අඩෝz,
අලුත් තැනට පොඩි මේසයක් ගත්තා workbench එකක් විදියට පාවිච්චි කරන්න.
මේකේ උඩ තට්ටුවේ තියන එක separator එකක් ගලව ගන්න ඕන.
මම හිතුවේ ඇණ වලින් විතරයි හයි කරලා තියෙන්නේ කියල. වම් පැත්තේ එකේ ඉස්කුරුප්පු ඇණ දෙක ගැලෙව්වා.
හැබැයි separator එක ගැලවුනේ නෑ
බැලින්නම් තව පොඩි gadget එකක් තියනවා separator එක ෆ්‍රේම් එකට අල්ලාගෙන ඉන්න. මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒක.
මේක ගලවන්නේ කොහොමද? දමල අදින්නත් බයයි

Last edited: