api witharak nemei ban godak ratawal asalwasiyoth ekka tharahai.නියම අසල්වාසීන් යකෝ![]()
![]()
api witharak nemei ban godak ratawal asalwasiyoth ekka tharahai.නියම අසල්වාසීන් යකෝ![]()
![]()
nane.. chameera thama enneAnjima in lu neda Wide Malinga wenuwata.
Oka dan malatama keli sometimes. We'll be able to see AM in 2009 to 2012 era back IMO
Anji kiyala dakke habai. Ehenam KJP he tamai kakula kadamna wennenane.. chameera thama enne
mathews wennat pluwan.. ape echcaratama mole tyana porawal neh inne.. bowler kenek wenuwata batek genei :3Anji kiyala dakke habai. Ehenam KJP he tamai kakula kadamna wenne
ලොන්ත පක්කු.මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට!
වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණගේ ආබාධ තත්වය සුව නොවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.ඒ අනුව මතීෂ පතිරණ වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හෝ දුශ්මන්ත චමීර යන අයෙකුගෙන් එක් අයෙකු මූලික සංචිතයට කැදවීමට නියමිත අතර මෙම අවස්තාව බොහෝ විට දුශ්මන්ත චමීරට හිමිවනු ඇති බව වාර්තා වේ.
ඊලගට තීක්ෂණට තමයි මේ හපුටුවන්ට තැන දෙන්න එලියට යන්නේමතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට!
වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණගේ ආබාධ තත්වය සුව නොවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.ඒ අනුව මතීෂ පතිරණ වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හෝ දුශ්මන්ත චමීර යන අයෙකුගෙන් එක් අයෙකු මූලික සංචිතයට කැදවීමට නියමිත අතර මෙම අවස්තාව බොහෝ විට දුශ්මන්ත චමීරට හිමිවනු ඇති බව වාර්තා වේ.
No kjp i think or Chameera he himselfඊලගට තීක්ෂණට තමයි මේ හපුටුවන්ට තැන දෙන්න එලියට යන්නේ
ඊයේ Scan එකක් කරලා නේ, අවුලක් නෑ කියලා කියන්නෙ. තීක්ෂණ නම් ඉන්නම ඕන. Squad එකේ ඉන්න අනිත් Spinners ලා දෙන්නම අවුල්.ඊලගට තීක්ෂණට තමයි මේ හපුටුවන්ට තැන දෙන්න එලියට යන්නේ
ඉස්සරහට අයි සී සී එකෙන් කියයි උඹලා පූල් එකක් නොමිනේට් කරන්න ඕනෙ නෑ. කැමති එවුන් විස්සක් තිහක් හරි ඊට වැඩිය අරන් ඇවිත් හිතෙන 11ක් මැච් එකට දාපල්ලා. අපිට එපා වෙලා තියෙන්නෙ අපෘවල් දීලා කියලා.මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට!
වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණගේ ආබාධ තත්වය සුව නොවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.ඒ අනුව මතීෂ පතිරණ වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හෝ දුශ්මන්ත චමීර යන අයෙකුගෙන් එක් අයෙකු මූලික සංචිතයට කැදවීමට නියමිත අතර මෙම අවස්තාව බොහෝ විට දුශ්මන්ත චමීරට හිමිවනු ඇති බව වාර්තා වේ.
ඔව් ඒ වගේ. තව Match එකකට දාලා බලලා අයින් කරලා ඇන්ජලෝව ගනී ඇතුලට.No kjp i think
දැනට ඉන්න Traveling reserve කෙනෙක් ඇතුලට ගත්තම ඊළඟට සහන් ආරච්චි ගෙනෙයි. ශානකත් ඉන්නවා ආයේ Squad එකට රිංගන්න බලාගෙන.ඉස්සරහට අයි සී සී එකෙන් කියයි උඹලා පූල් එකක් නොමිනේට් කරන්න ඕනෙ නෑ. කැමති එවුන් විස්සක් තිහක් හරි ඊට වැඩිය අරන් ඇවිත් හිතෙන 11ක් මැච් එකට දාපල්ලා. අපිට එපා වෙලා තියෙන්නෙ අපෘවල් දීලා කියලා.
Ne ban SLC ban karanna ida thiyenawa. Ehema kaloth hodaiඉස්සරහට අයි සී සී එකෙන් කියයි උඹලා පූල් එකක් නොමිනේට් කරන්න ඕනෙ නෑ. කැමති එවුන් විස්සක් තිහක් හරි ඊට වැඩිය අරන් ඇවිත් හිතෙන 11ක් මැච් එකට දාපල්ලා. අපිට එපා වෙලා තියෙන්නෙ අපෘවල් දීලා කියලා.
ටිකක් ඉන්ටකෝ බලං. අපරාදේ කොල්ලාගේ ජිවිතේ කනවා මේ යක්කු. අනාගතයකුත් නැති කරනවා රටේ ක්රිකට් වල.ඊයේ Scan එකක් කරලා නේ, අවුලක් නෑ කියලා කියන්නෙ. තීක්ෂණ නම් ඉන්නම ඕන. Squad එකේ ඉන්න අනිත් Spinners ලා දෙන්නම අවුල්.![]()
ඔව් ඉල්ලගෙන කන්න ළඟයි දැන්. Final warning එකත් දීලා නේ තියෙන්නෙ. Ban කලාම Sponsors ලත් නෑ.. සල්ලි නැතිවෙනකොට Board එකේ බහිරවයෝ ටික සමහරවිට යයි. එහෙම වුනොත් අවුරුදු 10 ක් ගිහින් හරි Progress එකක් වෙයි.Ne ban SLC ban karanna ida thiyenawa. Ehema kaloth hodai
සහතික ඇත්ත. වෙන යවන්න කෙනෙක් නැතුවට යැව්වෙ කලින් Injury එකෙන් සම්පූර්ණයෙන් Recover වෙන්න කලින්ම. මේ යක්කු Players ලගේ Careers එක්ක Gamble කරනවා.ටිකක් ඉන්ටකෝ බලං. අපරාදේ කොල්ලාගේ ජිවිතේ කනවා මේ යක්කු. අනාගතයකුත් නැති කරනවා රටේ ක්රිකට් වල.
shanakata squad ekata enna bae ayeඔව් ඒ වගේ. තව Match එකකට දාලා බලලා අයින් කරලා ඇන්ජලෝව ගනී ඇතුලට.
World Cup එකට ගිහින් Squad හදන එකම රට ලංකාව. හැබැයි Master mind ලා ඉන්නෙ Planning වලට.
දැනට ඉන්න Traveling reserve කෙනෙක් ඇතුලට ගත්තම ඊළඟට සහන් ආරච්චි ගෙනෙයි. ශානකත් ඉන්නවා ආයේ Squad එකට රිංගන්න බලාගෙන.
------ Post added on Oct 23, 2023 at 1:03 PM
man dekka iye russel karaya kiyanawa eka rule ekak kiyalaමමත් දැක්කා. Russell මුලින් ඕක කිව්වෙ "Chilling with Russell" program එකේ නේද? මම දැක්කා තව තැනක Russell ම කියනවා ආයේ එන්න පුළුවන් කියලා Fit වෙලා Injury replacement එකක් විදිහට කියලා.shanakata squad ekata enna bae ayeman dekka iye russel karaya kiyanawa eka rule ekak kiyala
මාන් හිතාන ඉන්නේ ඒ උබේ පරණ account එක කියලා..නියම අසල්වාසීන් යකෝ![]()
![]()