ඉතින්?අපේ ගෙදරට රෑට භාගෙ කොත්තුවක් ගෙනාවම දවස් 2ක් ඒක කන්න පුළුවන්.
මුං කොත්තුවලට මොනාහරි කරලනිකන් හිතුනා ඉතින් lol
ගෙවල් ලඟ කඩයක්. නම කිව්වොත් මාව හොයාගෙන එයිද මන්දකඩේ නමත් දාපන් ඔය ගැම්මටම
බඩ වේලන එකද හොඳ නැත්තන් බඩ යන එකද?මුං කොත්තුවලට මොනාහරි කරල
දැං පහුවෙනිදට බඩ යන්නෙ නෑ
දවස් දෙකක් විතර බඩ වේලනව![]()
බඩ යන එක හොදයි නේදගෙවල් ලඟ කඩයක්. නම කිව්වොත් මාව හොයාගෙන එයිද මන්ද
බඩ වේලන එකද හොඳ නැත්තන් බඩ යන එකද?![]()
මට පොඩි කාලේ ඔහොම වෙලා තියෙනව. මැතකදීනං එහෙම වෙලා නැබඩ යන එක හොදයි නේද
එක පාරනෙ...
ඒ වුණාට වැඩේ ගැස්සුනොත් උණ ගැනෙනව ඇගට හොදටම අමාරු වෙනව
මට එක පාරක් එහෙම වුණා
ඉස්පිරිතාලෙන් බේතුත් ගත්ත
harpic poddak danawa athiමුං කොත්තුවලට මොනාහරි කරල
දැං පහුවෙනිදට බඩ යන්නෙ නෑ
දවස් දෙකක් විතර බඩ වේලනව![]()
හ්ම්ම්ම් ෂෝක්. පරාටා කෑලි තව ටිකක් ලොකු උනානම් නියමයි, ගානට
Na ban mewa mama restaurant walata supply karana kenekgen order karala gaththu roti.. 2.5Kg 1000/=හ්ම්ම්ම් ෂෝක්. පරාටා කෑලි තව ටිකක් ලොකු උනානම් නියමයි, ගානට![]()
මෙහෙම කන එක ලාබයිනෙ..Na ban mewa mama restaurant walata supply karana kenekgen order karala gaththu roti.. 2.5Kg 1000/=
View attachment 225235