කොත්තු හෙන ලොකුයි නේද

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අපේ ගෙදරට රෑට භාගෙ කොත්තුවක් ගෙනාවම දවස් 2ක් ඒක කන්න පුළුවන්.
     
    • Like
    • Love
    Reactions: Psiko and kg3

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    eXUQuU.gif
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    කඩේ නමත් දාපන් ඔය ගැම්මටම
    ගෙවල් ලඟ කඩයක්. නම කිව්වොත් මාව හොයාගෙන එයිද මන්ද 😅

    මුං කොත්තුවලට මොනාහරි කරල
    දැං පහුවෙනිදට බඩ යන්නෙ නෑ
    දවස් දෙකක් විතර බඩ වේලනව 😅
    බඩ වේලන එකද හොඳ නැත්තන් බඩ යන එකද? 🤔
     
    • Haha
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ගෙවල් ලඟ කඩයක්. නම කිව්වොත් මාව හොයාගෙන එයිද මන්ද 😅


    බඩ වේලන එකද හොඳ නැත්තන් බඩ යන එකද? 🤔
    බඩ යන එක හොදයි නේද
    එක පාරනෙ...

    ඒ වුණාට වැඩේ ගැස්සුනොත් උණ ගැනෙනව ඇගට හොදටම අමාරු වෙනව
    මට එක පාරක් එහෙම වුණා
    ඉස්පිරිතාලෙන් බේතුත් ගත්ත
     
    • Sad
    Reactions: guestbro

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පොල්ගහවෙල midland එකේ චීස් කොත්තු normal එක එක්කෙනෙක්ට කන්න බෑ හැබැයි දෙන්නෙක්ට මදි චීස් කොත්තුවට උන්ගෙ හොද්ද සෙට් උනාම ඉතින් සුපිරී හොද්ද ඉල්ලගන්න ඕනෙ නැත්නම් දෙන් නෑ,මම කියනවට පොල්ගහවෙල පැත්තෙ ආවොත් කාලා බලන්න ගුවන්පාලම ගාව තෙල් මෝල ඉස්සරහා තියෙන්නෙ
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    බඩ යන එක හොදයි නේද
    එක පාරනෙ...

    ඒ වුණාට වැඩේ ගැස්සුනොත් උණ ගැනෙනව ඇගට හොදටම අමාරු වෙනව
    මට එක පාරක් එහෙම වුණා
    ඉස්පිරිතාලෙන් බේතුත් ගත්ත
    මට පොඩි කාලේ ඔහොම වෙලා තියෙනව. මැතකදීනං එහෙම වෙලා නැ 😣