කොළඹ වෙනස

raman2

Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    උබ මචන් ලහිරුගේ දුක කියන show එකට යන්න, 2012 Discover එකෙන් පටන් අරගෙන අවුරුදු 10කින් දවසකට මිලියනයක් හොයන තැනට ආපු හැටි කියන්න. මතක ඇතුව, මෙච්චර සල්ලි තිබ්බත් ඉන්න minimallistic විදියත් කියන්න. තාම Daraz එකෙන් කොටස් විදියට ගෙවන්න බඩු ගන්න හැටි. පාවිච්චි කරපු ලැප්ටොප් ගන්න හැටි වගේ ඒවා කියන්න. හොදට මාකට් කරගන්න පුළුවන් වෙයි.
    View attachment 218809
    ow ban course ekak karanna patan ganna puluwan diyunu una hati kiyala.. habai echchara aheniyakuth na anika eka emoney wage lesi deyakuth nemei..
    eeta wada hoyanna puluwan business ekata thawa invest karala :lol:

    mac gannawa nam apple eke $2500 wena lap eka battery cycle 10 wath nathi almost brand new ewa $1000+ aduwen thiyanakota brand new ganne risk eka ganna bari job karana haawo witharai.. ekai salli thiyana eka expensive deyak gannakoi nathi eka gannakotai wenasa.. :lol:
    rupiyal walin asaa nam oya lap eka lankawe 1 million walata wadaa wadi.. used eke laksha 5kata wadaa saving ekak thiyanawa..
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Almost One million rupee a day. Nice :P

    දවසට පැය 10ක් වැඩ කළත් hourly rate eka 300 USD.

    Rs. 1 million per day = USD 3105 per day

    උබට පැයට $15 ගානෙ විතර චාර්ජ් කරන 20 දෙනෙක්ගෙ KPO ටීම් එකක් ඉන්නවා නම්, දවසට පැය 10ක් වැඩ කරලා මේ ගාන හොයන්න පුලුවන්.

    සැ.යු: මම දැනට මෙච්චර හොයන්නෙ නෑ.
     
    • Like
    • Wow
    Reactions: Rontmir and raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    Rs. 1 million per day = USD 3105 per day

    උබට පැයට $15 ගානෙ විතර චාර්ජ් කරන 20 දෙනෙක්ගෙ KPO ටීම් එකක් ඉන්නවා නම්, දවසට පැය 10ක් වැඩ කරලා මේ ගාන හොයන්න පුලුවන්.

    සැ.යු: මම දැනට මෙච්චර හොයන්නෙ නෑ.
    job karana unta owa magic machan...
    rata pannama lankawe hamotama wada thaman rich, thaman ta wada porak na kiyala hithanne..

    TV, film wala pennana widiyata salli thiyana un hasirenne kiyala hithanne...
    deals wadak naha wadiyenuth gewanawa, credit naha hama detama ready cash wisi karanawa..
    paw ithin..:lol:
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    job karana unta owa magic machan...
    rata pannama lankawe hamotama wada thaman rich, thaman ta wada porak na kiyala hithanne.. paw ithin..:lol:

    සිරාවටම බං. නැත්තං උන්ගෙ අඩුපාඩු හදාගන්නෙ නැතුව අවුරුදු 11ක් පරන උබෙ පැටිකිරිය හොයයි ඈ. 😂

    මමත් එහෙනම්, 2014 මාර්තුවලට කලින් වැලේ වැල් නැතුව හිටියේ. 😎
     
    Last edited:
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    සිරාවටම බං. නැත්තං උන්ගෙ අඩුපාඩු හදාගන්නෙ නැතුව අවුරුදු 12ක් පරන උබෙ පැටිකිරිය හොයයි ඈ. 😂

    මමත් එහෙනම්, 2014 මාර්තුවලට කලින් වැලේ වැල් නැතුව හිටියේ. 😎
    mun hithanne job wage yearly podi increment eken increment ekata adayama wadi wenne kiyala.. :lol:
    12 years paththaka thiyamu 1 year athi loku wenasak wenna..

    ape ewun thaman diyunu wenawata wadaa anunge kakulen adinna thama kamathi...

    habai ban wena un magic ekak wage hithana gaanak thaman achieve kala kiyala hithuwama issarata wada thamange humble watinakamak danenawa.. :cool:
     
    Last edited:
    • Love
    Reactions: Kolama

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    Rs. 1 million per day = USD 3105 per day

    උබට පැයට $15 ගානෙ විතර චාර්ජ් කරන 20 දෙනෙක්ගෙ KPO ටීම් එකක් ඉන්නවා නම්, දවසට පැය 10ක් වැඩ කරලා මේ ගාන හොයන්න පුලුවන්.

