කොළඹ වෙනස

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ ත්‍රෙඩ් එක මුල ඉදන් බලපු එකෙක්ට තේරෙනවා උබේ වොට්ච් චොයිස් එක බැලුවම. උබේ "සිලෙක්ශන්" අව්ල් කියලා බන් 🤭

    මම කැමති designer wear වලට මචන්. ඒවට බහුතරයක් කැමති නෑ කියලා මම දන්නවා. හැබැයි ඒක මට අදාලම නෑ.

    ඉන්ටනෙට් එකේ රැන්ඩම් එකෙක් කිව්ව පලියට තමන්ගෙ ස්ටේටස් එක මේන්ටේන් කරන්න තමන් අකැමැති දේවල් ගන්න එවුනුත් ඉන්න්වා ඉතින්.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    Gosh! U better not watch producer Michael. The guy has miserable taste on watch. :lol:
    ow ban u gana nam terenne na ban. balapan e watches wala ganan 😃
    ඔහොම ඉරිසියා කරන්න ගියොත් අපිට වෙන වැඩ නැතිවෙයි. මම ලංකාවේ වැඩ කරපු තැනත් මට වැඩිය පඩි ගත්ත අය හිටියා. මගේ සමහර යාලුවෝත් හිටියා මට වැඩිය හම්බ කරපු අය. තව දන්න 2-3ක්ම IT company දාගෙන මම මෙහේ හම්බ කරනවට වඩා හම්බ කරන අය ඉන්නවා. එහෙම බැලුවොත් දවසම ඉරිසියා කරගෙන තමයි ඉන්න වෙන්නේ.

    ලංකාවේ $ වලට ටැක්ස් ගෙවන්නේ ඕනේ නැ, ලෝකේ වටේ property අරන් දැම්ම කිව්වට. මේ රටවල් වල PR එක නැතුව එළියෙන් property ගත්තම වෙනම වැඩිපුර ගානක් tax විදියට මෙහේ ආණ්ඩුවට ගෙවන්න ඕනේ. අනික අවුරුද්ද ගානේ සැහෙන ගානේ property tax විදියට ගෙවන්න ඕනේ. අනික $10,000 වලට වඩා transfers නිතරම වෙනවා කියන්නේ අනිවා මෙහේ flag වෙනවා. අනිවා monitor කරනවා කොහෙන්ද එන්නේ, tax ගෙවනවද කියලා. ඔය කියන විදියට සල්ලි $ වලින් හැම රටවල් වලම ඔහෝම තියන්න පුලුවන්නම් කුඩු බිස්නස් එහෙම කරන උන්ට ආතල් එකේ ඉන්න පුළුවන්.
    අඩො එහෙම කියන්න එපා පැය 24ම ඉරිසියාවෙන් ඉන්නෙ. 😃
    මම කැමති designer wear වලට මචන්. ඒවට බහුතරයක් කැමති නෑ කියලා මම දන්නවා. හැබැයි ඒක මට අදාලම නෑ.

    ඉන්ටනෙට් එකේ රැන්ඩම් එකෙක් කිව්ව පලියට තමන්ගෙ ස්ටේටස් එක මේන්ටේන් කරන්න තමන් අකැමැති දේවල් ගන්න එවුනුත් ඉන්න්වා ඉතින්.
    උබ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවන් වරෙන්කො. මම එහෙම උබේ චොයිස් වලට මුකුත් කියල තියන්වද කියල. ඒක උබේ පර්සනල් ස්පේස් එක 😃
     
    • Haha
    Reactions: Kolama and ITGuy25

    shenat

    Well-known member
  • May 13, 2007
    58,362
    86,617
    113
    ආශ්චර්යමත් රටක
    පිටරටවල් නැත්තං රෙන්න පුකේ ගූත් නැති මෝඩ පල් හොරුන්ට රිදිලා නේද. මරු 👌😍 😹😹😹

