නීතිමය help

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    නීතිමය help
    අපේ ගෙදරට එහාපැත්තෙ CD DVD shop eke කලින් වැඩ කරපු මිනිහෙක් එහෙන් අයින් කරල දාලා තිබ්බා.දැන් අවුරුදු 3ක් වගේ වෙනවා.මම එහා පැත්තෙ CD shop 1ta ගිහිල්ල ම නෑ.ඒ කඩෙ කරන අය කඩේ කරන්නෙත් කුලියට ගත්ත කාමරේක.
    එතනින් අයින් කරපු මිනිහා මම ඌට කැරි වැඩක් කරා කියලා ඊයෙ උදේ මම පන්ති ගිහින් එනකොට උගේ බයික් එකෙන් සයිකලේ හරස් කරල මට ගහන්න ආවා.
    වලියෙදි පොඩි පොඩි සීරීම් උණා.මගේ සයිකලේට ලොකු අලාභහානියක් වෙල තිය්න්නෙ.මම ඊයේ ම පොලිසියට complain එකක් දැම්මා.මම al ලියන්න තව සති දෙක තුනයි තියෙන්නෙ.
    මේ පැමිණිල්ල විභාග කරද්දි මට සාධාරණයක් වෙයි ද, al liyanna යන්න බැරි වෙන්න ප්‍රශ්නයක් එයි ද කියලා දැන ගන්නෝනෙ.

    පලි: මම ඌට කිසිම කැරි වැඩක් කරල නෑ.මම ඌ එක්ක කතා කරලා වත් නෑ. CD shop eke අය එක්කත් දැක්කොත් හිනා වෙනවා ඇරි වෙන ලොකුවට කතා බහ කරලා වත් නෑ.මම silent එකේ ඉන්න කෙනෙක්.ඒ කැරියා බොරු හේතුවක් මවාගෙන වලියට ආවා කියලා මට ශුවර්.මූට මානසික ලෙඩක් කියලා පොලිසියෙන් action එකක් නොගෙන් හිටීවි ද?
     
    Last edited:
    • Haha
    Reactions: ithaliveshi

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    u bike eka kaduwa kiyala oppu unoth wandi gewanna wenawa uta..
    u denna ba kiwwoth usawi yanna ona..
    AL iwara wela seen eka ada ganin, policiyata enna kiwwoth kiyapan AL liyanawa iwara wela ennam kiyala. ewa policiya piligannawa
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    u bike eka kaduwa kiyala oppu unoth wandi gewanna wenawa uta..
    AL iwara wela seen eka ada ganin, policiyata enna kiwwoth kiyapan AL liyanawa iwara wela ennam kiyala. ewa policiya piligannawa
    bike eka neme foot cycle ekak. oppu karanne kohomada? ethana cctv naha tibbe naha ne. welak ainakadi une oka 😪
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    bike eka neme foot cycle ekak. oppu karanne kohomada? ethana cctv naha tibbe naha ne. welak ainakadi une oka 😪
    adu gane dakapu kawruth naththan ithin oppu karanna amarui..
    habai ithin uwa police pothe nama liyawala case ekata pataluwata passe aye u seen danna enne na..
     
    • Like
    Reactions: Candid-B and ksperj

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    eyalage nam gam mukuth danne na ayye. ethana kadayakata apu kenek thamai dakke.
    hari oppu nowunath ban uge nama police pothe liyala seen ekata pataluwata passe godak un aye sadda danna enne na..
    eelanga para bariwela hari awoth phone eken record karapan, gahaganna yanna epa..
    eeta passe police gihin deepan..
     
    • Like
    Reactions: ksperj

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,596
    113
    පොලිසියෙන් සමාදාන කරලා දාවි බන්...

    හැංගුන කතා නැතිනම්
     
    • Sad
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පොලිසියෙන් සමාදාන කරලා දාවි බන්...

    හැංගුන කතා නැතිනම්
    හැන්ගුන කතා කිවෙ?

    මගෙ අතේ කිසිම වැරැද්දක් නෑ ඌ මානසික ලෙඩෙක් කියලා තමයි හිතෙන්නෙ.මම ඌ එක්ක වත් උ වැඩ කරපු තැන අය එක්ක වත් ගනුදෙනුවක් තිබිල නැති කෙනෙක්.
    ඒ කවුරුවත් ගමේ මිනිස්සුත් නෙවේ. මගේ වයසේ උන් වත් නෙමෙයි.
    මුයි ඒ CD කඩේ අනිත් උනුයි ඔක්කොම 30+ අය.
    මම ඉස්කෝලෙ ගියා පන්ති ගියා මගේ පාඩුවෙ මම හිටියෙ.කල්ලි ගැහිලා ගැන්ටර් සීන් එකෙ ඉදලත් නෑ.
    මේ පොන්ස්ට CD කඩේ උන්ගෙන් ගේම ඉල්ලන්න බැරි කමට මට ගහන්න එන්න ඇත්තෙ කියලත් හිතෙනවා.එකො මම al ලියන බව දැන ගෙන ගහපු ප්ලෑන් එකක් ද දන්නෙත් නෑ.හේතුවක් හිතාගන්න අමාරුයි.අනික අවුරුදු 3කට පස්සෙ මොකට ද එන්නෙ ඔහොම වලි වලට
    මම කීයටවත් ගේම අතාරින්නෙත් නෑ මගේ සය්කලේට වෙච්ච අලාබෙ මට අනිවා ඕනමයි.කාටවත් මුකුත් නොකරපු මම ඇයි බන් එහෙම ගුටි කාලා අතින් කයිට් කරන් සාමදාන වෙන්නෙ😐
     
    උබ ගුටිකැවා නම් හොස්පිටල් යන්න තිබ්බෙ..
    එහෙනම් අරු ඇරෙස්ට් කරනවා එ වෙලෙම..

