2023 ICC Men's Cricket World Cup - 🏏🏆

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඉස්සර වගේ නෙමෙයි. පොල් අඩි නෙලන එවුන්ට තමයි තැන තියෙන්නෙ. මම දන්නෙ නෑ ඉස්සර ක්‍රිකට්ද දැන් ක්‍රිකට්ද හොඳ කියලා.
    ඒත් දැන් බලන්න එච්චර ආසාවක් නෑ. මොකෙක් හරි ඇවිත් කනාවට හරි ඕවර දෙකක් තුනක් අත දිග ඇරලා කෙළියොත් මැච් එක ඉවරයි. ඉනිමක් ගොඩ නගනවා කියලා එකක් නෑ.
    ඔව් මාත් මේක පිළිගන්නව. ඔය මගුල් ඔක්කොම කරේ ඉන්දියන්කාරයො. IPL වලින් ඔය සෙල්ලම් පටන්ගන්න ගත්තෙ. උන් හිතුවෙ Batsman හොඳට නෙලනව කියන්නෙ අන්න ඒක තමයි Entertaining කියල. ඒක බලන්න තමයි මිනිස්සු කැමති කියල. ඒත් ඇත්තටම එහෙම නෑ. ඕක තාවකාලික ආතල් එකක් විතරයි.
    මම කියන්නෙ ODI නම් 260,270,280 Score කරන්න පුලුවන් පිච් එකක් කියන්නෙ නියම ක්‍රිකට් එකක් බලාගන්න පුලුවන් ඒකෙ. Batting & Bowling දෙපැත්තටම සාදාරණ විදියට. ඒ වගේම Spinnersලටත් නියමෙට වැඩ දාන්න පුලුවන්. ඒ වගේම T20 එකක 150,160,170 වගේ ස්කෝ එකකින් මැච් යනව කියන්නෙ ඒකත් සුපිරියි.

    ඇත්තටම මේ Pitch සීන් එකට මොනවහරි විදියකින් ICC එකට මැදිහත්වෙන්නම වෙනව. නැත්නම් Cricket බලන එවුන් ගොඩක් හැලෙයි කියල මට හිතෙනව.
     
    • Love
    Reactions: Vitamin K

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    ඔව් මාත් මේක පිළිගන්නව. ඔය මගුල් ඔක්කොම කරේ ඉන්දියන්කාරයො. IPL වලින් ඔය සෙල්ලම් පටන්ගන්න ගත්තෙ. උන් හිතුවෙ Batsman හොඳට නෙලනව කියන්නෙ අන්න ඒක තමයි Entertaining කියල. ඒක බලන්න තමයි මිනිස්සු කැමති කියල. ඒත් ඇත්තටම එහෙම නෑ. ඕක තාවකාලික ආතල් එකක් විතරයි.
    මම කියන්නෙ ODI නම් 260,270,280 Score කරන්න පුලුවන් පිච් එකක් කියන්නෙ නියම ක්‍රිකට් එකක් බලාගන්න පුලුවන් ඒකෙ. Batting & Bowling දෙපැත්තටම සාදාරණ විදියට. ඒ වගේම Spinnersලටත් නියමෙට වැඩ දාන්න පුලුවන්. ඒ වගේම T20 එකක 150,160,170 වගේ ස්කෝ එකකින් මැච් යනව කියන්නෙ ඒකත් සුපිරියි.

    ඇත්තටම මේ Pitch සීන් එකට මොනවහරි විදියකින් ICC එකට මැදිහත්වෙන්නම වෙනව.

    IpL එකටම බැනලා වැඩක් නැ. බනින්න ඕනා ICC එකට.

    ICC එකම තමයි ක්‍රිකට් කෑවේ ගොං නිතිරිති දාදා, විකාර අත්හදාබැලිම් කර කර. පහුගිය දශකේ නිතිරිති ටික බැලුවානම් තේරෙනවා මුන් කොච්චර මැද ඕවර් ටික කාලා බෝලර්ස්ලාව විනාශ කරාද කියලා. අපිට රටක් හැටියට කෙල වෙන්න එක්තරා හේතුවත් ඕක. අපි පුරුදු ක්‍රිකට් ICC අලුත් ක්‍රිකට් එකත් එක්ක පැහුනේ නැ.

    IcC තේරුම්ගන්න ඕනා දෙයක් තියනවා. නිති හදලා ක්‍රිකට් බිහිවුනේ නැ. ක්‍රිකට් කියන කල්චරේ තුලයි නිතිය හැදුනේ. මුලින්ම ක්‍රිකට් ඉතිරිවෙන්න ඕනා එතැනින් එහාට සල්ලි හොයන්න.

