ඉතින් නුලක්. Indian Premier League 2024 පිලිබදව.
බලන්නේ නැති අය ටිපර් නොවී ඉන්න නොදැක්ක ගානට. නුල මැච් බලන උන්ට පමණයි.
හරි, දැන් විස්තරේ.
මාර්තු 22 ඉදන් මැයි 26 වෙනකන් මෙවර IPL තරගාවලිය පැවැත්වෙනවා. සම්පුර්ණ කණ්ඩායම් 10යි. ගිය පාර වගේම තමයි. අපෙන් ඉන්නවා වනිදු, මතිෂ, මහේෂ් සහ තුෂාර. වැඩිදුර විස්තර පහතින්. පුළුවන් වෙලාවට සෙට්වෙන්න නුලට.
පලවෙනි මැච් ටික පහලින්