Slt පයි බර

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    unge bill enne godak parakku wela. mata nam sms ekak enawa eka awa gaman pay karanawa.

    eka paarak gewanna amathaka wena mata nam call karala kiwwa bill eka parakkuyi kiyala. goda dawasak neweyi 2 weeks wage parakku une gewanna.
    IMG-7748.jpg
     
    • Wow
    Reactions: Amila llll

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    IMG-7746.jpg
    මුන් බිල් එක ජෙනරෙට් වෙලා දවසින් ස්ඩිස්කනෙක්ට් කලා ගෙවන්න යනකොට ඩිස්කනෙක්ට්. දැන් ගෙවලා පැය 5-6ක් කනෙක්ට් කලාලු. හැබැයි කෙනෙක්ට් වෙන්නෙ නෑ. දැන් වෙන ලෙඩක් වගේ. ඇයි බන් මුන් මාසයක බිලක් ජෙනරෙට් වෙලා පහුවදාම ඩිස්කනෙක්ට් කරන්නේ? :growl:
    [email protected] ekata mail ekak dapan. Mokadda e jokes eka ahala. Un wade karala dei
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    මොකක්හරි අවුලක් ඇති. මගෙත් කැපුවෙ මාස 2ක් bill නොගෙවා ඉඳලා
    මේක හරි. මමත් පරක්කුවෙලා ගෙවලා තියෙනවා. SLT එකේ මෙච්චර කාලේකට තිබ්බ එක හොඳක් ඕක.
     
    • Like
    Reactions: scorpion MW

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,964
    10,115
    113
    පැකේජ ඒක upgrade කරා නේද last month. ඔය හුත්තිගේ පුතාල ජීවිතේට පැකේජ upgrade කරාට ක්‍රෙඩිට් ලිමිට් ඒක වැඩි කරන්නේ නැ. කෝල් කරාල අම්මා මතක් කරලා බනින්න ඊටපසේ කියයි මහත්මයා කතා කරන්න ඉගනගන්න කියලා.
     
    • Haha
    Reactions: manjulabw

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක හරි. මමත් පරක්කුවෙලා ගෙවලා තියෙනවා. SLT එකේ මෙච්චර කාලේකට තිබ්බ එක හොඳක් ඕක.
    ඉස්සර මාස 6ක් විතර. පස්සේ කොරෝනා කාලෙ පොලු තියන්න ගත්තා නේ. ඒක නිසා මාස 2කට විතර අඩු කරා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පැකේජ ඒක upgrade කරා නේද last month. ඔය හුත්තිගේ පුතාල ජීවිතේට පැකේජ upgrade කරාට ක්‍රෙඩිට් ලිමිට් ඒක වැඩි කරන්නේ නැ. කෝල් කරාල අම්මා මතක් කරලා බනින්න ඊටපසේ කියයි මහත්මයා කතා කරන්න ඉගනගන්න කියලා.
    kiwwa ban. Upgrade ekak nam kale naha. Slt, Mobitel godak welawata system case nisa tikak balan innawa dan 😓

    [email protected] ekata mail ekak dapan. Mokadda e jokes eka ahala. Un wade karala dei
    damma ban

    Your connection issue has already been escalated to the technical team under reference 1-54470711939. We will notify them to attend to your inquiry without further delay. Sorry for the inconvenience caused.

    ochchara thami 😕
    ------ Post added on Nov 27, 2023 at 6:45 PM

    IMG-7749.jpg


    bill eka pay kalata unge system nawulak nisa thama deposit wela naha wage.
    ------ Post added on Nov 27, 2023 at 6:48 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ආහ්, හැදුවා ඩිස්කනෙට් වෙලා නෑබන්. වයර් එක කනුවෙන් නැමිලා තිබිලා. දවසින් ආව හැබයි 😍
     
    • Haha
    Reactions: scorpion MW