    නැත්නම් Cricket බලන එවුන් ගොඩක් හැලෙයි කියල මට හිතෙනව.

    මේක නම් වෙන්නැ. එහෙමට පිරිස නැති වෙන්නැ. අපියි එන්ගලන්තේ හරි ඔසි හරි පරණ ක්‍රිකට් වලට මාරම ලව් සුලු පිරිස නැතිවුනත් ඉන්දියාව ඇතුලු ⁣බිලියන 2ක් ඉන්නවා බලන්න. ලෝක ජනගහනයෙන් 25%ක්. ඔය ඇති හොදටම. වෙන්⁣නේ ඉතින් මේක ඉතින් ෆ්‍රැන්චයිස්ම වෙයි. ටෙස්ට් නැතිිවෙයි odi නැතිවෙයි. සල්ලි නම් තව සුපිරියට ගලනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    ICC එකම තමයි ක්‍රිකට් කෑවේ ගොං නිතිරිති දාදා, විකාර අත්හදාබැලිම් කර කර.
    :yes::yes:

    Gota wage keeyak dada reverse karada..

    නැත්නම් Cricket බලන එවුන් ගොඩක් හැලෙයි කියල මට හිතෙනව.
    අලුතෙන් එන එවුන් පරණ ක්‍රිකට් දන්නෙ නෑනෙ. ඉතින් උන් බලනවා.

    ක්‍රිකට් නැතුව වෙන එකක් ලංකාවේ ජනප්‍රිය වෙයිද?

    ක්‍රිකට් කියන එක බූස්ට් උනේ 1996 වර්ල්ඩ් කප් දින්න හින්දා. නැත්නම් ලංකාවෙ උන් ගොඩක් එල්ලෙ, වොලි බෝල් ගැහුවෙ.
    ------ Post added on Oct 4, 2023 at 2:52 AM
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මේක නම් වෙන්නැ. එහෙමට පිරිස නැති වෙන්නැ. අපියි එන්ගලන්තේ හරි ඔසි හරි පරණ ක්‍රිකට් වලට මාරම ලව් සුලු පිරිස නැතිවුනත් ඉන්දියාව ඇතුලු ⁣බිලියන 2ක් ඉන්නවා බලන්න.
    මුන් ක්‍රිකට් බලන්නේ පරණ උන් සෙට් එක විතරයි බන්. අවරුදු 25-28 වගේ පහල උන් ක්‍රිකට් බලන්නෙම නෑ. උන් බලන්නේ footy. පොඩි උන් නම් ක්‍රිකට් කිව්වම Eww ගානවා. :no: :growl:

    ස්කුල් වලත් පොඩි උන් ගොඩක්ම footy ගහන්න තමයිලු යන්නේ. ඉස්සරහට මෙහෙ ක්‍රිකට් බලන උන් නැතිම වෙලා යනවා. එත් එක්කම ඔසී ක්‍රිකට් නුත් නැතිම වෙලා යයි. :(:baffled:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    මුන් ක්‍රිකට් බලන්නේ පරණ උන් සෙට් එක විතරයි බන්. අවරුදු 25-28 වගේ පහල උන් ක්‍රිකට් බලන්නෙම නෑ. උන් බලන්නේ footy. පොඩි උන් නම් ක්‍රිකට් කිව්වම Eww ගානවා. :no: :growl:

    ස්කුල් වලත් පොඩි උන් ගොඩක්ම footy ගහන්න තමයිලු යන්නේ. ඉස්සරහට මෙහෙ ක්‍රිකට් බලන උන් නැතිම වෙලා යනවා. එත් එක්කම ඔසී ක්‍රිකට් නුත් නැතිම වෙලා යයි. :(:baffled:
    ඔසී නම් ක්‍රිකට් ගනන් ගන්නෙත් නෑ. මේ යන විදියබ ඩස්පයොයි England විතරක් Local Tournament එකක් ගගහ ඉඳීවි. SA කළු සුදු ප්‍රශ්නෙ, ලංකාවෙ ලොන්ත (Low talents) ප්‍රශ්නෙ, පක්කොන්ට කොහොමත් ඩස්පයො ගේම දෙනව. Footy නම් මම බලල තියනව එච්චර මොලෙන් ගහන ගේමක් නෙමෙයි 2000න් පස්සෙ ඔසියොන්ටම හරියනව 😅
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඔසී නම් ක්‍රිකට් ගනන් ගන්නෙත් නෑ. මේ යන විදියබ ඩස්පයොයි England විතරක් Local Tournament එකක් ගගහ ඉඳීවි. SA කළු සුදු ප්‍රශ්නෙ, ලංකාවෙ ලොන්ත (Low talents) ප්‍රශ්නෙ, පක්කොන්ට කොහොමත් ඩස්පයො ගේම දෙනව. Footy නම් මම බලල තියනව එච්චර මොලෙන් ගහන ගේමක් නෙමෙයි 2000න් පස්සෙ ඔසියොන්ටම හරියනව 😅
    ඔව් බන්, පරණ UK වලින් ආපු සුද්දෝ ටික තමයි බියර් එකක් බිබී අව්වට වෙලා පැය ගණන් ටෙස්ට් මැච් එහෙම බලන්න කැමති. දැන් ඉන්න උන්ට එහෙම එක තැනකට වෙලා ඉන්න සංයමයක් නෑ(ඇත්තටම කියනව නම් වෙලාවකුත් නෑ). මුන්ට හරියන්නේ ඇග පතේ හයියෙන් ගහන ෆුටි, සොකර්, රග්බි වගේ ඒවා තමයි.
     