    සැ.යු: මම දැනට මෙච්චර හොයන්නෙ නෑ.
    un 20 dena nikan wada krnwanm, me ganan hariyatama hari 🙂

    podi prashnayak, lanakwe uba laksha 3200 awruddakata hambu krnwa nam uba mona wage wahanayak padinawada? adumagane laksha 500 ekakwath? 😃
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    un 20 dena nikan wada krnwanm, me ganan hariyatama hari 🙂

    podi prashnayak, lanakwe uba laksha 3200 awruddakata hambu krnwa nam uba mona wage wahanayak padinawada? adumagane laksha 500 ekakwath? 😃

    මට මේක ශුද්ධ ලාභය නෙමෙයි කියලා "සැ. යු" කෑල්ලෙ දාන්න හිතුනා මචන්. ඒත් මේවගෙ දෙයක් අහන්නත් ගොබ්බයෙක් මේකේ ඉදියි කියලා හිතුවෙ නෑ. 😂

    මම අවුරුද්ද්ට කෝටි 32ක් හම්බ කරන්නෙ නැති නිසා මට ඒක හිතා ගන්න බෑ. ඒක නිසා මට ඒක අදාලත් නෑ. 😎
     
    • Like
    • Haha
    Reactions: raman2 and Mr.Thor

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    un 20 dena nikan wada krnwanm, me ganan hariyatama hari 🙂

    podi prashnayak, lanakwe uba laksha 3200 awruddakata hambu krnwa nam uba mona wage wahanayak padinawada? adumagane laksha 500 ekakwath? 😃
    මේ thread එකේම උඹ ජොබ් එකක් කරලත් $250,000 හොයනවා කියල තියනවනේ..
    ඉතින් බන් අපි අවරුදු 15 විතර රිසක් අරන් පට්ට මහන්සි වෙලා වෙලා හොයන ගානෙන් 1/4 ම උඹ ගේමක් නැතුව ජොබ් එකෙන් හොයලානේ..
    පොඩි side hussle එකක් කලොත් අපිවත් pass කරය් වගේ..
    ඔහේ මෙහෙට වඩා ගොඩක් luxury වාහන, luxury දේවල් හැම එකක්ම ගණන් අඩුය්නේ.. දැන් උඹ පදින්නේ Cullinan එකක්ද, AP watch? :lol:

    හැබය් ඇය් බන් උඹ අර watch thread වල ගණන් වැඩි සල්ලි නැහැ කිය කියා ලාබ casio, seiko, fake rolex copy එක්ක වැලපෙන්නේ.. :lol:

    මට උඹට වගේ අනුන්ගේ පැටිකිරිය හොයන්න ඕන නැහැ.. මොකද මිනිස්සු ගන්න දේවල් වලින් අදායම මනින්න තරම් මම ළදරු නැහැ..
    මට කා එක්කවත් ඉරිසියවකුත් නැහැ.. මම ඉන්න තැන ගැන මට සතුටු නිසා.. :cool:
    උඹල පිටරටවල් ගැන අමර talk දුන්නත් තාම ලංකාවේ දුපත් මනසිකත්වේ තියෙන්නේ..
     
    • Haha
    Reactions: Kolama and Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    මේ thread එකේම උඹ ජොබ් එකක් කරලත් $250,000 හොයනවා කියල තියනවනේ..
    ඉතින් බන් අපි අවරුදු 15 විතර රිසක් අරන් පට්ට මහන්සි වෙලා වෙලා හොයන ගානෙන් 1/4 ම උඹ ගේමක් නැතුව ජොබ් එකෙන් හොයලානේ..
    ඔහේ මෙහෙට වඩා ගොඩක් වාහන, luxury දේවල් හැම එකක්ම ගණන් අඩුය්නේ.. දැන් උඹ පදින්නේ Cullinan එකක්ද, AP watch? :lol:
    හැබය් ඇය් බන් උඹ අර watch thread වල ගණන් වැඩි සල්ලි නැහැ කිය කියා ලාබ casio, seiko, fake rolex copy අරන් වැලපෙන්නේ.. :lol:

    මට උඹට වගේ අනුන්ගේ පැටිකිරිය හොයන්න ඕන නැහැ මචන්.. මොකද මිනිස්සු ගන්න දේවල් වලින් අදායම මනින්න තරම් මම ළදරු නැහැ..
    මට කා එක්කවත් ඉරිසියවකුත් නැහැ.. මම ඉන්න තැන ගැන මට සතුටු නිසා.. :cool:
    උඹල පිටරටවල් ගැන අමර talk දුන්නත් තාම ලංකාවේ දුපත් මනසිකත්වේ තියෙන්නේ.. :)
    harine ban, mama usa ganne normal salary ekak, itin ganna puluwan podi watch collection ekak tama mata tyne. uba mehe nikan Mahela Jayawardana wage earning ekakne 🫢

    sorry Mahelatath denne 20,000USD kiwwa monthly. e kiyanne 240,000$ annually. 🤦

    lankawe idan 1 million usd hoyana ekai, usa idan 250,000$ hoyana ekai ahasata polawa wage kiyala ubata kiyala denna one wage modayek kiyala nama hitanne na 😃

    මට මේක ශුද්ධ ලාභය නෙමෙයි කියලා "සැ. යු" කෑල්ලෙ දාන්න හිතුනා මචන්. ඒත් මේවගෙ දෙයක් අහන්නත් ගොබ්බයෙක් මේකේ ඉදියි කියලා හිතුවෙ නෑ. 😂

    මම අවුරුද්ද්ට කෝටි 32ක් හම්බ කරන්නෙ නැති නිසා මට ඒක හිතා ගන්න බෑ. ඒක නිසා මට ඒක අදාලත් නෑ. 😎
    ekane bn uba wadakrune 🫢
    ------ Post added on Nov 11, 2023 at 3:53 PM
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    මට මේක ශුද්ධ ලාභය නෙමෙයි කියලා "සැ. යු" කෑල්ලෙ දාන්න හිතුනා මචන්. ඒත් මේවගෙ දෙයක් අහන්නත් ගොබ්බයෙක් මේකේ ඉදියි කියලා හිතුවෙ නෑ. 😂

    මම අවුරුද්ද්ට කෝටි 32ක් හම්බ කරන්නෙ නැති නිසා මට ඒක හිතා ගන්න බෑ. ඒක නිසා මට ඒක අදාලත් නෑ. 😎
    මචන් තමන්ට වඩා වටේ ඉන්න කෙනෙක් වැඩි අදායමක් හොයනකොට ඉවසන්න බැරි එක ලෙඩක්..
    උඹත් තව වාහන, assets එහෙම අරන් ඇතිනේ, වැඩිය කියවන්න එපා ඒවත් magic කියය්.. :lol:

    harine ban, mama usa ganne normal salary ekak, uba mehe nikan Mahela Jayawardana wage earning ekakne 🫢

    lankawe idan 1 million usd hoyana ekai, usa idan 250,000$ hoyana ekai ahasata polawa wage kiyala ubata kiyala denna one wage modayek kiyala nama hitanne na 😃
    දැන් බබා වෙන්න එපා, මම export කරන්නේ, $ ලංකාවට ගේන්නේ.. ලංකාවේ ඉන්න එකේ tax වාසිය හැම දේම උඹ එක්කම argue කරලා තියනවනේ මේ thread එකේම..
    ඔය argument එකේම උඹට මගේ අදායම දැන ගන්න මාර උවමනාවක් තිබ්බ නිසය් කිව්වේ.. මෙච්චර බොළඳය් කියල දන්නවනම් කියන්නෙත් නැහැ.. :lol:
    ------ Post added on Nov 11, 2023 at 4:03 PM
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: Kolama and Mr.Thor

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,579
    14,192
    113
    View attachment 218785View attachment 218786
    @raman2 උබල වගේ 6-7 ෆිග්ර්ස් වලින් ඩොලර් හම්බ කරන උනුත් Daraz එකේ Black Friday offers එනකන් ඉන්නවද installment වලට බඩු ගන්න? එතොකොට උබ කිව්වා වගේ ලංකාවේ luxury outlet වලට යන්නේ කවුද? රට ගිහින් බඩු ගෙන්න පුළුවන් කිව්වා නේද? අනේ මන්දා උබලනම්.

    මෙහෙමනේ බං, කිරියේ අඩි 6ට අඩුවෙන් උස උන් නෑ, අහවල් එක අඟල් 10ට අඩු උන් නෑ, අලුත්ම එක තමයි අව්රුද්දට ඩොලර් මිලියනේට අඩුවෙන් හොයන උනුත් නෑ :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැබය් ඇය් බන් උඹ අර watch thread වල ගණන් වැඩි සල්ලි නැහැ කිය කියා ලාබ casio, seiko, fake rolex copy එක්ක වැලපෙන්නේ.. :lol:

    ගෙදර අයත් එක්ක "කතුරු මිතුරු" බලන්න ගිය වෙලේ මේ රිප්ලයි එක දැක්කෙ බං. ඒකෙ ජෝක්වලට වඩා මේකට හිනා ගියා කියහංකො. :lol::lol:

    මටත් ලාවට මතකයි පොර හොද ඔරලෝසුවක් ගන්න සල්ලි නැයි කිය කිය නාහෙන් අඩනවා. පස්සෙ හැබැයි එකක් අරගෙන පින්තූරත් දාල තිබ්බද කොහෙද. :rolleyes:
     
    • Like
    Reactions: raman2

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    ගෙදර අයත් එක්ක "කතුරු මිතුරු" බලන්න ගිය වෙලේ මේ රිප්ලයි එක දැක්කෙ බං. ඒකෙ ජෝක්වලට වඩා මේකට හිනා ගියා කියහංකො. :lol::lol:

    මටත් ලාවට මතකයි පොර හොද ඔරලෝසුවක් ගන්න සල්ලි නැයි කිය කිය නාහෙන් අඩනවා. පස්සෙ හැබැයි එකක් අරගෙන පින්තූරත් දාල තිබ්බද කොහෙද. :rolleyes:
    tax hora kala ganna salli nemene ban, itin hodata hoyala balala tama ganne

    lagadima rolex ekakuth bassanwa. annual 1 million labuna nam melahata 2k aragena 🫢

    මෙහෙමනේ බං, කිරියේ අඩි 6ට අඩුවෙන් උස උන් නෑ, අහවල් එක අඟල් 10ට අඩු උන් නෑ, අලුත්ම එක තමයි අව්රුද්දට ඩොලර් මිලියනේට අඩුවෙන් හොයන උනුත් නෑ :rofl:
    awruddata 1 million dollar yako. ekath lankawe idagena, laksha 3250 kiwwama ekath athal neh😂
    ------ Post added on Nov 12, 2023 at 12:45 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,579
    14,192
    113
    awruddata 1 million dollar yako. ekath lankawe idagena, laksha 3250 kiwwama ekath athal neh😂
    ------ Post added on Nov 12, 2023 at 12:45 AM
    උගේ උත්සාහය හොඳයි ගණන් ටිකක් අවුල් ගියාට. ඊළඟ වටයට යවන්න පුළුවන්.

    ප්ලාස්ටික් කෑලි ගන්න 11.11 ඩීල් හොයන එක තමයි පොඩ්ඩක් අවුල්.
     
    • Haha
    Reactions: shenat and ITGuy25

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    tax hora kala ganna salli nemene ban, itin hodata hoyala balala tama ganne
    ලංකාවේ නීතියෙන් $ වලට tax නැත්තන් එක කොහොමද හොරකමක් වෙන්නේ..
    උඹල ජොබ් කරන නිසා ලංකාවේ ඉඳන් ඔය ගාන හොයන්න බැරි එකට අන්දොනා කියල වැඩක් නැහැ... :lol:

    ගෙදර අයත් එක්ක "කතුරු මිතුරු" බලන්න ගිය වෙලේ මේ රිප්ලයි එක දැක්කෙ බං. ඒකෙ ජෝක්වලට වඩා මේකට හිනා ගියා කියහංකො. :lol::lol:
    haha පොඩි සැපක් ගත්තේ.. :lol: රට පැනපු කට්ටියටම දැන් ඒගොල්ලන්ට වඩා ලංකාවේ ඉඳන් හම්බකරන්න බැහැ කියල හිත සනසගන්න අරිමු.. නැත්තන් මෙතන පැලිලා මැරෙය්.. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    lagadima rolex ekakuth bassanwa. annual 1 million labuna nam melahata 2k aragena 🫢

    ඒක හොදයි මචන්. මමත් දැක්කා උබ ඊයෙම මාස ගානක් නැවැතිලා තිබුනු "අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ල" ත්‍රෙඩ් එකට ඇවිල්ලා කොහොමහහරි හොද අත් ඔරලෝසුවක් ගන්නවයි කියලා සපත කරලා තිබුනා. ☺️

    හැබැයි මචන්, කම්කරු රැකියාවලට රට යන්න වෙච්ච දුකට හැමතැනම ගිහින් වසුරු හලන එකත් එක්ක එකතු වෙලා ඒ ත්‍රෙඩ් එක විනාස කරන්න එපා. 😉
     
    • Like
    • Haha
    Reactions: raman2 and Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    උගේ උත්සාහය හොඳයි ගණන් ටිකක් අවුල් ගියාට. ඊළඟ වටයට යවන්න පුළුවන්.

