ලී මිට්ටන් ගෙන් උදව්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    අඩෝz,
    අලුත් තැනට පොඩි මේසයක් ගත්තා workbench එකක් විදියට පාවිච්චි කරන්න.
    මේකේ උඩ තට්ටුවේ තියන එක separator එකක් ගලව ගන්න ඕන.
    මම හිතුවේ ඇණ වලින් විතරයි හයි කරලා තියෙන්නේ කියල. වම් පැත්තේ එකේ ඉස්කුරුප්පු ඇණ දෙක ගැලෙව්වා.
    හැබැයි separator එක ගැලවුනේ නෑ

    බැලින්නම් තව පොඩි gadget එකක් තියනවා separator එක ෆ්‍රේම් එකට අල්ලාගෙන ඉන්න. මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒක.

    IMG-20240105-131745.jpg

    IMG-20240105-133709.jpg


    මේක ගලවන්නේ කොහොමද? දමල අදින්නත් බයයි

     
    Last edited:
    • Wow
    Reactions: Nidarshana_k

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Damro වගේ නං කෑල්ලෙන් කෑල්ල ගලවන්න පුළුවන්

    ඕකෙ හැටියට නං ගලවන්න හදපුව නෙවෙයි වගේ පේන්නෙ
     
    • Like
    Reactions: aruna1

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක දම්රෝනං,
    මල් ඇණේ අන්ලොක් වෙන තැනට වට බාගයක් කරකවල ඇදල ගන්න තියෙන්නෙ.

    නිකං වඩ්ඩෙක් හදාපු එකක්නං,
    ඇණ ටික ගලවල ඇදල ගන්න...
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඕක දම්රෝනං,
    මල් ඇණේ අන්ලොක් වෙන තැනට වට බාගයක් කරකවල ඇදල ගන්න තියෙන්නෙ.

    නිකං වඩ්ඩෙක් හදාපු එකක්නං,
    ඇණ ටික ගලවල ඇදල ගන්න...
    දම්රෝ නෙවෙයි. නිසාකෝ එකෙන් ගත්තේ. කරකවන්න බෑ යට තට්ටුවට හේත්තු වෙලා නිසා.
    නිකම්ම ඇද්දට කමක් නැද්ද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දම්රෝ නෙවෙයි. නිසාකෝ එකෙන් ගත්තේ. කරකවන්න බෑ යට තට්ටුවට හේත්තු වෙලා නිසා.
    නිකම්ම ඇද්දට කමක් නැද්ද
    පිටිපස්සෙන් මුකුත් තියෙනවද බලන්න...
    පොටි දාල වහපු සිදුරක් වගේ දෙයක්...

    එහෙම මුකුත් නැත්තං කෙලින් අදින්න... එන්නෙ නැත්තං, ඩැමේජ් කරගන්නෙ නැතුව ෆ්ලැට් එකකින් ටිකක් ලිවර් කරල අදින්න...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    පිටිපස්සෙන් මුකුත් තියෙනවද බලන්න...
    පොටි දාල වහපු සිදුරක් වගේ දෙයක්...

    එහෙම මුකුත් නැත්තං කෙලින් අදින්න... එන්නෙ නැත්තං, ඩැමේජ් කරගන්නෙ නැතුව ෆ්ලැට් එකකින් ටිකක් ලිවර් කරල අදින්න...
    pitipasse penna nam na. but sticker ekata yatin thiyanawada danne na.
    alluwata danenne nam na