    නූගත් කමේ උපරිම නිසා තමන්ව රටකට ගන්නෙ නැති එකට රට ගිහින් ඉන්න එවුන්ටයි ඒ රටවල් වලටයි බැන බැන ඉරිසියාවෙ පැලි පැලි ඉන්නව මදිවට තමන්ට රෙන්න බඩට දෙයක් වැටෙන්නෙත් ඒ රටවල් නිසා කියල අමතක වෙලා. 😹😹😹 පැයට ඩොලර් එකට අවුරුදු ගානක් පුක දීලා, පට්ට පල් හොරුන්ට කඩේ ගිහින් රට බංකෛළොත් කරවලා ඩොලර් එකේ ගාන වැඩි කරගෙන පුකේ ටෝක් දෙනවා. 😹😹😹

    බැල්ලිගෙ පුතාලට ලැජ්ජාව පොඩ්ඩක් හරි තියෙනව නං රෙද්ද මෙතන බිම තියල හැංගෙන්න ඕන. ඒක නැති නිසා තවත් කියෝනවා 😹😹😹
     
    • Like
    Reactions: samindi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    ado api uta irisiya karanawa kiyalath hithan innawane 🤦😂
    ඔතන අවුල් යන්න දෙයක් නෑනේ උඹට මාසෙට ඩොලර් මිලියන 10 වගේ එනවා නේද? අර ITGuy නම් මාසෙට මිලියන 500 පැනපු දවසුත් තියනවා කියන්නේ. :cool:

    වෙලාවක වරෙන් මගේ අලුත් ජෙට් එකේ රවුමක් දාන්න :yes:
     
    • Haha
    Reactions: Mr.Thor and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඔතන අවුල් යන්න දෙයක් නෑනේ උඹට මාසෙට ඩොලර් මිලියන 10 වගේ එනවා නේද? අර ITGuy නම් මාසෙට මිලියන 500 පැනපු දවසුත් තියනවා කියන්නේ. :cool:

    වෙලාවක වරෙන් මගේ අලුත් ජෙට් එකේ රවුමක් දාන්න :yes:
    ලෝකේ වටේම බිස්නස් $ වලින් තියෙන හන්දා අවුලක් නැ. tax ගෙවන්න ඕනෙත් නැනේ. :p
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    haha පොඩි සැපක් ගත්තේ.. :lol: රට පැනපු කට්ටියටම දැන් ඒගොල්ලන්ට වඩා ලංකාවේ ඉඳන් හම්බකරන්න බැහැ කියල හිත සනසගන්න අරිමු.. නැත්තන් මෙතන පැලිලා මැරෙය්.. :lol:

    YouTube Premium ගන්න මාසෙට ඩොලර් දෙකක් නැතිව ඇඩ් බල බල ලතවෙන ගොබ්බ කම්කරු බැල්ලිගෙ පුතාලට මෙහෙම හරි සැපක් දෙන එක පිනක් මචන්. 😂😂😂
     
    • Like
    Reactions: raman2

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මුගේ බිස්නස් මොඩ්ල් එක කරන උන් ටිකක් ලංකාවේ හැදුවනම් ලංකාව ගොඩ නේද කියලා හිතුනා. ඊට පස්සේ හිතුනා මු ටැක්ස් ගෙවන්නේ නැනේද කියලා :p . අනික සල්ලි ගලාගෙන යන්නත් නැනේ මු බඩු ගන්න බලනෙත් Daraz එකෙන් කුනුකොල්ලෙට, වාරික විදියට ගෙවන්න්නනේ.
     
