කොළඹ වෙනස

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ube dan monthly income eka keeyada?

    suddo kiynwa lankawe invest krna amarui kiyala, uba kiynawa lankawe invest krna lesi kiyala. meke 3.40 wage idan blpnko😃

    අඩේ! ඒ මොනා වුනත් පොර ලංකාවෙ එවුන් 170ට රස්සවල් දීලා තියෙනවා නේද? ☺️ මගෙත් "Hummingbirds" ටීම් එක හැදුවාම තව 32ට ස්ථීර රස්සාවල් දෙන්න පුලුවන් මචෝ! 😊
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo

    ow ban businesses walata government support denna one, me wage officer la nam dakka tana wedi thiyala danna one, balapn dollars keeyk loss wenwa adda mun nisa
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow ban businesses walata government support denna one, me wage officer la nam dakka tana wedi thiyala danna one, balapn dollars keeyk loss wenwa adda mun nisa

    බිස්නස්ව්ලට ආන්ඩුවෙන් සපෝට් කරන කං බලං හිටියා නම් මමත් අද අවංකවම ඉන්නෙ රට ගිය එවුන්ගෙ ගොඩේ බං.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මම invest කරන්නේ මම දන්නා දේවල් වල විතරය්, මම subject එක ගැන දන්නා වෙනත් business, මගේ business එකට related වන වෙන රටවල suppliers ලගේ, lands, apartments, commercial property, gold, crypto වගේ දේවල..
    නොදන්නා දේවල වල invest කරන්න, ලංකාවේ විතරක් invest කරන්න, invest කරන එක ලේසි වගේ දේවල් කොහෙවත් කියල නැහැ..
    year $ 6 or 7 figure හොයනවා, සමහර කාල වල loss වෙල, ජාත්‍යන්තර පොලු වැදිලත් තියනවා..
    මමත් crypto / stock ඉන්වෙස්ට්මෙන්ට්, trading දෙකම කරනවා. අනික finance related products වල වැඩ කරලා තියෙනවා. Finance field එකේ කාපු ඕන එකෙගෙන් ඇහුවොත් කියන්නේ Annually $ 6 or 7 figure හොයනවා නැත්තම් per year කියලා . මමනම් අහලා නැ " year $ 6 or 7 figure හොයනවා" කවුරුත් කියනවා. :p අපි 8 -5 රස්සවක් කරන හන්දා වැඩිය දැනුමක් නැද්ද මන්දා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984

    හා ok.. :rofl:

    ලන්කාවෙ 7 ෆිගර් ඩොලර්ස් වලින් හොයනවා කියන්නෙ උබ ලන්කාවෙ රිච් නෙහ්. ලන්කාවෙ නෙමෙ යුඑස් වලත් උපරිම රිච් .😂

    මොකද මමත් ඊට වඩා ගොඩක් අඩුවෙන් යුඑස් වල හොයල රිච් වලට ලගයි 😅
    උඹ ඔය කියන ගොඩක් අඩුවෙන් හම්බෙන ගානෙනුත් කොච්චර විශාල ප්‍රමාණයක් ඔහේ tax වලටය්, insurance, rent ඇතුළු අනික් වියදම් වලටය් යනවද බලන්න.. හැබය් ප්‍රශ්නේ තියෙන්නේ job එකක් නිසා බොහෝ දෙනෙක්ට ඔහෙන් අවොත් ඔය ආදායමත් නැති වෙනවා. එනිසා ඔහේ ඉන්නවා ඇරෙන්න නො option..
    හැබය් ඔය business owner නම් ලෝකේ කොහේ ඉඳලත් එකම අදායම ලැබෙනවා නම් ඔයා බලන්නේ අඩුම tax සහ cost එක තියන තැනක ඉඳන් උපරිම ගානක් legally අතට ගන්න.. :D

