41st Match [Group Stage]
New Zealand
vs Sri Lanka 
Winner: New Zealand
POM: rachin
Participant No: 8
New Zealand
Winner: New Zealand
POM: rachin
Participant No: 8

උඩ තුන්දෙනා ඇතුලේ මමත් ඉන්නවා නේ, මාවත් Ban කරාම ඔක්කොම Leftuda 3 denawa gt lokkata allasak dila ban karawanda bari weida dan na![]()
game eke witrai tikakhri athal ekak thiyenne. dan lankawa ghddi kohomath anith paththata support kranneඋඩ තුන්දෙනා ඇතුලේ මමත් ඉන්නවා නේ, මාවත් Ban කරාම ඔක්කොම Left
මට අල්ලසක් දුන්නා නම් මම ඉල්ලා අස්වෙනවා.
චිම්පන්සි පුතා නම් තරහා වෙලාද කොහේද එන්නෙත් අඩුවෙන් මේ පැත්තෙ, නැත්නම් අයියලා ටික ක්‍රිකට් එපා කරවලා හින්දා වෙන්න ඇති.

බංගලියෝන්ටත් පරාද උනාට පස්සෙ Cricket සැහෙන්න එපා වෙලා ඉන්නේ බ්‍රෝ, බංගලි කියන ඒවා ඊට හපන්, ඉතින් චිම්පන්සි පුතා බංගලින්ට මූණ දෙන්න බැරුව හැංගිලා ඉන්නේඋඩ තුන්දෙනා ඇතුලේ මමත් ඉන්නවා නේ, මාවත් Ban කරාම ඔක්කොම Left
මට අල්ලසක් දුන්නා නම් මම ඉල්ලා අස්වෙනවා.
චිම්පන්සි පුතා නම් තරහා වෙලාද කොහේද එන්නෙත් අඩුවෙන් මේ පැත්තෙ, No 1 ආපු ගමන් දවස් දෙකෙන් ආයේ දෙකට දානවා නේ.
නැත්නම් අයියලා ටික ක්‍රිකට් එපා කරවලා හින්දද දන්නෙ නෑ.

මේ පරාද වෙන විදිහට නම් රෙද්දක් ඇඳගෙන ලංකාවේ කියන්න නම් බෑ තමයි. ඇඳන් ඉන්න ඒවා ඔළුවෙන් නේ ගැලෙව්වෙ.බංගලියෝන්ටත් පරාද උනාට පස්සෙ Cricket සැහෙන්න එපා වෙලා ඉන්නේ බ්‍රෝ, බංගලි කියන ඒවා ඊට හපන්, ඉතින් චිම්පන්සි පුතා බංගලින්ට මූණ දෙන්න බැරුව හැංගිලා ඉන්නේ
ඇත්තටම මෙකේ ජයග්‍රහණය @CeylonMusk ට තමයි හම්බෙන්න ඕනේ, මොකද ඔයා තමා තනියම මේ Game එක ලස්සනට කරගෙන යන්නේ![]()

eka thamai wahinawada nadda ekata vote karala 5 k demu hariyanawata.දැන් හැමෝම ළඟ-ළඟ ඉන්න නිසා අන්තිම වෙනකොට කවුරුවත් නොහිතන විදිහට Leaderboard එක වෙනස් වෙනවා නම් නියමයි.

වැස්සොත් 5 යි නැත්නම් 0 යි ද?eka thamai wahinawada nadda ekata vote karala 5 k demu hariyanawata.![]()
![]()
![]()
![]()
හදවතින්ම ශ්‍රී ලාංකික තුන් දෙනෙක්ම ඉන්නෙ..Current situation. ලංකාව දිනයි කියලා එන්ට්‍රි එකක් දාන්න කවුරුත් නැද්ද
![]()