2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,967
    4,514
    113
    Sri Lanka
    Cricket doesn’t work that way my boy. You can’t fake injuries and go out.

    And most people here are posting (childish) stuff thinking that dasun is conspiring to stay as captain. C’mon… this is not your backyard cricket. I think the guy doesn’t even care about the title. He just accepted it as a responsibility. He agreed to stay out even before the WC, but stayed due to SLC request. He said publicly if he fails to come back to form, he is giving the chance to a youngster.

    Lets just put a fullstop to dasun bashing now. Its over. The guy did some service to SLC in difficult times. We have to appreciate it and let him go.
    Absolutely agree on 100% what you have said. People think they can do backyard stuff in international cricket. This is a world event. There will be severe consequences if we faked injuries.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    Cricket doesn’t work that way my boy. You can’t fake injuries and go out.

    And most people here are posting (childish) stuff thinking that dasun is conspiring to stay as captain. C’mon… this is not your backyard cricket. I think the guy doesn’t even care about the title. He just accepted it as a responsibility. He agreed to stay out even before the WC, but stayed due to SLC request. He said publicly if he fails to come back to form, he is giving the chance to a youngster.

    Lets just put a fullstop to dasun bashing now. Its over. The guy did some service to SLC in difficult times. We have to appreciate it and let him go.
    perform කරපු නැති උන්ව select කරලම injured කියලා මාරු කරපු එක ලංකාව ගිය WC එකෙත් කරා බන්..
    උන් ඒවා ගානට කරනව. :rofl:
     
    • Like
    Reactions: Thoththa_Baba

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඇති යන්තම්
    මොනා උනත් ලෙල්ල හුටන් වෙලා තියෙන වෙලේ කැප්ටන් කම බාරගත්ත එකම වටිනව.

    කොහොමත් ඔය ෆෝම් එකත් එක්ක T20 වල ගහයි කියල හිතන්නත් අමාරුයි. එහෙම උනොත් end of the career තමා
     
    • Like
    Reactions: CeylonMusk

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    හෙට ඉදන් මැච් 05 ක් මට හිතෙන විදියට දිනන කණ්ඩායම කියාගෙන යන්නම්...

    කනාවටවත් මේ ටික හරියයිද කියලා බලමු.....

    (01). 2023/10/14 - ඉන්දි vs පක්කො ---- මේ පාරනම් පුතේ පක්කො දිනනවා
    (02). 2023/10/15 - එංගලන්ත vs ඇෆ්ගන් ---- එංගලන්තේ easy දිනනවා
    (03). 2023/10/16 - ශ්‍රි ලංකා vs ඕසි ---- අපේ යක්ඛ පුත්තු (දසුනා මේකෙදිවත් හරියට ගහපිය හොදේ... උබට දෙන අන්තිම වෑන්ස් එක)
    (04). 2023/10/17 - ද. අප්‍රිකා vs නෙදර්ලන්ත ---- සහසුද්දෙන්ම ද. අප්‍රිකාව දිනනවා
    (05). 2023/10/18 - නවසීලන්ත vs ඇෆ්ගන් ---- නවසීලන්තේ දිනනවා
    අයියෝ..... මම කියපු පලවෙනිම දෙයට පක්කො කෙලියා නේ... ඔකනේ කියන්නේ අප්පා මුන්ව විස්වාස කොරලා කිසිම දෙයක් කොරන්න බෑ කියලා...
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,967
    4,514
    113
    Sri Lanka
    perform කරපු නැති උන්ව select කරලම injured කියලා මාරු කරපු එක ලංකාව ගිය WC එකෙත් කරා බන්..
    උන් ඒවා ගානට කරනව. :rofl:
    Those are genuine injuries ban. Eewa kohomada une kiyana eka wenama deyak. Injury fake karanna widihak na icc events wala. Anyway Dasun’s chapter is over now. Let’s move forward.

    Chamika and Lahiru infor next match. We must win against Australians
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    Cricket doesn’t work that way my boy. You can’t fake injuries and go out.
    දන්න තරම තමයි 🤣. හිතන තරම් බක්කක් නැ ඔතන. කිසිම අවුලක් නැතුව කරන්න පුලුවන්. ඕක ලෝක මට්ටමින්ම වෙන දෙයක්. ඕවාට ගැලපෙන්නම තමයි ඉවෙන්ට් කමිටිස් දාන්නේ. මේකේ කමිටියත් නිකමට බලපං. දරුණුවටම බලන්නෙ ඩොපින් විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    Those are genuine injuries ban. Eewa kohomada une kiyana eka wenama deyak. Injury fake karanna widihak na icc events wala. Anyway Dasun’s chapter is over now. Let’s move forward.

    Chamika and Lahiru infor next match. We must win against Australians
    ඒවා කොහොම කරනවද කියන එක දන්නේ නැති උනාට ගිය පාර WC එකේ තමයි මට ඕක සිරාවට මීටර් උනේ. අපේ perform කරපු නැති උන් ම 3ක් විතර replace කරා. වැඩිපුර සෙට් එකක්ම අරන් ගියා .
     
    • Like
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    🥴

    2eINkx7.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,511
    14,123
    113
    Cricket doesn’t work that way my boy. You can’t fake injuries and go out.

    And most people here are posting (childish) stuff thinking that dasun is conspiring to stay as captain. C’mon… this is not your backyard cricket. I think the guy doesn’t even care about the title. He just accepted it as a responsibility. He agreed to stay out even before the WC, but stayed due to SLC request. He said publicly if he fails to come back to form, he is giving the chance to a youngster.

    Lets just put a fullstop to dasun bashing now. Its over. The guy did some service to SLC in difficult times. We have to appreciate it and let him go.

    උඹ දැන් හිතන්නේ මලාට injury එකක් එන්නේ නැති චාටර් එකේ උපරිමේ වෙලා ඉන්න පින්ටෝ නිකන්ම injure උනා කියලද? :rofl: