A/L math p6 chem help

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    මචන් ඇල්කයිල් කියන්නෙ ( ඇල්කයින ,ඇල්කේන , ඇල්කීන ) මේ ඔක්කොටම ද?
    @dilann
    No... An alkyl group is formed by removing one hydrogen from the alkane chain. Thus by removing one Hydrogen from Methane (CH4) becomes the Methyl Group (CH3 - )
    Likewise for Ethyl, Propyl..... etc.

    Alkanes have only one covalent bond between carbon atoms. Saturated hydrocarbon type.
    Alkynes are hydrocarbon molecules that have one or more triple bonds, and they are a type of unsaturated hydrocarbons.
    Alkene: Unsaturated organic compounds are those that have one or more double or triple bonds between carbon atoms.

    FYI....

    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    1000003824.jpg
    1000003826.jpg
    w2 ආපු විදිය තේරෙන්නෙනෑ ඒක හරිද? @dilann

    1000003824.jpg
    1000003826.jpg
    w2 ආපු විදිය තේරෙන්නෙනෑ ඒක හරිද? @dilann
    1000003830.jpg

    😁
    ------ Post added on Feb 16, 2024 at 1:48 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    1000004201.jpg
    මතක නෑ බ්ං ඇයි බ්ං Mg පහළ ට බැහැල තියෙන්නේ 🙃 @dilann

    @imhotep
    ------ Post added on Mar 3, 2024 at 8:52 AM

    :(
    ------ Post added on Mar 3, 2024 at 9:28 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    මතක නෑ බ්ං ඇයි බ්ං Mg පහළ ට බැහැල තියෙන්නේ 🙃 @dilann
    chem නම් මතක නෑ බන්.

    Why magnesium has the lowest melting point?

    Melting point depends on: 1) the strength of the bonds. Although the metallic bond in magnesium is stronger than calcium, the magnesium atoms are loosely packed compared to the calcium. Hence less energy is needed to break the metallic bond in magnesium and therefore has lower melting point than calcium
    ------ Post added on Mar 3, 2024 at 9:41 AM

    https://www.quora.com/Why-is-the-me...to-the-packing-of-atoms-in-a-metallic-lattice
    ------ Post added on Mar 3, 2024 at 9:44 AM
     
    Mg වල Ca වලට වඩා අරය අඩුයි ලගින් ලගින් ඇහිරිලා තියෙනවා ඒ නිසා ලෝහක බන්ධන ප්‍රබතාව වැඩි වෙන්න ඕන නේද?

    :oo:
     
    • Like
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    View attachment 225645 මතක නෑ බ්ං ඇයි බ්ං Mg පහළ ට බැහැල තියෙන්නේ 🙃 @dilann

    @imhotep
    ------ Post added on Mar 3, 2024 at 8:52 AM

    :(
    ------ Post added on Mar 3, 2024 at 9:28 AM
    Magnesium is a bit of anomaly. It behaves differently to the other elements in Group 2. Many think it's due to the HCP (Hexagonal Close packed) structure of it, but not good enough explanation. I haven't got a clue why... :(
     
    • Like
    Reactions: AnuradhaRa

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Magnesium is a bit of anomaly. It behaves differently to the other elements in Group 2. Many think it's due to the HCP (Hexagonal Close packed) structure of it, but not good enough explanation. I haven't got a clue why... :(
    සර්ච් කර කර ඉංග්‍රීසි වැල් කියවන්න එපා වෙනව :(

    මට මතක නෑ බ්ං, ඉලෙක්ට්‍රෝන බන්ධුතාව සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය අතර වෙනස මොකක් ද? @dilann @DHE සිංහලෙන් කියපන්ස් :D :P
    ------ Post added on Mar 9, 2024 at 7:40 AM
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    මට මතක නෑ බ්ං, ඉලෙක්ට්‍රෝන බන්ධුතාව සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය අතර වෙනස මොකක් ද? @dilann @DHE සිංහලෙන් කියපන්ස් :D :P
    ------ Post added on Mar 9, 2024 at 7:40 AM
    Karana Shakthiya kiyanne electrone ekak gaddi pitakarana shakthiya.
    banduthawaya kiyanne electrone ekk ayin karaddi labaganna shakthiya.
    2019 idanda koheda aluth syllabus eke oka ohoma ugannanne. Kalin syllabus wala oya dekama nam maru karala thibbe
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    සර්ච් කර කර ඉංග්‍රීසි වැල් කියවන්න එපා වෙනව :(

    මට මතක නෑ බ්ං, ඉලෙක්ට්‍රෝන බන්ධුතාව සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය අතර වෙනස මොකක් ද? @dilann @DHE සිංහලෙන් කියපන්ස් :D :P
    ------ Post added on Mar 9, 2024 at 7:40 AM
    බන්දුතාව.. අවුරුදු ගානකින් ඇහුන වචනයක්..
    මෙලෝ මගුලක් මතක නෑ chem බන්. කරන්න වුන නිසා කරපු sub එකක්.
     
    • Like
    Reactions: 2by2 and AnuradhaRa

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Karana Shakthiya kiyanne electrone ekak gaddi pitakarana shakthiya.
    banduthawaya kiyanne electrone ekk ayin karaddi labaganna shakthiya.
    2019 idanda koheda aluth syllabus eke oka ohoma ugannanne. Kalin syllabus wala oya dekama nam maru karala thibbe
    ඩෝ තෑන්ක්ස් මචන් 🤗
    අයනීකරන ශක්තිය කියන්නෙත් ඉලෙක්ට්‍රෝයක් අයින් කරන ශක්තියටම නේද ?
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    බන්දුතාව.. අවුරුදු ගානකින් ඇහුන වචනයක්..
    මෙලෝ මගුලක් මතක නෑ chem බන්. කරන්න වුන නිසා කරපු sub එකක්.
    ඒ වුණාට ඔයා කැම්පස් සිලෙක්ට් වුණානෙ
    මට කැම්පස් යනව තියා විභාගෙවත් කරගන්න අමාරුයි. මං වැඩේ අත ඇරිය
    ඒ වුණාට ඉතිං හිතුනම ඔය වීඩියෝ බලනව.
    මට අමතක වෙනව බං හැම දේම.
     
    • Like
    Reactions: 2by2

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    ඩෝ තෑන්ක්ස් මචන් 🤗
    අයනීකරන ශක්තිය කියන්නෙත් ඉලෙක්ට්‍රෝයක් අයින් කරන ශක්තියටම නේද ?
    ayanikaranaya kiyanne udaseena mooladrawyak hari catayanakin hari 'e' ayin karana eka

    H -> H+ + e
    H+ -> H 2+ + e
    H 2+ -> H 3+ + e

    banduthawaya kiyanne Anayanakin electrona ayin karana eka

    A- -> A + e
    A 2- -> A - + e
    A 3- -> A 2- + e
     
    • Like
    Reactions: 2by2

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    ffk28AI.jpg

    OKDvWkK.jpg

    https://www.researchgate.net/profil...UPAC/links/5d3951bc299bf1995b48798c/IUPAC.pdf

    එතකොට ඇල්කයිල් කාණ්ඩ කියන්නෙ හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණ ඇල්කේන වලට නේද, ඔය අතු විදියට සම්බන්ධ වෙලා තියෙන කෑලි, ආදේශ කාණ්ඩ

    ප්‍රධාන දාමයට ද්විත්ව බන්ධනය කොහොමත් ඇතුලත් වෙන හින්ද ඇල්කයිල් කාන්ඩ වල තියෙන්නෙ තනි බන්ධන තමා (ඇල්කේන කෑලි)

    තව ඉතිං ඇල්කයිල් හේලයිඩ කියල ක්‍රියාකාරී කාණ්ඩෙකුත් තියෙනව.. මෙතන ඇල්කයිල් කියන වචනෙ පාවිච්චි කරන්නෙ පොදුවෙ, විශේෂණ පදයක් විදියට

    Last edited:
    • Like
    Reactions: 2by2