🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    🏏 13th Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    Winner: England
    POM: Joe Root

    Participant No: 31
    Prediction Accuracy: 4/48
     
    • Love
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 13th MATCH ❌

    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 England won the toss and elected to field first.



    Template:

    🏏 14th Match [Group Stage]

    Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy: 0/48
     
    • Like
    Reactions: lgayyamp

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 14th Match [Group Stage]

    Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰
    Winner: Sri Lanka 🇱🇰
    POM: Mendis

    Participant No: 22
    Prediction Accuracy: 1 😂
    අද ඇෆ්ගනිස්තානේ එංගලන්තයට ගහලා, හෙට ලංකාව ඕස්ට්‍රේලියාවට ගැහුවම තමයි වැඩේ වෙන්නෙ.. අද POM ගුර්බාස්, හෙට මෙන්ඩිස් වුනාම තවත් හොඳයි. 😌
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    අද ඇෆ්ගනිස්තානේ එංගලන්තයට ගහලා, හෙට ලංකාව ඕස්ට්‍රේලියාවට ගැහුවම තමයි වැඩේ වෙන්නෙ.. POM මෙන්ඩිස් වුනාම තවත් හොඳයි. 😌
    හැබැයි ඊලග කෑල්ල තවත් රසවත් වෙන්නේ, අද එංගලන්තේ කාලා හෙට ලංකාව කෑවාම.
     
    • Wow
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    හැබැයි ඊලග කෑල්ල තවත් රසවත් වෙන්නේ, අද එංගලන්තේ කාලා හෙට ලංකාව කෑවාම.
    අලුත් නායකයා හා හා පුරා කියලා ගහනවා කියන්නෙ ඕස්ට්‍රේලියාවට දුවන්නම. 😉 ඕසියන්ගේ Semi යන්න තියන Chance එකත් අඩු කරනවා කිව්වා.. (හීනෙන් දැක්කෙ)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    අලුත් නායකයා හා හා පුරා කියලා ගහනවා කියන්නෙ ඕස්ට්‍රේලියාවට දුවන්නම. 😉 ඕසියන්ගේ Semi යන්න තියන Chance එකත් අඩු කරනවා කිව්වා.. (හීනෙන් දැක්කෙ)
    ඒත් මට හිතෙනවා කප් එක ගෙනයිමයි කියලා... 🫠🫠🫠🫠🫠🫠
    Happy Ice Hockey GIF by NHL
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඒත් මට හිතෙනවා කප් එක ගෙනයිමයි කියලා... 🫠🫠🫠🫠🫠🫠
    Happy Ice Hockey GIF by NHL
    මෙන්න Predictions. 😌😍

    2014 ත් Tournament එක මැදදි නායකයා මාරු කරලා අපි ලෝක කුසලානය.. see more

    @Chimpanzee Putha අන්න ටොප්ලි Dive එකක් දාලා දනිස්ස බනිස් කරගෙන ඇතුලට ගියා. 🥲
    ------ Post added on Oct 15, 2023 at 3:14 PM
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අද ඇෆ්ගනිස්තානේ එංගලන්තයට ගහලා, හෙට ලංකාව ඕස්ට්‍රේලියාවට ගැහුවම තමයි වැඩේ වෙන්නෙ.. අද POM ගුර්බාස්, හෙට මෙන්ඩිස් වුනාම තවත් හොඳයි. 😌
    🙏 Bairstrow ගහනවා අද
     
    • Haha
    Reactions: CeylonMusk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    ඇෆ්ගන්නුන්ටත් වෙන්නේ හමස්ලා ඊශ්‍රායලේට මුලින්ම ගහලා ගත්ත ක්ෂණික මොචනේ වගේ වැඩක්.
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඇෆ්ගන්නුන්ටත් වෙන්නේ හමස්ලා ඊශ්‍රායලේට මුලින්ම ගහලා ගත්ත ක්ෂණික මොචනේ වගේ වැඩක්.
    අතට ගත්ත දේ කටට දාගන්න පින නැති ජාතියක් මේ Taliban set එක. 🤦🏻‍♂️
     
    • Like
    Reactions: Chimpanzee Putha