Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,617
    165,001
    113
    එකමත් එක රටක
    තික්සන ලොන්තයාට ගහලානේ
    ඒ උනාට ඌ හොද ඕවර් එකක් මුලින් දැම්ම. එතනින් තමයි අරුන් විකට් ගියේ.
    උන් ඕවර් 3ට 33ක් ගහල තිබ්බේ. තික්ශ්න ලකුණු 3 ඕවර් එකක් දැම්මට පස්සේ ඕවර් එකේ විකට් ගියේ .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    තික්සන ලොන්තයාට ගහලානේ
    මම දැක්කා බුකියෙ කෙල්ලෙක් හෙන හෑල්ලක් ගහලා තියනවා මූ ගැන. ඒකි මූ කලින් යාලුවෙලා හිටිය කෙල්ලගෙ කසින් කෙනෙක්ලු. මූ කලින් යාලුවෙලා ඉදලා තියෙන්නෙ ටිකක් මහත කර්ලි කොන්ඩයක් තියන කෙල්ලෙක් එක්ක. ඒ කෙල්ල මූ එක්ක යාලුවෙද්දි මූ ටීම් එකටවත් සිලෙක්ට් වෙලා නැති අමාරුවෙන් ක්‍රිකට් ගගහා හිටපු කවුරුත් දන්නෙ නැති එකෙක්ලු. ඒත් ඒකි මූට අවංකව බොක්කෙන් ලව් කරලලු. පස්සෙ මූ ටීම් එකට සිලෙක්ට් වෙලා IPL එහෙම ගිහිං හොදට සල්ලි හම්බකරාට පස්සෙ ඒ කෙල්ල ලස්සන මදි උනාලු මූට. ඊටපස්සෙ මේ අවුරුද්දෙ මුල ලස්සන air hostess කෙනෙක් එක්ක යාලු වෙලාලු මූ අර කෙල්ල අතඇරලා. දැන් අර කලින් කෙල්ලට ඩිප්‍රෙශන් හැදිලලු. මේ අලුත් කෙල්ල මූ එක්ක සල්ලි වලට යාලු උනාට අර කලින් කෙල්ල ඇත්තටමලු ආදරේ කරේ. මූට දැන් හැම එකාම අල්ලගෙන නෙලන්නෙ විකට් යන්නැත්තෙ කලින් වගේ අර කෙල්ලට කරපු දේටලු... බ්ලා බ්ලා බ්ලා ගාල 🤣 ඒ අස්සෙ ලංකාවෙ ගෑනුත් සීන් එකට ටිපර් වෙලා හෝ ගාලා පෝස්ට් එක ශෙයා කර කර මූට හෙන ඉල්ලනවා 🤣
     
    සුපිරිම ආතල් එක කියන්නෙ ෆෙමිනිස්ට්ලා බැහැලා දැන් මෙන්ඩටයි, වනියටයි හොද කියනවා උන් කොච්චර සල්ලි හෙව්වත් ජනප්‍රිය උනත් බැන්දෙ උන් කලින් ඉදන් ලව් කරපු එච්චර ලස්සන නැති මහත කෙල්ලො කියලා 🤣