🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Looks like it's 39 points for @CeylonMusk 👏
    ------ Post added on Nov 8, 2023 at 3:28 PM
    Kid Slap GIF by MOODMAN

    Jinxed! 😒😜
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Tournament එකේ Business end එකට අපි දැන් යන්නෙ, තව Matches 8 ක් තියනවා, 4th Semi final spot එකට Teams 4 ක් තරඟ කරනවා. තව Teams 4 ක් Champions Trophy qualification එකට තරඟ කරනවා.. 🔥

    ඊට කලින් ඔයාලා එක්ක දැනට තිබුණ Match 39 ට අදාලව Stats ටිකක් බෙදාගන්න හිතුණා.. 📊

    සති 5 ක් පුරාවට Game එකත් එක්ක හිටපු ඔයාලාගේ Support එකට ගොඩක් ස්තුතියි! ඉතුරු දවස් 10 ත් ඔයාලගේ Support එක ඒ විදිහටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 🖤

    IMG_3852.jpeg
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Cracking Up Lol GIF by The Tonight Show Starring Jimmy Fallon

    ---
    Ae jokes aside, my bad machan :(
    ඕවා ගණන් ගන්න එපා Bro. 😉 එහෙම Jinx කරන්න පුළුවන් නම් ඒකෙන්ම හොඳ ගාණක් හොයාගන්න තිබුණා නේ.

    affa ada eng kaida :lol:
    🫣
    ------ Post added on Nov 8, 2023 at 4:12 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🤔 Final Rankings කරන්නෙ කොහොමද?

    Leaderboard එකේ Ranks තීරණය වෙන්නෙ Total Points (PTS) මත, Total Points හැදෙන්නෙ Match Winner Points සහ POM Points එකතුවෙන්. Participants ලා දෙන්නෙක් හෝ වැඩි ප්‍රමාණයකගේ Total Points සමානවෙලාවට ඊළඟට Ranks තීරණය වෙන්නෙ ඒ Rank එකේ වැඩිම POM Points මත. ඊටත් පස්සෙ Total Points සහ POM Points සමාන Participants ලා දෙන්නෙක් හෝ වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් එයාලගේ Ranks තීරණය වෙන්නෙ Prediction Accuracy Percentage (No of Accurate Predictions/No of Predictions*100) එක මත.

    සරලවම කියනවා නම් Ranks තීරණය වෙන්නෙ Participant කෙනෙක්ගේ;

    Total Points > POM Points > Prediction Accuracy Percentage


    IMG_3853.png
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    හෙට එක අපි කනවා.. ඒක ශුවර්..
    Match එක තිබ්බොත් නම් පරාද වෙයි කොහොමත්.. ඒත් වහින Scene එකක් තියෙන්නෙ Bro. එහෙම වුනොත් වැහි දෙයියන්ගේ පිහිටෙන් ලංකාව Champions Trophy යයි වගේ. 😅

    කවුරු හරි Bump එකක් දාගෙන යන්න Leaderboard update එක දාන්න.
    ------ Post added on Nov 8, 2023 at 9:09 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    Match එක තිබ්බොත් නම් පරාද වෙයි කොහොමත්.. ඒත් වහින Scene එකක් තියෙන්නෙ Bro. එහෙම වුනොත් වැහි දෙයියන්ගේ පිහිටෙන් ලංකාව Champions Trophy යයි වගේ. 😅

    කවුරු හරි Bump එකක් දාගෙන යන්න Leaderboard update එක දාන්න.
    ------ Post added on Nov 8, 2023 at 9:09 PM
    wahinawada nadda kiyala predict karamu.