ow ban course ekak karanna patan ganna puluwan diyunu una hati kiyala.. habai echchara aheniyakuth na anika eka emoney wage lesi deyakuth nemei..උබ මචන් ලහිරුගේ දුක කියන show එකට යන්න, 2012 Discover එකෙන් පටන් අරගෙන අවුරුදු 10කින් දවසකට මිලියනයක් හොයන තැනට ආපු හැටි කියන්න. මතක ඇතුව, මෙච්චර සල්ලි තිබ්බත් ඉන්න minimallistic විදියත් කියන්න. තාම Daraz එකෙන් කොටස් විදියට ගෙවන්න බඩු ගන්න හැටි. පාවිච්චි කරපු ලැප්ටොප් ගන්න හැටි වගේ ඒවා කියන්න. හොදට මාකට් කරගන්න පුළුවන් වෙයි.
View attachment 218809
eeta wada hoyanna puluwan business ekata thawa invest karala

mac gannawa nam apple eke $2500 wena lap eka battery cycle 10 wath nathi almost brand new ewa $1000+ aduwen thiyanakota brand new ganne risk eka ganna bari job karana haawo witharai.. ekai salli thiyana eka expensive deyak gannakoi nathi eka gannakotai wenasa..

rupiyal walin asaa nam oya lap eka lankawe 1 million walata wadaa wadi.. used eke laksha 5kata wadaa saving ekak thiyanawa..
Last edited:


