🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    හෙටින් පස්සෙ මට ආයේ කස්ටියට කියලා කියලා කතා කරලා Game එකට Entries ගන්න නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🌚
    ------ Post added on Oct 29, 2023 at 3:01 PM
    අද Match එකේ Result එක මොකක් වුනත් කස්ටිය Game එකත් එක්ක ඉන්න. 🥲

    හොඳ Game එකක් දෙයි කියලා හිතෙනවා. 🤞🏽
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    දිගට ඇදී නැඟැ පැහැදී මහ හඬ දී දෙවියනේ
    රනින් කුකුළු රුවක් පුදමි රිදියෙන් බිජුවටක් පුදමි රන් දුනු හී දෙකක් පුදමි රුවට රිදී රුවක් පුදමි

    කියමින් නමකුරු ඔබගේ‍ බොළඳුන් ගෙ ද කිරි තුඬගේ රඟ දෙන්නට වඩමි අගේ එකති'න් හිමි සඳිනි මගේ

    30th Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs Sri Lanka 🇱🇰
    Winner: sri lanka
    POM: mendis

    Participant No: 8

    ඒස්වාඃ පුඃ
    ආවාඩා ආයුබෝ........
    Summon Camp Fire GIF by BANDAI NAMCO Entertainment

    යාතිකාවේ චුටි අවුලක් වෙලානේ ගායිස්. කතරගම දෙයියෝ ඉංග්‍රිසි දන්නැනේ. ඉතින් දෙයියොන්ට දිනවන්න ඕනා රට තේරිලා නැ
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඉන්දියාව පකිස්තාන් ෆයිනල් ආවා නම් හොද මැච් එකක් බලන්න පුළුවන්.
    අන්තිමට තිබුණ India vs Pakistan matches ඔක්කොම වගේ ඉන්දියාව දින්නා, හොඳ Contest එකක් ගියෙත් නෑ.
    Australia, New Zealand තමයි හොඳ Game එකක් දුන්නොත්.. South Africa කලින් නම් කොච්චර හොඳට කරගෙන ආවත් Knockout stage එකේ Choke කරනවා නේ. 😉