රේඩියෝවලට තාම ආස එවුන්ට!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    7SGwD2P.jpg
    :cool:
     

    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    මේක මම පෙරේදා ගත්තෙ, සිංහලු. Panasonic RF-2400D රේඩියෝ එක. රු. 13,500/= ක් වුනා. රේඩියෝ චැනල්ස් හොදටම අහු වෙනවා. පොඩිම පොඩි සෝ සද්දයක්වත් නෑ. :cool:

    අනික එක චැනල් එකක් හරියටම ටියුන් කර ගන්න ලොකු පරාසයක් තියෙනවා. හරියටම චැනල් එකක් අහු වුනාම ඔය රතු පාට LED එක පත්තු වෙනවා. :rolleyes:

    bp3aTNb.jpg



    928k5QJ.jpg




    මේක දැකල පොඩි පොකට් රේඩියෝ එකක් ගන්න ආස හිතුන :love:
     
    • Love
    Reactions: Kolama

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,419
    2,464
    113
    ඇල්ල
    සැකේට මේ දැන් අල්ලලා බැලුවා මචන්. ඉස්සර තරං නෑ වගේ. දෙක තුනක් අහු වුනා. මෙහෙට මේ වෙලේ වහින නිසාද මන්දා. :rolleyes:
    machan podi update ekak depan, sinhala channel weda balanna.
    thanks bro,
     
    • Like
    Reactions: Kolama

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    සැකේට මේ දැන් අල්ලලා බැලුවා මචන්. ඉස්සර තරං නෑ වගේ. දෙක තුනක් අහු වුනා. මෙහෙට මේ වෙලේ වහින නිසාද මන්දා. :rolleyes:
    AM ewa nm indian ewa ahu wenne... Chanel 3,4k wage mata nm set una

    Patta noise, distortion wadii
     
    • Like
    Reactions: Kolama