    අනික ලෝකේ පිලි ගත්ත bank එකක් හරහා එන legal සල්ලි ඒ රටේ වගේම වෙන ඕනෑම රටක ඕනෑම දෙක කිසි ප්‍රශ්නයක් නැතුව invest කරන්න පුළුවන්..
    මට වඩා හම්බ කරන එවුන් ලංකාවේ ගොඩක් ඉන්නවා.. එළකිරි එකේම අවුරුද්දට $2M හෙව්වා කියල thread දාපු එවුන් ඉන්නවා, එකෙක් apartment property ගොඩක් අරන් rent out කරල US වල වගේ property manager කෙනෙකුත් අරන් තිබ්බ..
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190

    එතන නම් පොඩ්ඩක් ඕවර් ගිහින් :lol:

    තාත්වික මදි :rofl:
     
    //උඹ ඔය කියන ගොඩක් අඩුවෙන් හම්බෙන ගානෙනුත් කොච්චර විශාල ප්‍රමාණයක් ඔහේ tax වලටය්, insurance, rent ඇතුළු අනික් වියදම් වලටය් යනවද බලන්න

    no offense but typical sri lankan mentality 😃

    e gewana ewata hariyanna e rate infrastructure use krnwa, e rate system eke benifits use krnawa. so in return earners should also contribute. 😃

    wadak krna process ekak tynawa, hamoma eka follow krnawa. hamadema documented so less stress and time saving 😁 adu gane geyak ganna giyama ge vikunana ekawa face to face meet wenne na.
     
    ow machan job karanakota tax walata no choice nisa ehemawath kiyala hitha hadagamu.. :lol:
    habai US wala richest ma business manla Jeff Bezos, Elon Musk, Michael Bloomberg, Carl Icahn la kawruth tax gewanne na.. :lol:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    //උඹ ඔය කියන ගොඩක් අඩුවෙන් හම්බෙන ගානෙනුත් කොච්චර විශාල ප්‍රමාණයක් ඔහේ tax වලටය්, insurance, rent ඇතුළු අනික් වියදම් වලටය් යනවද බලන්න

    no offense but typical sri lankan mentality 😃

    e gewana ewata hariyanna e rate infrastructure use krnwa, e rate system eke benifits use krnawa. so in return earners should also contribute. 😃

    wadak krna process ekak tynawa, hamoma eka follow krnawa. hamadema documented so less stress and time saving 😁 adu gane geyak ganna giyama ge vikunana ekawa face to face meet wenne na.
    ඔය උත්තමයා මට බැන්නා SLT වල Rs. 195 YouTube add-on එක පාවිච්චි කරන හිගන්නා කියලා
    SLT එකට බැනලා මේකේ thread එකක් දැම්මා, ඒකට සෑහෙන්න හිත රිදුණා raman2 සර්ට

    පොලිස් මාමිට 5000ක් දීලා මාරු වෙන මෙන්ටැලිටි එකක් තියෙන එකෙක්
    අත යටින් මාරු කරලා වැඩ කරගෙන තනියෙන් ගොඩ යන කෙනාට හිනා වෙනවා
    ඔයා ඔහොම නෙමෙයි, කොච්චර තර්ක දැම්මත් topic එක වෙනස් කරනවා argument නැති වුණාම

    බොරු නම් බලන්න. අයියා ඔතන කිව්වේ first world tax benefits ගැන
    මූ topic එක අනිත් පැත්තට හරවනවා US billionairesලා tax ගෙවන්නේ නෑ කියලා😂
    මං දන්න විදියට මුරිකාවේ tax avoidance කියන්නේ illegal දෙයක් නෙමෙයි
    උන් facilities move කරනවා Texas වගේ low-tax states වලට & gov එකට lobby කරනවා
     
    mathaka hitinna ridila neda Rs 195 hingana kathawata. :lol:
    salli tikak hoyapan ethakota ohoma internet bila wadi wage podi dewal walatath thana thana andanna ona na..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    ඔය උත්තමයා මට බැන්නා SLT වල Rs. 195 YouTube add-on එක පාවිච්චි කරන හිගන්නා කියලා
    SLT එකට බැනලා මේකේ thread එකක් දැම්මා, ඒකට සෑහෙන්න හිත රිදුණා raman2 සර්ට

