View Full Live Leaderboard: Click Here
Leaderboard after the 27th match as follows:
Last edited:
එහෙම වෙන්නෙ නෑ. Super Over තියනවා නේ.match eka Tie unoth Prediction ekata mokada wenne?
mam hithanne 1st round super overs na.එහෙම වෙන්නෙ නෑ. Super Over තියනවා නේ.![]()
ඔව්. අද New Zealand field කරා අවුල්. නැත්නම් 350 ට තියගන්න තිබුණා. කොහොමත් උනත් පට්ටම Chase එකක් දෙන්න Try කලා. 🫡දිනන්ඩ තිබ්බා daryl easy catch එකක් මිස් කරානෙ. එහෙනම් Aussie 350 අවට යන්නෙ.
තියනවා නේ. මට Commentary එකේදි ඇහුණා.mam hithanne 1st round super overs na.
කරූ මතුර මතුර හිටියේ New Zealand පරාදවෙන්න කියලා හවස ඉඳලම.

Winner Nederland28th Match Result
Winner: Bangladesh
POM: Paul van Meekeren
View Full Live Leaderboard: Click Here
Leaderboard after the 28th match as follows:
View attachment 217819
Thanks! Just fixed. Track පැනලා ඉන්නෙ..Winner Nederland
හොඳ වෙලාවට ලංකාවේ Fan කෙනෙක් වුනේ බංගලාදේශේ Fan කෙනෙක් නොවී.iwarai
ow ban mun eka series ekak dinala nane.Thanks! Just fixed. Track පැනලා ඉන්නෙ..
හොඳ වෙලාවට ලංකාවේ Fan කෙනෙක් වුනේ බංගලාදේශේ Fan කෙනෙක් නොවී.අඩුම තරමේ ලංකාව World Cups 2 ක් දිනලා, 4 සැරයක් Runners up වෙලා තියනවා.
මේ යක්කු 1986 ඉඳලා අවුරුදු 37 ක් International cricket ගහලත් එකම තැන දන්න දවසේ ඉඳලා.
------ Post added on Oct 28, 2023 at 9:54 PM
අඩුම තරමේ Asia Cup එකවත්. හැබැයි පත Toxic fan base එකක් නම් ඉන්නවා හෑලි ලියන..ow ban mun eka series ekak dinala nane.
okun karapu lokuma de thamai 2007di Indiyawa first round ekenma world cup eken eliyata dapu eka.අඩුම තරමේ Asia Cup එකවත්. හැබැයි පත Toxic fan base එකක් නම් ඉන්නවා හෑලි ලියන..ඒ අතින් ලංකාවට වඩා දියුණුයි.
2020 U19 World Cup එක දින්නා. එච්චර තමයි අවුරුදු 37 ටම.
