බල්ලා ලෙඩ වෙලා බන්
අවුරුද්දක් වයස ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්..
කලින් ලෙඩ වෙලාම නෑ ඒ හින්ද බෙහෙත් ගොඩක් පොවලා හුරු නෑ ඌට.. පණු පෙත්ත විතරයි මිනිහා බීල තියෙන්නෙ මේ වෙනකන්..ඒකනම් උගුරටම දාල හොම්බ අල්ලන් ඉද්දි ගිලිනවා.
මේ පාර පෙති තුනකුයි, කරල් එක්කුයි තියනවා උදේ හවස පොවන්න. කොහොමද පොවාගන්නෙ බන් මූ කෑම අස්සට දාලා දුන්නම දැන ගන්නවා. කිරි එක්ක දෙන එක හරියන්නෙත් නෑ.
පෙත්ත ගානෙ උගුරට දාල හොම්බ අල්ලන් ඉන්න එක හරියන් නෑ පෙති ගොඩක් තියන හින්ද..එක පෙත්තක්නම් එහෙම පුලුවන්..
ඩයල් එක දැණ් මන් බෙහෙත් පොවන හින්ද එන්නෙත් නෑ office room එකටවත්. නැත්තන් මිනිහ පැයකට සැරයක් වගේ ඇවිල්ල මාව බලලා පොඩ්ඩක් සෙල්ලම් කරල එහෙම යනවා.
පොර දැන් තරහ වෙලා ඉන්නෙ දන්නවනෙ ජර්මන් ශෙපර්ඩ් උන්ගෙ ගතිය හදන උන්..
කොහොමද මේක පොවන්නෙ මුට..?