    පොලිස් මාමිට 5000ක් දීලා මාරු වෙන මෙන්ටැලිටි එකක් තියෙන එකෙක්
    අත යටින් මාරු කරලා වැඩ කරගෙන තනියෙන් ගොඩ යන කෙනාට හිනා වෙනවා
    ඔයා ඔහොම නෙමෙයි, කොච්චර තර්ක දැම්මත් topic එක වෙනස් කරනවා argument නැති වුණාම

    බොරු නම් බලන්න. අයියා ඔතන කිව්වේ first world tax benefits ගැන
    මූ topic එක අනිත් පැත්තට හරවනවා US billionairesලා tax ගෙවන්නේ නෑ කියලා😂
    මං දන්න විදියට මුරිකාවේ tax avoidance කියන්නේ illegal දෙයක් නෙමෙයි
    උන් facilities move කරනවා Texas වගේ low-tax states වලට & gov එකට lobby කරනවා

    හරිනේ ඉතින්. SLT එකේ 2022 ලාභය 14.6 million USD. මුගේ අව්රුද්දක අදායම 1 million USD.

    හිතුනොත් SLT එකත් අරන් දාන්න පුළුවන් එකෙක් වශයෙන් තමයි ඌ උඹට එහෙම කිව්වේ :yes:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    • රස්සා කරලා හරියන්නේ නැ බිස්නස් කරන්න
    • dollar වලින් හොයන්නේ, එක හන්දා ප්‍රශ්න නැ
    • ලෝකේ පුරාම බිස්නස් තියෙනවා
    • හැම තැනම apartment, building අරන් දාල තියන්නේ
    • ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනවා
    • මිලියන් ඩොලර් International බිස්නස් එක
    පොඩි පිරිමිඩ starter pack වයිබ් එකකුත් තියෙනවා
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    SCR-20231110-d19.png
    SCR-20231110-ka8.png

    @raman2 උබල වගේ 6-7 ෆිග්ර්ස් වලින් ඩොලර් හම්බ කරන උනුත් Daraz එකේ Black Friday offers එනකන් ඉන්නවද installment වලට බඩු ගන්න? එතොකොට උබ කිව්වා වගේ ලංකාවේ luxury outlet වලට යන්නේ කවුද? රට ගිහින් බඩු ගෙන්න පුළුවන් කිව්වා නේද? අනේ මන්දා උබලනම්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    View attachment 218785View attachment 218786
    @raman2 උබල වගේ 6-7 ෆිග්ර්ස් වලින් ඩොලර් හම්බ කරන උනුත් Daraz එකේ Black Friday offers එනකන් ඉන්නවද installment වලට බඩු ගන්න? එතොකොට උබ කිව්වා වගේ ලංකාවේ luxury outlet වලට යන්නේ කවුද? රට ගිහින් බඩු ගෙන්න පුළුවන් කිව්වා නේද? අනේ මන්දා උබලනම්.
    lol salli thiyanawa kiyanne deals, credit cards use karanne nathuwa okkoma wadi ganata direct cash ganna ona?
    ha ban :lol:
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    lol salli thiyanawa kiyanne deals, credit cards use karanne nathuwa okkoma wadi ganata direct cash ganna ona?
    ha ban :lol:
    හම්බ කරන උන් deals බලනවා ලොකු දේවල් වලට real estate වගේ, සිල්ලර බඩු, පොඩි electric කෑලිවලට ශිප්පින්ග් එක්ක ලාබ / පාඩු බලන්නේ නැ. උන්ට ටයිම් එක තමයි වටින්නේ.
     
    • Like
    Reactions: kolavari