    සමාදාන කරනවා කියන්නෙ නැට්ට පුකෙ ගහගන්න එකට නෙවෙයි, උබලා දෙන්න කැමැති වෙන ටර්ම් එකකට තමයි සමාදාන වෙන්නෙ.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබ ගුටිකැවා නම් හොස්පිටල් යන්න තිබ්බෙ..
    එහෙනම් අරු ඇරෙස්ට් කරනවා එ වෙලෙම..

    සමාදාන කරනවා කියන්නෙ නැට්ට පුකෙ ගහගන්න එකට නෙවෙයි, උබලා දෙන්න කැමැති වෙන ටර්ම් එකකට තමයි සමාදාන වෙන්නෙ.
    විභාගෙට පාඩම් කරන ගමන් නිසා hospital ගියේ නැත්තෙ 😪

    ela..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    විභාගෙට පාඩම් කරන ගමන් නිසා hospital ගියේ නැත්තෙ 😪

    ela..
    දැන් හරි ගියොත් ඔය ප්‍රශ්නේ මල්ලි උඹේ වාසියට හැරෙයි . විභාග කරනවා වගේම ප්‍රශ්නවලට හරියට මුණ දෙන මානසිකත්වය හදා ගන්න
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    දැන් හරි ගියොත් ඔය ප්‍රශ්නේ මල්ලි උඹේ වාසියට හැරෙයි . විභාග කරනවා වගේම ප්‍රශ්නවලට හරියට මුණ දෙන මානසිකත්වය හදා ගන්න
    ඒක නම් කරන්න බෑ අයියෙ 😪 3rd shy නිසා මේ වෙලාවෙ exam 1 ගොඩක් වැදගත් skip රන්නත් බෑ.කලින් පාරකුත් skip කරලා ඉන්නෙ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    ඒක නම් කරන්න බෑ අයියෙ 😪 3rd shy නිසා මේ වෙලාවෙ exam 1 ගොඩක් වැදගත් skip රන්නත් බෑ.කලින් පාරකුත් skip කරලා ඉන්නෙ.
    ඔයාට අසාධාරණයක් උනොත් සිද්දිය අතරතුරදී කියන්න,උදවු කරන්න පුළුවන් විදියක් තියෙයි.
     
    • Like
    Reactions: ksperj

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    නීතිමය help
    අපේ ගෙදරට එහාපැත්තෙ CD DVD shop eke කලින් වැඩ කරපු මිනිහෙක් එහෙන් අයින් කරල දාලා තිබ්බා.දැන් අවුරුදු 3ක් වගේ වෙනවා.මම එහා පැත්තෙ CD shop 1ta ගිහිල්ල ම නෑ.ඒ කඩෙ කරන අය කඩේ කරන්නෙත් කුලියට ගත්ත කාමරේක.
    එතනින් අයින් කරපු මිනිහා මම ඌට කැරි වැඩක් කරා කියලා ඊයෙ උදේ මම පන්ති ගිහින් එනකොට උගේ බයික් එකෙන් සයිකලේ හරස් කරල මට ගහන්න ආවා.
    වලියෙදි පොඩි පොඩි සීරීම් උණා.මගේ සයිකලේට ලොකු අලාභහානියක් වෙල තිය්න්නෙ.මම ඊයේ ම පොලිසියට එකක් දැම්මා.මම al ලියන්න තව සති දෙක තුනයි තියෙන්නෙ.
    මේ පැමිණිල්ල විභාග කරද්දි මට සාධාරණයක් වෙයි ද, al liyanna යන්න බැරි වෙන්න ප්‍රශ්නයක් එයි ද කියලා දැන ගන්නෝනෙ.

    පලි: මම ඌට කිසිම කැරි වැඩක් කරල නෑ.මම ඌ එක්ක කතා කරලා වත් නෑ. CD shop eke අය එක්කත් දැක්කොත් හිනා වෙනවා ඇරි වෙන ලොකුවට කතා බහ කරලා වත් නෑ.මම silent එකේ ඉන්න කෙනෙක්.ඒ කැරියා බොරු හේතුවක් මවාගෙන වලියට ආවා කියලා මට ශුවර්.මූට මානසික ලෙඩක් කියලා පොලිසියෙන් action එකක් නොගෙන් හිටීවි ද?
    නුවර මහ ඉස්පිරිතාලේට ගිහින් හැලුසිනේෂන් වලට බෙහෙත් ගනින් කැම්පේන් බැල්ලිගෙ පුතා 🤡👌
     
    • Dislike
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    නුවර මහ ඉස්පිරිතාලේට ගිහින් හැලුසිනේෂන් වලට බෙහෙත් ගනින් කැම්පේන් බැල්ලිගෙ පුතා 🤡👌
    හැලුසිනේෂන් ponnaya uba thamai
     
    • Haha
    Reactions: ithaliveshi

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඔව් ඔව් මං තමයි අනේ පලයන් හුත්තො ගිහින් බෙහෙතක් ගනින් අපිට පවු නොදී 🖕
    කුනුහර්ප කිය කිය යන ෆේක් පොන්නයා ජනේලෙන් පුක දෙන්නෙ නැතුව උබ බෙහෙත් ගනින් අන්ගොඩ නැවතිලා

    https://elakiri.com/threads/නීතිමය-කරුණක්.2134190/#post-29438046
    ------ Post added on Dec 14, 2023 at 10:23 PM