🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 27th Match Result 🏏

    ⚜️ Winner: Australia 🇦🇺
    👨🏽 POM: Travis Head

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 27th match as follows:

    IMG_3758.jpeg
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    දිනන්ඩ තිබ්බා daryl easy catch එකක් මිස් කරානෙ. එහෙනම් Aussie 350 අවට යන්නෙ.
    ඔව්. අද New Zealand field කරා අවුල්. නැත්නම් 350 ට තියගන්න තිබුණා. කොහොමත් උනත් පට්ටම Chase එකක් දෙන්න Try කලා. 🫡

    New Zealand අනිවා Semi යන්න ඕන Team එකක්.

    mam hithanne 1st round super overs na.
    තියනවා නේ. මට Commentary එකේදි ඇහුණා.
    ------ Post added on Oct 28, 2023 at 6:59 PM

    කරූ මතුර මතුර හිටියේ New Zealand පරාදවෙන්න කියලා හවස ඉඳලම. 😒🤣
    ------ Post added on Oct 28, 2023 at 7:00 PM

    අද පළවෙනිවතාවට Leaderboard එකේ Top 5 spots වල තනිකෙනා ගානේ ඉන්නවා. Noice! 😍
    ------ Post added on Oct 28, 2023 at 7:01 PM

    මෙන්න ඒ ගමනේ බංගලිත් හාන්න ගත්තා. :angry:
    Bangladesh 45-3
    ------ Post added on Oct 28, 2023 at 7:08 PM
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Winner Nederland
    Thanks! Just fixed. Track පැනලා ඉන්නෙ.. 🤣

    හොඳ වෙලාවට ලංකාවේ Fan කෙනෙක් වුනේ බංගලාදේශේ Fan කෙනෙක් නොවී. 🤣 අඩුම තරමේ ලංකාව World Cups 2 ක් දිනලා, 4 සැරයක් Runners up වෙලා තියනවා.
    මේ යක්කු 1986 ඉඳලා අවුරුදු 37 ක් International cricket ගහලත් එකම තැන දන්න දවසේ ඉඳලා. 🤦🏻‍♂️
    ------ Post added on Oct 28, 2023 at 9:54 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113

    ow ban mun eka series ekak dinala nane.
     
    • Like
    Reactions: Stimulus mind

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ow ban mun eka series ekak dinala nane.
    අඩුම තරමේ Asia Cup එකවත්. හැබැයි පත Toxic fan base එකක් නම් ඉන්නවා හෑලි ලියන.. 😅 ඒ අතින් ලංකාවට වඩා දියුණුයි.
    2020 U19 World Cup එක දින්නා. එච්චර තමයි අවුරුදු 37 ටම.
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    අඩුම තරමේ Asia Cup එකවත්. හැබැයි පත Toxic fan base එකක් නම් ඉන්නවා හෑලි ලියන.. 😅 ඒ අතින් ලංකාවට වඩා දියුණුයි.
    2020 U19 World Cup එක දින්නා. එච්චර තමයි අවුරුදු 37 ටම.
    okun karapu lokuma de thamai 2007di Indiyawa first round ekenma world cup eken eliyata dapu eka. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: CeylonMusk