Exchange කල money වල serial numbers වගේ track කරන්න බැරි ද දන්නෙ නෑ තව bank එකකට deposit උනොත්.
මේ දවස් වල crime tv series එකක් බලනවා. 
Exchange කල money වල serial numbers වගේ track කරන්න බැරි ද දන්නෙ නෑ තව bank එකකට deposit උනොත්.මේ දවස් වල crime tv series එකක් බලනවා.
![]()
Puluwan taram social media use karanna balapan. post ekak hadala podi share paarak daapan. dakka ekek innawanam samahara wita kiyai.මනුස්සයෙක් අතුරුදහන් උන වෙලාවක මේක හොයාගන්න පොලිසියෙන් මොන වගෙ දෙවල් කරනවද? මගෙ යාලුවෙක් මිසින් වෙලා තියනව අන්තිමට බස් එකක නැගල ගිහින්. ඉති පොලිසියෙන් මේ බස් එක මොකක්ද බස් එකෙ ඩ්‍රයිවර් කොන්ද කවුද උන්ගෙ සාක්කි වගෙ දේවල් හොයා බලනවද?
ඒ මනුස්සයාගෙ අම්ම පොලිසි නම් ගිහින් නමුත් මට දැනගන්න ඔනෙ එහෙම කරල ඇතිද උන් හොයන්න මහන්සි වෙනවද
මනුස්සයෙක් අතුරුදහන් උන වෙලාවක මේක හොයාගන්න පොලිසියෙන් මොන වගෙ දෙවල් කරනවද? මගෙ යාලුවෙක් මිසින් වෙලා තියනව අන්තිමට බස් එකක නැගල ගිහින්. ඉති පොලිසියෙන් මේ බස් එක මොකක්ද බස් එකෙ ඩ්‍රයිවර් කොන්ද කවුද උන්ගෙ සාක්කි වගෙ දේවල් හොයා බලනවද?
ඒ මනුස්සයාගෙ අම්ම පොලිසි නම් ගිහින් නමුත් මට දැනගන්න ඔනෙ එහෙම කරල ඇතිද උන් හොයන්න මහන්සි වෙනවද
Russian page akaka dala tibba wistare neah???