    ප්ලාස්ටික් කෑලි ගන්න 11.11 ඩීල් හොයන එක තමයි පොඩ්ඩක් අවුල්.
    ado api uta irisiya karanawa kiyalath hithan innawane 🤦😂

    ඒක හොදයි මචන්. මමත් දැක්කා උබ ඊයෙම මාස ගානක් නැවැතිලා තිබුනු "අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ල" ත්‍රෙඩ් එකට ඇවිල්ලා කොහොමහහරි හොද අත් ඔරලෝසුවක් ගන්නවයි කියලා සපත කරලා තිබුනා. ☺️

    හැබැයි මචන්, කම්කරු රැකියාවලට රට යන්න වෙච්ච දුකට හැමතැනම ගිහින් වසුරු හලන එකත් එක්ක එකතු වෙලා ඒ ත්‍රෙඩ් එක විනාස කරන්න එපා. 😉
    කම්කරු උනත් අව්ලක් නෑ බන්. ටැක්ස් වන්චා කරපුවා නෙමේනෙ. 🥲

    මම කොහොමත් වොට්ච් එකක් ගන්න කලින් ගෝස්ට් ගෙ කැට්ගෙ ඔපීනියනස් බලනවා බන්. උන් ජෙනුයින් වොට්ච් ගැන හොදට දන්න නිසා.

    ඒ ත්‍රෙඩ් එක මුල ඉදන් බලපු එකෙක්ට තේරෙනවා උබේ වොට්ච් චොයිස් එක බැලුවම. උබේ "සිලෙක්ශන්" අව්ල් කියලා බන් 🤭
     
    • Haha
    Reactions: raman2 and Kolama

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම කොහොමත් වොට්ච් එකක් ගන්න කලින් ගෝස්ට් ගෙ කැට්ගෙ ඔපීනියනස් බලනවා බන්. උන් ජෙනුයින් වොට්ච් ගැන හොදට දන්න නිසා.
    Gosh! U better not watch producer Michael. The guy has miserable taste on watch. :lol:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ado api uta irisiya karanawa kiyalath hithan innawane 🤦😂

    කම්කරු උනත් අව්ලක් නෑ බන්. ටැක්ස් වන්චා කරපුවා නෙමේනෙ. 🥲
    ඔහොම ඉරිසියා කරන්න ගියොත් අපිට වෙන වැඩ නැතිවෙයි. මම ලංකාවේ වැඩ කරපු තැනත් මට වැඩිය පඩි ගත්ත අය හිටියා. මගේ සමහර යාලුවෝත් හිටියා මට වැඩිය හම්බ කරපු අය. තව දන්න 2-3ක්ම IT company දාගෙන මම මෙහේ හම්බ කරනවට වඩා හම්බ කරන අය ඉන්නවා. එහෙම බැලුවොත් දවසම ඉරිසියා කරගෙන තමයි ඉන්න වෙන්නේ.

    ලංකාවේ $ වලට ටැක්ස් ගෙවන්නේ ඕනේ නැ, ලෝකේ වටේ property අරන් දැම්ම කිව්වට. මේ රටවල් වල PR එක නැතුව එළියෙන් property ගත්තම වෙනම වැඩිපුර ගානක් tax විදියට මෙහේ ආණ්ඩුවට ගෙවන්න ඕනේ. අනික අවුරුද්ද ගානේ සැහෙන ගානේ property tax විදියට ගෙවන්න ඕනේ. අනික $10,000 වලට වඩා transfers නිතරම වෙනවා කියන්නේ අනිවා මෙහේ flag වෙනවා. අනිවා monitor කරනවා කොහෙන්ද එන්නේ, tax ගෙවනවද කියලා. ඔය කියන විදියට සල්ලි $ වලින් හැම රටවල් වලම ඔහෝම තියන්න පුලුවන්නම් කුඩු බිස්නස් එහෙම කරන උන්ට ආතල් එකේ ඉන්න පුළුවන්.