Entry දැම්මා නම් ඔස් - මැක්සි තමා දාන්නේ. එහෙනන් පොයින්ට් 3ක්.ලොකු අවුලක් නෑ නේ. ඇෆ්ගන්ලා පරාදයි නේ. මේක දැම්මෙ Wickets 7 ක් ගිහින් තියනකොට නේ හැබැයි දිනයි කියලා හිතලා.![]()
Total Entries වලට තමයි පාඩුව, 1000 ට යන්න බැරි වෙයි වගේ.
ඇෆ්ගන් catch ටික bawane. මුගේ catch බැව කියන්නේ බඩුම තමා
