රේඩියෝවලට තාම ආස එවුන්ට!

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    කලින් මම Red FM ඇහුවා බං. දැන් ඒකෙත් උන් ගොඩක් පොලිටික්ස් කියවනවා. මම නම් දැන් ගොඩක් වාහනේ යද්දි Spotify, YouTube Music තමයි. Fox කලින් අහලා නෑ. හෙට ඉදන් අහලා බලන්නම්.
    Red අහපන්. දැන් සින්දු විතරයි.
     
    • Like
    Reactions: Kolama

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අඩෝ .. ඉස්සර තාත්ත වැඩ ඇරිලා ආවම ඔක්කොම ඇග හෝදලා කාල සාලේ පැදුර දාල radio එකේ මුවන් පැලැස්ස අහපු හැටි මතක් උනා බන් , TV එකක් තිබුනේ නැ ගෙදර radio එක තමයි රස වින්දනේ . පට්ට කාලේ :love:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    අඩෝ .. ඉස්සර තාත්ත වැඩ ඇරිලා ආවම ඔක්කොම ඇග හෝදලා කාල සාලේ පැදුර දාල radio එකේ මුවන් පැලැස්ස අහපු හැටි මතක් උනා බන් , TV එකක් තිබුනේ නැ ගෙදර radio එක තමයි රස වින්දනේ . පට්ට කාලේ :love:
    උඹට මතකද අන්දර ගෙදර සුන්දරහාමි ඉන්න සභාවෙන් අවසර. තව bbc ලෝක සේවය ලන්ඩන් නුවර සිට ගෙන එන සංදේශ, ආරාධනා ස්වර දැහැන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අඩෝ .. ඉස්සර තාත්ත වැඩ ඇරිලා ආවම ඔක්කොම ඇග හෝදලා කාල සාලේ පැදුර දාල radio එකේ මුවන් පැලැස්ස අහපු හැටි මතක් උනා බන් , TV එකක් තිබුනේ නැ ගෙදර radio එක තමයි රස වින්දනේ . පට්ට කාලේ :love:
    මොන අවුරුද්දෙද? 🙄
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මොන අවුරුද්දෙද? 🙄
    හරියටම මතක නැ බන්. මුවන් පැලැස්ස මුල්ම එක නෙමයි මං හිතන්නේ .repeat එකක් අපි ඇහැවුවේ. 93, 94 වගේ . ආරච්චිල , පිනා , කදිරා . මාර ලස්සනයි
    Screenshot 2023-12-07 134108.png

    මේ ඉන්නේ පිනයි කදිරටයි හඩ කවපු දෙන්න
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,892
    10,188
    113
    BBC සංදේශය දැන් අහන්න විදිහක් නැද්ද? ඉස්සර නම් SLBC එකේ ගියා.
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    උඹට මතකද අන්දර ගෙදර සුන්දරහාමි ඉන්න සභාවෙන් අවසර. තව bbc ලෝක සේවය ලන්ඩන් නුවර සිට ගෙන එන සංදේශ, ආරාධනා ස්වර දැහැන
    ඉස්සර ස්වදේශී්‍ය සේවයෙන් BBC සංදේශය ලයිව් දුන්නා හැමදාම රෑ 9.15ට. නියම කටහඬවල් ටිකක් තිබුණේ BBC සංදේශයේ නිවේදකයින්ගේ. ඊට අමතරම SLBC English සේවයේ ගොඩක් වෙලාවට BBC World Service live දුන්නා. කාලකන්නි SLBC සභාපති හඩ්ඩා තමයි ඒක නැති කරගත්තේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ .. ඉස්සර තාත්ත වැඩ ඇරිලා ආවම ඔක්කොම ඇග හෝදලා කාල සාලේ පැදුර දාල radio එකේ මුවන් පැලැස්ස අහපු හැටි මතක් උනා බන් , TV එකක් තිබුනේ නැ ගෙදර radio එක තමයි රස වින්දනේ . පට්ට කාලේ :love:
    ඉස්සර ලයිට් කපන කාලයක් තිබ්බෙ, අන්න ඒ දවස් වල ලයිට් ගියාම තාත්ත ගෙදර පැට්‍රොමැක්ස් එක පත්තු කරල සාලෙ තැනක එල්ලනව, අපිත් හෙමීට සීයගෙයි ආච්චියි ඉඳපු කාමරේට ඇදෙනව ටීවී බලන්න විදියක් නැති හින්ද, සීයගෙ පොඩි පොකට් රේඩියෝ එකක් තිබ්බ ඒකෙ මුවන්පැලැස්ස යනව මට මතකයි, ඒක අහගෙන ඉන්නව...