    • Haha
    Reactions: Mr.Thor

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    1699856962834.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    YouTube Premium ගන්න මාසෙට ඩොලර් දෙකක් නැතිව ඇඩ් බල බල ලතවෙන ගොබ්බ කම්කරු බැල්ලිගෙ පුතාලට මෙහෙම හරි සැපක් දෙන එක පිනක් මචන්. 😂😂😂
    ලඟදි එකෙක් පොඩි ගානක් නොගෙවා software එකක් pirate කරන්න help ඉල්ලලා වැලපෙනවා දැක්කා.. :lol:
    ඔය මචන් ලංකාවේ අපිට හිතන්න බැරි තරම් පිටරට ඉඳන් සල්ල්ලි හොයනවා කියන, ලංකාවේ වැඩ කරලා කුලිය මදි නිසා රට ගිහින් කුලී කලාම තමන් සුපිරි පෝසත්තු කියල හිතපු සමහරු තම දැන් උපරිම trigger වෙලා ඉන්නේ.. :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලඟදි එකෙක් පොඩි ගානක් නොගෙවා software එකක් pirate කරන්න help ඉල්ලලා වැලපෙනවා දැක්කා.. :lol:
    ඔය මචන් ලංකාවේ අපිට හිතන්න බැරි තරම් පිටරට ඉඳන් සල්ල්ලි හොයනවා කියන, ලංකාවේ කුලිය මදි නිසා රට ගිහින් කුලී කලාම සුපිරි පෝසත්තු කියල හිතන් හිටපු සමහරු තම දැන් උපරිම trigger වෙලා ඉන්නේ.. :rofl:

    නිකමට හිතහන්, ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ කොළඹ පැත්තෙ පෝසත් එවුන් හොදට කාලා බීල ඉන්න එක ගැන, හැබැයි ට්‍රිගර් වුනේ රට ඉන්න එවුන්. 😂

    නැතිබැරි කමේ වේදනාව! 😄
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    නිකමට හිතහන්, ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ කොළඹ පැත්තෙ පෝසත් එවුන් හොදට කාලා බීල ඉන්න එක ගැන, හැබැයි ට්‍රිගර් වුනේ රට ඉන්න එවුන්. 😂

    නැතිබැරි කමේ වේදනාව! 😄
    නැතිබැරි කම million dollars bump
     
    • Haha
    Reactions: ITGuy25

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පට්ට පල් හොරුන්ට කඩේ ගිහින් රට බංකෛළොත් කරවලා ඩොලර් එකේ ගාන වැඩි කරගෙන පුකේ ටෝක් දෙනවා. 😹😹😹

    බැල්ලිගෙ පුතාලට ලැජ්ජාව පොඩ්ඩක් හරි තියෙනව නං රෙද්ද මෙතන බිම තියල හැංගෙන්න ඕන. ඒක නැති නිසා තවත් කියෝනවා 😹😹😹

    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:

    Thread: https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/

    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.

    Thread: https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/page-2

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:

    dan mu gan kathawak nane.. :dull:

    Thread: https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/

    That 70S Show Lol GIF by Laff
    Michael Jordan Lol GIF
    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon
    Game Show Lol GIF by ABC Network
     
    • Haha
    Reactions: raman2

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශීනැට් පකා හෝදන ඔසි කක්කුස්සි
    බයියෙක් එදා, දුන්නයි පුක උඩ ඉස්සි
    නූගත් නිසා අයි ටී බැරි ගොන් වැස්සි
    පෝසත් එවුන් පෙන්නන්නට බැරි හුත්ති

    😂😂😂
     
    • Like
    Reactions: raman2

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    මුගේ බිස්නස් මොඩ්ල් එක කරන උන් ටිකක් ලංකාවේ හැදුවනම් ලංකාව ගොඩ නේද කියලා හිතුනා. ඊට පස්සේ හිතුනා මු ටැක්ස් ගෙවන්නේ නැනේද කියලා :p . අනික සල්ලි ගලාගෙන යන්නත් නැනේ මු බඩු ගන්න බලනෙත් Daraz එකෙන් කුනුකොල්ලෙට, වාරික විදියට ගෙවන්න්නනේ.
    කිරියේ පොස්ට් වල තියන හීන මිලියන වලින් ඉතින් daraz එකෙන් බඩු ගන්න බෑනේ බං :rofl:
     
    • Haha
    Reactions: shenat