31st Match [Group Stage]
Bangladesh
vs Pakistan 
Winner: Pakistan
POM: Shaheen Afridi
Participant No: 40
Bangladesh
Winner: Pakistan
POM: Shaheen Afridi
Participant No: 40
අද Match එකේ Result එක මොකක් වුනත් කස්ටිය Game එකත් එක්ක ඉන්න.හෙටින් පස්සෙ මට ආයේ කස්ටියට කියලා කියලා කතා කරලා Game එකට Entries ගන්න නොවේවා කියලා ප්රාර්ථනා කරනවා.
------ Post added on Oct 29, 2023 at 3:01 PM
දිගට ඇදී නැඟැ පැහැදී මහ හඬ දී දෙවියනේ
රනින් කුකුළු රුවක් පුදමි රිදියෙන් බිජුවටක් පුදමි රන් දුනු හී දෙකක් පුදමි රුවට රිදී රුවක් පුදමි
කියමින් නමකුරු ඔබගේ බොළඳුන් ගෙ ද කිරි තුඬගේ රඟ දෙන්නට වඩමි අගේ එකති'න් හිමි සඳිනි මගේ
30th Match [Group Stage]
Afghanistanvs Sri Lanka
Winner: sri lanka
POM: mendis
Participant No: 8
ඒස්වාඃ පුඃ
ආවාඩා ආයුබෝ........
![]()
අන්තිමට තිබුණ India vs Pakistan matches ඔක්කොම වගේ ඉන්දියාව දින්නා, හොඳ Contest එකක් ගියෙත් නෑ.ඉන්දියාව පකිස්තාන් ෆයිනල් ආවා නම් හොද මැච් එකක් බලන්න පුළුවන්.