injured වෙලා ආවොත් හොදයි.
පින්ටෝ ව එලවන්න ඕනේ injured කියලා හරි
ප්රැක්ටිස් මැච් වලවත් ගැහුවේ නැත්නම් පින් ලෝන්තයා injured උනොත් හොදයි.
උබේ හුනියම තමයි අපේ අපේ පින්ටෝ රජාට වුනේඇති යන්තම්
උබේ හුනියම තමයි අපේ අපේ පින්ටෝ රජාට වුනේ
පරදේශි විදේශීය බලවේග
Absolutely agree on 100% what you have said. People think they can do backyard stuff in international cricket. This is a world event. There will be severe consequences if we faked injuries.Cricket doesn’t work that way my boy. You can’t fake injuries and go out.
And most people here are posting (childish) stuff thinking that dasun is conspiring to stay as captain. C’mon… this is not your backyard cricket. I think the guy doesn’t even care about the title. He just accepted it as a responsibility. He agreed to stay out even before the WC, but stayed due to SLC request. He said publicly if he fails to come back to form, he is giving the chance to a youngster.
Lets just put a fullstop to dasun bashing now. Its over. The guy did some service to SLC in difficult times. We have to appreciate it and let him go.
perform කරපු නැති උන්ව select කරලම injured කියලා මාරු කරපු එක ලංකාව ගිය WC එකෙත් කරා බන්..Cricket doesn’t work that way my boy. You can’t fake injuries and go out.
And most people here are posting (childish) stuff thinking that dasun is conspiring to stay as captain. C’mon… this is not your backyard cricket. I think the guy doesn’t even care about the title. He just accepted it as a responsibility. He agreed to stay out even before the WC, but stayed due to SLC request. He said publicly if he fails to come back to form, he is giving the chance to a youngster.
Lets just put a fullstop to dasun bashing now. Its over. The guy did some service to SLC in difficult times. We have to appreciate it and let him go.

මොනා උනත් ලෙල්ල හුටන් වෙලා තියෙන වෙලේ කැප්ටන් කම බාරගත්ත එකම වටිනව.ඇති යන්තම්
අයියෝ..... මම කියපු පලවෙනිම දෙයට පක්කො කෙලියා නේ... ඔකනේ කියන්නේ අප්පා මුන්ව විස්වාස කොරලා කිසිම දෙයක් කොරන්න බෑ කියලා...හෙට ඉදන් මැච් 05 ක් මට හිතෙන විදියට දිනන කණ්ඩායම කියාගෙන යන්නම්...
කනාවටවත් මේ ටික හරියයිද කියලා බලමු.....
(01). 2023/10/14 - ඉන්දි vs පක්කො ---- මේ පාරනම් පුතේ පක්කො දිනනවා
(02). 2023/10/15 - එංගලන්ත vs ඇෆ්ගන් ---- එංගලන්තේ easy දිනනවා
(03). 2023/10/16 - ශ්රි ලංකා vs ඕසි ---- අපේ යක්ඛ පුත්තු (දසුනා මේකෙදිවත් හරියට ගහපිය හොදේ... උබට දෙන අන්තිම වෑන්ස් එක)
(04). 2023/10/17 - ද. අප්රිකා vs නෙදර්ලන්ත ---- සහසුද්දෙන්ම ද. අප්රිකාව දිනනවා
(05). 2023/10/18 - නවසීලන්ත vs ඇෆ්ගන් ---- නවසීලන්තේ දිනනවා
Those are genuine injuries ban. Eewa kohomada une kiyana eka wenama deyak. Injury fake karanna widihak na icc events wala. Anyway Dasun’s chapter is over now. Let’s move forward.perform කරපු නැති උන්ව select කරලම injured කියලා මාරු කරපු එක ලංකාව ගිය WC එකෙත් කරා බන්..
උන් ඒවා ගානට කරනව.![]()
දන්න තරම තමයිCricket doesn’t work that way my boy. You can’t fake injuries and go out.
ඒවා කොහොම කරනවද කියන එක දන්නේ නැති උනාට ගිය පාර WC එකේ තමයි මට ඕක සිරාවට මීටර් උනේ. අපේ perform කරපු නැති උන් ම 3ක් විතර replace කරා. වැඩිපුර සෙට් එකක්ම අරන් ගියා .Those are genuine injuries ban. Eewa kohomada une kiyana eka wenama deyak. Injury fake karanna widihak na icc events wala. Anyway Dasun’s chapter is over now. Let’s move forward.
Chamika and Lahiru infor next match. We must win against Australians
Cricket doesn’t work that way my boy. You can’t fake injuries and go out.