    • Like
    Reactions: RealityOfX

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    opening ceremony ekak nedda ban
    නෑ ලු. Closing ceremony එකක් තියන කතාවක් තියනවා.

    Updates on Ceremony in this World Cup 2023: (Dainik Jagran) - No Opening ceremony. - There will be Closing ceremony or - A ceremony before IND vs PAK match. - The presentation have been given to BCCI officals.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,946
    1
    28,206
    113
    IMG-20231003-WA0002.jpg

    මුන් ක්‍රිකට් බලන්නේ පරණ උන් සෙට් එක විතරයි බන්. අවරුදු 25-28 වගේ පහල උන් ක්‍රිකට් බලන්නෙම නෑ. උන් බලන්නේ footy. පොඩි උන් නම් ක්‍රිකට් කිව්වම Eww ගානවා. :no: :growl:

    ස්කුල් වලත් පොඩි උන් ගොඩක්ම footy ගහන්න තමයිලු යන්නේ. ඉස්සරහට මෙහෙ ක්‍රිකට් බලන උන් නැතිම වෙලා යනවා. එත් එක්කම ඔසී ක්‍රිකට් නුත් නැතිම වෙලා යයි. :(:baffled:
    උන්ගේ Rugby වැටෙන්නත් හේතුවක් තමයි අලුත් පරම්පරාව rugby ගහන්න වැඩි කැමැත්තක් නැති එක.
    ------ Post added on Oct 4, 2023 at 7:46 AM
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මුන් ක්‍රිකට් බලන්නේ පරණ උන් සෙට් එක විතරයි බන්. අවරුදු 25-28 වගේ පහල උන් ක්‍රිකට් බලන්නෙම නෑ. උන් බලන්නේ footy. පොඩි උන් නම් ක්‍රිකට් කිව්වම Eww ගානවා. :no: :growl:

    ස්කුල් වලත් පොඩි උන් ගොඩක්ම footy ගහන්න තමයිලු යන්නේ. ඉස්සරහට මෙහෙ ක්‍රිකට් බලන උන් නැතිම වෙලා යනවා. එත් එක්කම ඔසී ක්‍රිකට් නුත් නැතිම වෙලා යයි. :(:baffled:
    aussy cricket wala system eka lesi na. cricket unama thiyana aya filter karala ganna thamai try ek. Under 14 level eke mara competition. U16 enakota adui tikak.

    godak daksha aya footy soccer basketball wage ewata gihillath halenawa. Thawa aya igena ganna gihilla halenawa.

    teamwork ekata fielding walata ehema sahena thanak denawa. anith eka godakma technically correct karanna yanawa adui wage.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,592
    113
    colombo
    මම කිව්වේ.. stat අනුව හොදයි තමයි බන්.
    චමීරයා හිටියත් ඉතින් ඔච්චරයි
    කලින් කිව්වා stas වලින් හැමදේම කියන්න බැහැ බන් ක්‍රිකට් ගැන දැනීමක් කොමන් සෙන්ස් ඕනේ ලයිව් ස්කොකාඩ් එක බලපුවාම ඔහොම තමයි
    හැමදාම වෙන්නේ මුට වැදුණු ගමන් මු ඕවරස් 10 දාන්නේ නැහැ නවත්වනවා

    ච්මිරයට වැදිලා ඇති හැබැයි මු වගේ අනාගෙන නැහැ , මුට වඩා මැච් ගොඩ දාලා තියෙනවා

    චමිකව ටීම් එක ට ගෙන්න බැරිද එකෙක් ව අයින් කරන්නම ඕනෙද ස්කොඩ් එකේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,592
    113
    colombo
    කොහොමද ප්‍රක්ටිස් මැච් වලට හයිවේ දීලා වර්ල්ඩ් කප් එකට චෙන්නායි පිච් එක දුන්නොත් 🤞🤞🤞🤞🤞