන්න වැරදි දෙයක් මේක. ground කීපයක් ඇරුනාම ඔය කියන තරම් කැපෙන්නෙ නෑ ඉන්දියා වල. 300 - 330 උනත් එලවන්න පුලුවන් ground තියෙන්නෙ. ආසියාවෙ දැන් ලංකාවයි බංගලියි විතරයි කුඹුරු වගේ පිච් හදන්නෙ.
     
    • Like
    Reactions: RealityOfX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,473
    113
    එකමත් එක රටක
    bairangaya ge muuna. :ROFLMAO:
    meparath sada guti tamayi ookata.


    ඔය ඔස්ට්‍රේලියාවල නේ බන්.
    බවුන්ස් එක වැඩි කැපෙන්නේ නෑ .

    ඒකයි ඌ අත පහත් කරලත් දැම්මේ එහෙදි.
    මේ ඉන්දියාවේ තියන්නේ ඔසී වල පිච් නෙවෙයි බැටින් පිච් උනාට.

    අනික මොනවද ඔය දාන්නේ මූ.
    ලයින් ලෙනත් අවුල් නේ. මැද පිච් කරලයි, ගොඩක් ඉස්සරහට කකුලටයි දැම්මම ඔහොම තමයි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    ඔය ඔස්ට්‍රේලියාවල නේ බන්.
    බවුන්ස් එක වැඩි කැපෙන්නේ නෑ .

    ඒකයි ඌ අත පහත් කරලත් දැම්මේ එහෙදි.
    මේ ඉන්දියාවේ තියන්නේ ඔසී වල පිච් නෙවෙයි බැටින් පිච් උනාට.

    අනික මොනවද ඔය දාන්නේ මූ.
    ලයින් ලෙනත් අවුල් නේ. මැද පිච් කරලයි, ගොඩක් ඉස්සරහට කකුලටයි දැම්මම ඔහොම තමයි.
    ekak dekak wadinakota ball daanna thana hoyaganna bariwenawa oona ekekta.
    bairangaya ge wada world cup ekema balamu ithin dan. ;-)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    Offtopic
    ------------------
    Man Elakiri join une 2011. Mei aluth account ekak email/password mathaka nathi nisa anith eke.

    @kmc madushan @07sanjeewakaru @Ridila @giggee @Radical78

    Where are you guys? Old cricket thread run karapu set eka. Dakkema na kalekin. @07sanjeewakaru ge cricket stories patta asawen kiyewwe e dawas wala.
    Radical78 nam indala hitala dakinawa. Anith un athme maru karan kiyala mata hitenne. @emoji diaries gen mata Ridila ge suwanda enawa. :(

    Gigiya ta Lapa kota arala athi. Uta Anura Kumara ekka puduma malak thiyenne. :lol:

    @dilann Umbath meke hitapu parana ekek wage kiyala mata hitenawa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,473
    113
    එකමත් එක රටක
    ekak dekak wadinakota ball daanna thana hoyaganna bariwenawa oona ekekta.
    ඕස්ට්‍රේලියාවේ කොහොමත් ඌ තේරුමක් නෑ . ඉන්දියාව වෙනස්.
    ඉන්දියාවේදී ඉන්දියන් උන්ට කෙසේ වෙතත් සුද්දොන්ට නම් මූට විකට් ගන්න පුලුවන් හොදට
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    ඕස්ට්‍රේලියාවේ කොහොමත් ඌ තේරුමක් නෑ . ඉන්දියාව වෙනස්.
    ඉන්දියාවේදී ඉන්දියන් උන්ට කෙසේ වෙතත් සුද්දොන්ට නම් මූට විකට් ගන්න පුලුවන් හොදට
    suddo baageta baagayak IPL gahanawa. godak unta ithin gedara wage tamayi dan india wa.
    2023 IPL nm performance anthimayi muge.
    match 2-3 ka hodata kara echcharama tamayi.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,473
    113
    එකමත් එක රටක
    suddo baageta baagayak IPL gahanawa. godak unta ithin gedara wage tamayi dan india wa.
    2023 IPL nm performance anthimayi muge.
    match 2-3 ka hodata kara echcharama tamayi.
    ඒ උනාට IPL එකේ warner ගේ ඉදල සුද්දෝ ඌට අබරුනා .
    WC එකේ නම් SENA ටීම් වලට් ඌට සෑහෙන දෙයක් කරන්න පුලුවන්.